මගේ Office එකේ යාලුවෙක් නැති උනා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    තවම Body එක Hospital එකේ
    හිත හොඳ මනුස්සයා
    කලින් ලෙඩක් තිබුණෙත් නෑ
    ආරන්චි විදියට Heart Attack එකක්

    මට කියන්න ඕනි උනේ මිනිහ තැරි දාර බයියෙක් එදා අරලිය ගහමන්දිරේටත් මූ යන්න ඇති කියල මට හිතෙනවා
    අපිට නොකීවට මොකද මිනිහා එදා ආවෙ නෑ නො එන්න හේතුවක් කිවෙත් නෑ මුගෙ යාලුවො හිටියෙ නාගරික මන්ත්‍රීල set එකක්

    ඒත් මිනිහ මැරුනෙ Heart Attack එකකින් hospital එකෙදි දැනට අරන්චි විදියට
    මිනිහ Hospital ඇඩ්මිට් කරල ඉද්දි මැරෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ බේත් හිඟකම වෙන්නත් පුලුවන්
    මොකද media වල මම දැක්ක heart attack වලට දෙන බේත් දැනට වල නැහ කියල

    කවුරු උනත් මැරෙනවා
    ඒත් බේත් තිබ්බනම් මිනිහ බෙරෙන්නත් ඉඩ තිබුනා
    කලින් Heart Attack / ලෙඩ තිබුනු මනුස්සයෙකුත් නෙමෙයි

    ලෙඩක් හැදුනොත් බේත් නැතුව මැරෙන් එක දැන් අපි කාගෙත් ඉරණම බයියන්ගෙ විතරක් නෙමෙයි
    ඒත් රට මේ තත්වෙට ඇදල දාපු එවුන් ගැන හිතල බලපල්ල තාමත් උන්ට කඩේ යනවනම්

    මිනිහ තැරි දාර බයියෙක් උනත් පට්ටම හිත හොඳ මනුස්සයා පට්ටම shock සීන් එක අහපු වෙලාවෙ ඉඳල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ගොන්ටට ඡන්දෙ දුන්නා කියල මුකුත් කියන්නෙ නෑ. ගොන්කං හදාගන්න ඕන.

    හැබැයි දිගින් දිගටම තැරි දාර බයියෙක් වෙලා නං හිටියෙ, රාජපකයි රට හැදුව/හදනව කියල හිතුව නං උගේ ජාන ලෝකෙන් තුරන් වෙලා යනවට මට නං සතුටුයි. රටට පිළිලයක් වෙච්ච ඒවා අයින් වෙනකොට සතුටුයි. වර්ගයා බෝ කරන්න කලින්ම ලෙප්ට් වෙනව නං තමයි වඩාම හොඳ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ආරන්චි විදියට.....
    මට හිතෙනවා...
    වෙන්නත් පුළුවන්...
    ඉඩ තිබුනා...
    🤷
     
    • Like
    Reactions: SMG70 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,580
    8,942
    113
    me kale awurudu 30 pannata passe cholesterol, sugar, pressure aduma gane maasa 6kata parakwath test karanna one. exercise karanna one. (eka mental health ekatath hondai)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ආරන්චි විදියට.....
    මට හිතෙනවා...
    වෙන්නත් පුළුවන්...
    ඉඩ තිබුනා...
    🤷
    තවම Body එක Hospital එකෙන් Release කරලත් නෑ
    post Mortem තියලත් නැහැ
    ඉතින් ඌ උගෙ බයිකම පෙන්නන්න ගිහින් මොකෙක්ගෙන් හරි පොලු පාරක් කෑවද දන්නෙත් නෑනෙ
    ඒකයි උඩ වචන භාවිතා කලේ

    උඩ විස්තරෙ කියවලත් තවම බයි ගතිය මතු වෙනවනම්
    උඹට ඇත්ත තේරුම් ගන්න තව සැහෙන දේවල් පුද්ගලිකවම වෙන්න වෙයි

    එහෙම තේරුම් ගන්න බැරි මිනිහෙක් එක්ක වාද කරනවට වඩා හොඳයි හරකෙක්ට අවකලනය කියල දෙන එක ඌ බොරුවට හරි ඔලුව වනයි
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඉස්සර මිනිස්සු මැරුණම දුක හිතුනා.
    ඒත් මට නම් තැරි දාර පුන්නක්කු බයියෝ මැරුණම දුක හිතෙන්නේ නෑ. බයියෝ ගැන සහකම්පනයක් නෑ.
    අර පොඩි ළමයෙක් පෙට්‍රල් ලීටරයක් හොයාගන්න බැරි පරක්කුව නිසා නැති වුන එකට නම් තාම ශොක් එක තියෙනවා.
    ළදරුවෝ මැරිලා එහෙම මැරිලා යන පාප කර්මෙට දායක වුනේ නැති එක ගැන සතුටුයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තවම Body එක Hospital එකේ
    හිත හොඳ මනුස්සයා
    කලින් ලෙඩක් තිබුණෙත් නෑ
    ආරන්චි විදියට Heart Attack එකක්

    මට කියන්න ඕනි උනේ මිනිහ තැරි දාර බයියෙක් එදා අරලිය ගහමන්දිරේටත් මූ යන්න ඇති කියල මට හිතෙනවා
    අපිට නොකීවට මොකද මිනිහා එදා ආවෙ නෑ නො එන්න හේතුවක් කිවෙත් නෑ මුගෙ යාලුවො හිටියෙ නාගරික මන්ත්‍රීල set එකක්

    ඒත් මිනිහ මැරුනෙ Heart Attack එකකින් hospital එකෙදි දැනට අරන්චි විදියට
    මිනිහ Hospital ඇඩ්මිට් කරල ඉද්දි මැරෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ බේත් හිඟකම වෙන්නත් පුලුවන්
    මොකද media වල මම දැක්ක heart attack වලට දෙන බේත් දැනට වල නැහ කියල

