Macho poddak eliyata bahapan bahala minissu inna vidiya balapan,,etapasse ubata therei mokakda karanna one kiyala,waraduna kiyala hitha hitha thawath waradda ganna epa..
උබ මේ ලිපිය ලියන තැන කියන්නේ වෙනසකට සූදානම් කියන එක.. ඉස්සර වෙලාම social pot එකක් දෙකක් වගෙ හොයාගනින් උදා: jim එකක්.. ක්ලාස් එකක් වගෙ. එතනට යනකොට තමන්ගෙ ඔලුවෙ තමන් කාලකන්නියෙක් වගේ කියන idea එක සම්පුරනයෙන් අයින් කරහන්. පස් දෙනෙක් වටවෙලා කීවත් විස්වාස නොකලයුතුයි කියලා හිතෙන දේ විස්වාස කරන්න එපා.. මේ ටික කරන්න උබ ලෑස්තිනම් මට අයෙත් කියහන් මම උබට තව කියන්නම්![]()
.තමන් ගෑන විශ්වාසය ගොඩනගාගෙන කොල්ලෙක් වගේ හිතාපන්.
.යාකො ඔය කලෙදි නේ ගමකට ගහන්න හිතන කලේ..තමන් ගෑන ඔනවට වඩා විශ්වසේ තියෙන්න වයස නේ...හෑම දේම දනාථ්මකව හිතාපන්..










a kiyanne Umbata wenaswenna ona kiyana thenata umba awilla inne..... Oka thama palaweni positive point 1. oya widihatama digatama hithanna...... wenaswenna ona monada kiyala therum karaganna...... oya gena wiswasa karanna....ikmanatama oyata ona de wei...........Oyage Unanduwa hemadetama wada watinawa.......
උබට දැනටමත් computer ගැන හොද දැනීමක් තියෙනවා නේ බන්........උබට computer side එකේ මොන පැත්තටද යන්න ආස කියල තෝරා ගන්න.....
Software Engineering
Web designing
computer hardware
computer Networking
මේ වගේ තව ගොඩක් ඇති.මේවලින් ඔයාට ගැලපෙනවා කියල හිතෙන side එකක් තෝරාගෙන හොද course මොනවද කියල විස්තර හොයල (එළකිරි එකේ thread දාලා ඔයාට ලේසියෙන්ම විස්තර හොයාගන්න පුළුවන්) කරන්න......උබ ගොඩ මචන් එතකොට..........







