තවම Body එක Hospital එකේ
හිත හොඳ මනුස්සයා
කලින් ලෙඩක් තිබුණෙත් නෑ
ආරන්චි විදියට Heart Attack එකක්
මට කියන්න ඕනි උනේ මිනිහ තැරි දාර බයියෙක් එදා අරලිය ගහමන්දිරේටත් මූ යන්න ඇති කියල මට හිතෙනවා
අපිට නොකීවට මොකද මිනිහා එදා ආවෙ නෑ නො එන්න හේතුවක් කිවෙත් නෑ මුගෙ යාලුවො හිටියෙ නාගරික මන්ත්‍රීල set එකක්
ඒත් මිනිහ මැරුනෙ Heart Attack එකකින් hospital එකෙදි දැනට අරන්චි විදියට
මිනිහ Hospital ඇඩ්මිට් කරල ඉද්දි මැරෙන්න හේතුවක් වෙන්න ඇත්තෙ බේත් හිඟකම වෙන්නත් පුලුවන්
මොකද media වල මම දැක්ක heart attack වලට දෙන බේත් දැනට වල නැහ කියල
කවුරු උනත් මැරෙනවා
ඒත් බේත් තිබ්බනම් මිනිහ බෙරෙන්නත් ඉඩ තිබුනා
කලින් Heart Attack / ලෙඩ තිබුනු මනුස්සයෙකුත් නෙමෙයි
ලෙඩක් හැදුනොත් බේත් නැතුව මැරෙන් එක දැන් අපි කාගෙත් ඉරණම බයියන්ගෙ විතරක් නෙමෙයි
ඒත් රට මේ තත්වෙට ඇදල දාපු එවුන් ගැන හිතල බලපල්ල තාමත් උන්ට කඩේ යනවනම්
මිනිහ තැරි දාර බයියෙක් උනත් පට්ටම හිත හොඳ මනුස්සයා පට්ටම shock සීන් එක අහපු වෙලාවෙ ඉඳල