මගේ_ආදරිය_වෙතටයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මගේ_ආදරිය_වෙතටයි

    J1sAlTW.png
    Husband Leaves Clever Note For His New Wife
    J1sAlTW.png

    This note proves that sometimes, things aren't what they appear to be.

    newly_wed_01.jpg

    newly_wed_02.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දෙවෙනි කෑල්ල හුලගෙ යන්ඩයි තිබ්බේ. :D
    Patta ban. MAra creative poraval inne me loke. Umbath ithin ehema unta hangila inda dennema nane :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකාද බං ඒක ලිව්වෙ.. පට්ට වැඩ්ඩෙක්නේ..:rofl:

    (මගේ ආදරිය වෙතටයි කියලා ලියලා තියෙනකොට මං හිතුවා උඹ නිසදැසක්වත් ලියලද කියලා.. ඒත් වෙන්න බැරි වැඩක්නේ ඒක..:dull:)

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දෙවෙනි කෑල්ල නැති උනානම් බඩු පැකට් වෙනව.. මළගෙවල් දෙකයි. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් creative අදහස් තියෙන එකෙක් :yes::yes:
    මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුන ආදරේ
    ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක
    දවසින් දවස වැඩි වෙනවා. ඔයාව මතක් වෙන හැම වෙලාවකදීම
    ආයෙ කවදාවත්ම ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි ප්‍රාර්ථනා කරන්නෙ.
    මම නිතරම හිතන්නෙ, කල්පනා කරන්නෙ,
    වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ගැන. මම හීනෙකින්වත් හිතන්නෙ නෑ
    ඔයාව කසාඳ බඳින එක ගැන. අපි අන්තිමට මුණගැහුණ දවසින් පස්සෙ ඇති වෙන්නෙ
    මහාම මහ එපා කරපු හැඟීමක්. මට නිකමටවත් හිතෙන්නෙ නෑ
    ආයෙ ඔයාව දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කතා කරන්න ආසාවක්.
    ඔයා හිතන්නෙ ඔයා ගැන විතරයි, ඔයාගෙ පවුලෙ අය ගැන විතරයි.
    අපි විවාහ වුනොත්, මම හොඳට දන්නවා මට
    මුළු ජීවිතේම එපා වෙන බව. නිකමටවත් හිතෙන්නෙ නෑ මට
    සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. මට ඕනෙ මගේ හිත
    කාට හරි පුද කරන්න. ඒත් මට කිසිම ඕනකමක් නෑ මගේ හිත
    ඔයාට පුද කරන්න. මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට
    මෝඩ කමෙන්, කුහක කමෙන් ඔයා දෙවනි නෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාට
    පුළුවන් වුනේ නෑ මං ගැන හිතන්න, මට පිහිට වෙන්න.
    ඇත්තටම ඔයා මේවා හොඳට තේරුම් ගන්න.
    මම මේ කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් හැටියට
    මේ සම්බන්ධය නතර කරලා දාන්න. නිකමටවත් හිතන්න එපා
    මේකට උත්තරයක් ලියන්න. ඔයා දීපු හැම ලියුමකම තිබුණෙ
    මට වමනෙට එන දේවල්. ඔයාගෙ හිතේ අහලකවත් නෑ
    මං ගැන ආදරයක්. මම එහෙම නම් නවතිනවා. මාව විශ්වාස කරන්න.
    මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආයෙ කවදාවත් එපා
    මම තවමත් ඔයාගෙ පෙම්වතා කියලා හිතන්න.

    ඇයි ලංකාවෙත් වැඩකාරයො ඉන්නවා පුතා.. මේක බලපංකො.. මතකද උඹට..?:D
     
    :shocked: අඩෝ ඔව් බන්. කොහෙන්ද හොයාගත්තෙ.. මේකත් සුපිරියි බන්.. :D හෙන පරණයි හැබැයි. අපේ අයියලත් ඉතින් කාටවත් දෙවෙනි නෑ. :rofl: