ඔයා එල කොල්ලෙක්නෙ සහෝ....
පට්ට


patta machan![]()


shoto tika niyamai macho.. okkoma dapan hode


patta...![]()
මාතර ළමයා;18322886 said:ශා ,,, නියමයි මචන් .. keep it up
ela pic tika bn,rep denda belu,

අවුලක් නෑ .. බම්ප් එකම ඇතිනියමයි මචං+



... බැලුව මචන් .. ගොඩක් දේවල් ඉගෙන ගත්තා .... අඩෝ නියමයි ඇස්වහක් නැ superb




අඩෝ සිරාවටම පට්ටයි මචංPlz Keep It Up




patta keep it up![]()
Ela.digatama dapn mchn
bump
ela machan
Patta macho.. rep denna balu..
pages page balanna giyama epa wenawa.. load una page eke tika balala wahala danawa godak aya.. 10k wath ekata danna..


නියමයි මචන්.
මම ඔය ෆොටෝග්‍රෙපි වැඩ ගැන දන්නෙ නෑ.
ඒත් පොටෝ ටික නම් හොදට තියෙනවා මචන්.




වැඩේ නම් මාරු මචන්. මමත් Photography ගැන වැඩිය නැහැ. මගේ අදහස හැටියට උඩ ෆොටෝ වල Exposure ටිකක් මදි වගේ.
කොහොම උනත් හොඳ උත්සහයක්.
