මගේ photography ........ ආසා කට්ටිය විතරක් ඇතුලට එන්න ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ඔයා එල කොල්ලෙක්නෙ සහෝ....
    පට්ට
    :):)
    patta machan :)
    :rofl::rofl:

    shoto tika niyamai macho.. okkoma dapan hode
    :):)


    මාතර ළමයා;18322886 said:
    ශා ,,, නියමයි මචන් .. keep it up

    ela pic tika bn,rep denda belu,
    :):) අවුලක් නෑ .. බම්ප් එකම ඇති
    ...

    නියමයි මචං :) +

    :cool::cool::cool::cool:... බැලුව මචන් .. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....
    අඩෝ නියමයි ඇස්වහක් නැ superb
    :cool::cool::cool::cool:

    අඩෝ සිරාවටම පට්ටයි මචං :yes: Plz Keep It Up :rofl:
    :cool::cool::cool::cool:
    patta keep it up :)


    Ela.digatama dapn mchn






    ඔන්න load වෙන්න පරක්කු කිව්වා නිසා පොඩියට දැම්ම හොඳයි නම් click කරලා බලන්න







    Chandrika wewa by _sri_, on Flickr


    රතු කොළ by _sri_, on Flickr


    life by _sri_, on Flickr


    Untitled by _sri_, on Flickr


    ela machan

    thankQ සේරටම ... දිරිමත් කලාට
    Patta macho.. rep denna balu..
    pages page balanna giyama epa wenawa.. load una page eke tika balala wahala danawa godak aya.. 10k wath ekata danna..
    :oo::oo:
    https://www.flickr.com/photos/26823066@N05/
    මෙතනින් බලන්න පුළුවන් .. මගේ සේරම photos

    නියමයි මචන්.
    මම ඔය ෆොටෝග්‍රෙපි වැඩ ගැන දන්නෙ නෑ.
    ඒත් පොටෝ ටික නම් හොදට තියෙනවා මචන්.
    :cool::cool::cool::cool:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර


    SunDoWn by _sri_, on Flickr

    18.0-55.0 mm f/3.5-5.6
    ƒ/22.0 18.0 mm 1/125 200 Flash (off, did not fire)





    DSC_3103 by _sri_, on Flickr

    වැඩේ නම් මාරු මචන්. මමත් Photography ගැන වැඩිය නැහැ. මගේ අදහස හැටියට උඩ ෆොටෝ වල Exposure ටිකක් මදි වගේ.
    කොහොම උනත් හොඳ උත්සහයක්.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    වැඩේ නම් මාරු මචන්. මමත් Photography ගැන වැඩිය නැහැ. මගේ අදහස හැටියට උඩ ෆොටෝ වල Exposure ටිකක් මදි වගේ.
    කොහොම උනත් හොඳ උත්සහයක්.

    හරි මචන්.... කිව්වට පස්සෙ මටත් එක හිතුනා...ඊලග සැරේ මම ඒක මතක තියාගෙන ඉන්නම්:nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට කියල දාන්න පුළුවන්....නමුත් සිරි_සම්පත් මහතාණෙනි සමහර ඒවාගේ මේන් ඔබ්ජෙක්ට් අවුට් ඔෆ් ෆෝකස් කියා ඔබතුමාට ද තේරෙනු ඇතැයි සිතමි.
    කැමරාව පිටුපස තිබෙනා ඇස සේම ඇගිල්ල ද අතිශයින් ම නීවී හැනහිල්ලේ තිබිය යුතු බව මතක් කරමි.

    තව උත්සාහ ගත යුතු බවත්, ඔබට මීට වඩා හොදින් පුළුවන් බවත්, මේ ඔබේ ක්‍රීම් එක නොවන බවත් සහෝදරත්වයෙන් සදහන් කරමි!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    මමත් පස්සේ වෙනම නුලක photo ටික දාන්නම්. ඔහොම යමු. ඉගෙන ගමු.