    කවුරු උනත් මැරෙනවා
    ඒත් බේත් තිබ්බනම් මිනිහ බෙරෙන්නත් ඉඩ තිබුනා
    කලින් Heart Attack / ලෙඩ තිබුනු මනුස්සයෙකුත් නෙමෙයි

    ලෙඩක් හැදුනොත් බේත් නැතුව මැරෙන් එක දැන් අපි කාගෙත් ඉරණම බයියන්ගෙ විතරක් නෙමෙයි
    ඒත් රට මේ තත්වෙට ඇදල දාපු එවුන් ගැන හිතල බලපල්ල තාමත් උන්ට කඩේ යනවනම්

    මිනිහ තැරි දාර බයියෙක් උනත් පට්ටම හිත හොඳ මනුස්සයා පට්ටම shock සීන් එක අහපු වෙලාවෙ ඉඳල
    වැක්සීන් ගහලද ? 4 වෙනි එකත් ගහගත්තද ?

    පහුගිය ටිකේ මහන්සියි කිය කිය හිටියද ?
     
    • Like
    Reactions: bladeable

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    මේ පොන්නයො ටික දන්නෙ රට කාබාසිනියා කරලා මිනිස්සුන්ට දුක් දීලා මරාගන්න විතරයි. ඒකට රාජිතයා ඌ සුපිරියටම හොරා කෑවා, ඒත් මිනිස්සුන්ට බෙහෙත් ටික වෙලාවට දුන්නා. හාර්ට් කේස් කාරයොන්ට ස්ටෙන්ට් පවා නොමිලේ දුන්නා.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    තවම Body එක Hospital එකේ
    හිත හොඳ මනුස්සයා
    කලින් ලෙඩක් තිබුණෙත් නෑ
    ආරන්චි විදියට Heart Attack එකක්

    මට කියන්න ඕනි උනේ මිනිහ තැරි දාර බයියෙක් එදා අරලිය ගහමන්දිරේටත් මූ යන්න ඇති කියල මට හිතෙනවා
    අපිට නොකීවට මොකද මිනිහා එදා ආවෙ නෑ නො එන්න හේතුවක් කිවෙත් නෑ මුගෙ යාලුවො හිටියෙ නාගරික මන්ත්‍රීල set එකක්

    ඒත් මිනිහ මැරුනෙ Heart Attack එකකින් hospital එකෙදි දැනට අරන්චි විදියට
    මිනිහ Hospital ඇඩ්මිට් කරල ඉද්දි මැරෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ බේත් හිඟකම වෙන්නත් පුලුවන්
    මොකද media වල මම දැක්ක heart attack වලට දෙන බේත් දැනට වල නැහ කියල

    කවුරු උනත් මැරෙනවා
    ඒත් බේත් තිබ්බනම් මිනිහ බෙරෙන්නත් ඉඩ තිබුනා
    කලින් Heart Attack / ලෙඩ තිබුනු මනුස්සයෙකුත් නෙමෙයි

    ලෙඩක් හැදුනොත් බේත් නැතුව මැරෙන් එක දැන් අපි කාගෙත් ඉරණම බයියන්ගෙ විතරක් නෙමෙයි
    ඒත් රට මේ තත්වෙට ඇදල දාපු එවුන් ගැන හිතල බලපල්ල තාමත් උන්ට කඩේ යනවනම්

    මිනිහ තැරි දාර බයියෙක් උනත් පට්ටම හිත හොඳ මනුස්සයා පට්ටම shock සීන් එක අහපු වෙලාවෙ ඉඳල
    Mata Doctor kenek meka kiwwe, Onama minihekta onama welawaka Silent heart attack hedenna puluwanlu. Samaharawita Apitath awilla athi. Mata nam hithenne Yaluwata hedila tiyenne eka paarama Loku Attack ekek. Beheth tibbath nethath beraganna amaaarui. Anyway He's in a better place now. RIP.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    තවම Body එක Hospital එකෙන් Release කරලත් නෑ
    post Mortem තියලත් නැහැ
    ඉතින් ඌ උගෙ බයිකම පෙන්නන්න ගිහින් මොකෙක්ගෙන් හරි පොලු පාරක් කෑවද දන්නෙත් නෑනෙ
    ඒකයි උඩ වචන භාවිතා කලේ

    උඩ විස්තරෙ කියවලත් තවම බයි ගතිය මතු වෙනවනම්
    උඹට ඇත්ත තේරුම් ගන්න තව සැහෙන දේවල් පුද්ගලිකවම වෙන්න වෙයි

    එහෙම තේරුම් ගන්න බැරි මිනිහෙක් එක්ක වාද කරනවට වඩා හොඳයි හරකෙක්ට අවකලනය කියල දෙන එක ඌ බොරුවට හරි ඔලුව වනයි

    දන්නෙත් නෑ.....
    වෙන්න වෙයි...

    එහෙනම් කමක් නෑ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Mata Doctor kenek meka kiwwe, Onama minihekta onama welawaka Silent heart attack hedenna puluwanlu. Samaharawita Apitath awilla athi. Mata nam hithenne Yaluwata hedila tiyenne eka paarama Loku Attack ekek. Beheth tibbath nethath beraganna amaaarui. Anyway He's in a better place now. RIP.
    අමූලික කෙප්ප, heart attack එන්න කලින් රෝග ලක්ෂණ ගණනාවක් එනවා.

    සමහර ලක්ෂණ තියෙනවා , ඒවා ආවොත් නම් heart failure නවත්තන්න බෑ. හැබැයි එක පාර ඒවා එන්නෙත් නෑ.