මගේ workbench සිංහලු-part 2

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    ඔන්න සිංහලු වැඩ ඉවරයි. දැන් මේවා බලල සැනහියන්. ඕන නම් frame කරලා තිය ගනින් :lol::lol::lol::lol:

    r01h79.jpg

    s2a7ub.jpg

    2uhpsno.jpg

    2803w5u.jpg

    24c9w9f.jpg
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබ මොනව කරන එකෙක්ද බන්? විදුලි ඉන්ජෙක්ද? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Rigol Oscilloscope එක ගත්තෙ කීයද බං.. Hantek එකක් මං ගාව තියෙන්නෙ.. ඒක නම් තිස් නවදාහයි උනේ..:D උඹ ගාව හොට් එයාර් ගන් එකක් නැතෙයි..? මට නම් හොට් එයාර් ගන් එකක් කොම්පැණියෙන් නිකන් හම්බවුණා.. YIHUA 853D Hot Air Rework Station එකක්.. ලක්ෂයකට කිට්ටුයි මේක..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැනට ඔහොම පොලිෂ් කරලා තියාගත්තට මාසෙන් දෙකෙන් ටහිකිලා යනවා බං ඕකට.. :rofl: බලපංකො මං කියන්නෙ බොරුද කියලා..:dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    Rigol Oscilloscope එක ගත්තෙ කීයද බං.. Hantek එකක් මං ගාව තියෙන්නෙ.. ඒක නම් තිස් නවදාහයි උනේ..:D උඹ ගාව හොට් එයාර් ගන් එකක් නැතෙයි..? මට නම් හොට් එයාර් ගන් එකක් කොම්පැණියෙන් නිකන් හම්බවුණා.. YIHUA 853D Hot Air Rework Station එකක්.. ලක්ෂයකට කිට්ටුයි මේක..:yes:
    rigol eka $380k da koheda una.
    hot air gun ekak oya thiyenne dakunu paththe
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    දැනට ඔහොම පොලිෂ් කරලා තියාගත්තට මාසෙන් දෙකෙන් ටහිකිලා යනවා බං ඕකට.. :rofl: බලපංකො මං කියන්නෙ බොරුද කියලා..:dull:

    එහෙම තමයි බං සියලු දේ අනිත්‍යයි නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    උබ මොනව කරන එකෙක්ද බන්? විදුලි ඉන්ජෙක්ද? :rolleyes:

    එහෙම තමයි බං මන් හිතාගෙන හිටියේ. බට් දැන්නම් පොඩි සැකයක් තියනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    rigol eka $380k da koheda una.
    hot air gun ekak oya thiyenne dakunu paththe
    එල බං.. මට ඒක හරියට මීටර් උනේ නෑ බං.. හොට් එයාර් ගන් එක විතරක් තිබිච්ච නිසා..:dull: Lodestar Power Supply එකක් නේද තියෙන්නෙ..:D Lodestar බ්‍රෑන්ඩ් එක සුපිරියි මචං.. මං ගාව එකක් තිබුණා.. බිම වැටිලා කුඩු පට්ටම් උනා.. :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    එල බං.. මට ඒක හරියට මීටර් උනේ නෑ බං.. හොට් එයාර් ගන් එක විතරක් තිබිච්ච නිසා..:dull: Lodestar Power Supply එකක් නේද තියෙන්නෙ..:D Lodestar බ්‍රෑන්ඩ් එක සුපිරියි මචං.. මං ගාව එකක් තිබුණා.. බිම වැටිලා කුඩු පට්ටම් උනා.. :(

    ඔව් lodestar. ගලවල බලන්න ඕන අතුල කොහොමද කියල. මොනවා උනත් chinese නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මගෙත් ඔහොම එකක් තියෙනවා මම එකේ ෆොටෝ දාන්නම් අස් පස් කරලා. :P
    ඔසිලස්කෝප්, සිග්නල් ජෙනරේටර් නෑ
    ඒවා මට වැඩකුත් නෑ කුකුලොහ්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    මගෙත් ඔහොම එකක් තියෙනවා මම එකේ ෆොටෝ දාන්නම් අස් පස් කරලා. :P
    ඔසිලස්කෝප්, සිග්නල් ජෙනරේටර් නෑ
    ඒවා මට වැඩකුත් නෑ කුකුලොහ්

    එල :rofl: