උඹ ගාව හොට් එයාර් ගන් එකක් නැතෙයි..? මට නම් හොට් එයාර් ගන් එකක් කොම්පැණියෙන් නිකන් හම්බවුණා.. YIHUA 853D Hot Air Rework Station එකක්.. ලක්ෂයකට කිට්ටුයි මේක..
බලපංකො මං කියන්නෙ බොරුද කියලා..
rigol eka $380k da koheda una.Rigol Oscilloscope එක ගත්තෙ කීයද බං.. Hantek එකක් මං ගාව තියෙන්නෙ.. ඒක නම් තිස් නවදාහයි උනේ..උඹ ගාව හොට් එයාර් ගන් එකක් නැතෙයි..? මට නම් හොට් එයාර් ගන් එකක් කොම්පැණියෙන් නිකන් හම්බවුණා.. YIHUA 853D Hot Air Rework Station එකක්.. ලක්ෂයකට කිට්ටුයි මේක..
![]()
දැනට ඔහොම පොලිෂ් කරලා තියාගත්තට මාසෙන් දෙකෙන් ටහිකිලා යනවා බං ඕකට..බලපංකො මං කියන්නෙ බොරුද කියලා..
උබ මොනව කරන එකෙක්ද බන්? විදුලි ඉන්ජෙක්ද?![]()
rigol eka $380k da koheda una.
hot air gun ekak oya thiyenne dakunu paththe
Lodestar Power Supply එකක් නේද තියෙන්නෙ..
Lodestar බ්රෑන්ඩ් එක සුපිරියි මචං.. මං ගාව එකක් තිබුණා.. බිම වැටිලා කුඩු පට්ටම් උනා.. 
එල බං.. මට ඒක හරියට මීටර් උනේ නෑ බං.. හොට් එයාර් ගන් එක විතරක් තිබිච්ච නිසා..Lodestar Power Supply එකක් නේද තියෙන්නෙ..
Lodestar බ්රෑන්ඩ් එක සුපිරියි මචං.. මං ගාව එකක් තිබුණා.. බිම වැටිලා කුඩු පට්ටම් උනා..

මගෙත් ඔහොම එකක් තියෙනවා මම එකේ ෆොටෝ දාන්නම් අස් පස් කරලා.
ඔසිලස්කෝප්, සිග්නල් ජෙනරේටර් නෑ
ඒවා මට වැඩකුත් නෑ කුකුලොහ්

එහෙම තමයි බං මන් හිතාගෙන හිටියේ. බට් දැන්නම් පොඩි සැකයක් තියනවා

macho me kali tika handunvala diyankoo,evagen karanne monavada kiyalath ekkamaඔන්න සිංහලු වැඩ ඉවරයි. දැන් මේවා බලල සැනහියන්. ඕන නම් frame කරලා තිය ගනින්
![]()
![]()
![]()