පෙන් එක ගැහුවම ඒක වැඩ
හාඩ් එක තමා වැඩ නැත්තෙ
අනිත් බඩු ඔක්කොම ඒ පෝට් දෙකට වැඩ කරනව
හාඩ් එක තමා වැඩ නැත්තෙ
අනිත් බඩු ඔක්කොම ඒ පෝට් දෙකට වැඩ කරනව
Mother board ekak ganna mekey haawo tika baanna kaaley hari ponz.පෙන් එක ගැහුවම ඒක වැඩ
හාඩ් එක තමා වැඩ නැත්තෙ
අනිත් බඩු ඔක්කොම ඒ පෝට් දෙකට වැඩ කරනව
front එකේ usb 2.0 ට ගැහුවම වැඩ කරනවහාර්ඩ් එකට එන power එක මදි ඇති.
Samahara External HDD weda karanna higher Amp ona..ube lap eka USB3 unata Awashya Amp gana madi athi..
මේක තමයි බොහොවිට හේතුවහාර්ඩ් එකට එන power එක මදි ඇති.
Try this....front එකේ usb 2.0 ට ගැහුවම වැඩ කරනව![]()
ඔව් මචං කරන්ට් එක දුන්න ගමං පොඩි වයිබ්‍රේට් ගතියක් අතට දැනෙනව එච්චරයිHdd එකෙන් ටික් ටික් ගාල සද්දයක් එනවා ද?
එහෙම නන් power මදි