ඒකවත් කල්පනා කරන්ඩ එපා උඹ
මෙහෙම කල්පනා කරපං.. සත්තු මැරෙනව කියල දැන දැන මිනිස්සු මස් මාළු කන්නෙ ඇයි...
lol
anyway all the best to fodo .

කොල්ලෙක් කොල්ලෙක් විදියට හැසිරෙන්න ඕනේ ... තමන්ගේ පිරිමකම අමතක කරලා වැඩ කරන්න ගියාම කෙලවිමේ සම්භාවිතාව 100%
කවුරුවත් නිසාවත් .... කිසිම හේතුවක් නිසාවත් හේතු හදාගෙන එක එක දේවල් කරන යන්න පෙලබෙන්න එපා ..... මේ වගේ පොන්න වැඩ නිසා තමා පිරිමකමත් ගෑණුකමත් නැති වෙලා තියෙන්නේ අපි අතර
පිරිමියෙක් විදියට ජිවත් වෙයන් .... හෙට බඩුවක් බැන්දත් බැදපන් උබගෙන් පස්සේ පිට නොයන කෙල්ලෙක්ව ...... නැත්නම් ගැනී ගැන හොයන්නේ නැතුව උබත් පිට පලයන්
මොන true love story ද ඔයි මේවා ...... ලබ්බේ ස්ටෝරි තමා .... හැමිනියන් හතරමං හන්දියක ඇට දෙක පොළොවේ ගහගෙන

මෙතැනදී මනෝ විශ්ලේෂණය කියන එකෙන් ඕක ලේසියෙන් විසඳගන්න පුළුවන්. කතා නායකයා borderline personality එකක් තියන මෙන්ටල් insecurity එකක් තියෙන කෙනෙක්.ටිකක් low self esteem introvert(තමන් තුලට නැඹුරු) කෙනෙක් වගේ. ඉතින් එයාට ආසකරන දෙයක් ලැබුනම ගොඩක් වටිනවා.නැතිවෙයි කියල බයයි.නැති උනොත් අයේ ඒ වගේ දෙයක් ලැබෙන්නේ නැතිවෙයි කියල හිතනවා.ඉතින් ඒවා ආදරයෙන් පරිස්සමෙන් බලා ගන්නවා.
එහෙම අය ඒවා නැති වෙනකොට මෙන්ටලි unstable වෙනවා, තමන් නොවටිනා කෙනෙක් බව හිතනවා.අයේ ඒක ලබෝනොත් හොඳයි හිතනවා මිසක ඉදිරියට යන්න හිතන්නේ නෑ. සමහර ඇය paradoxical aggression එකකට යනවා.
කෙල්ල දැන් ප්රශ්නෙකට මුහුණ දෙනවා. එයාට මේ සුරක්ෂිතබව හොඳයි හැබැයි එයා හොයන්නේ ලෝකයට නැබුරු extrovert කෙනෙක්. එහෙම කෙනෙක් ලැබුණු ගමන් ආස හිතෙනවා.adventuras වෙනවා එකට ආස වෙනවා. නමුත් අවිනිශ්චිතතා එනකොට සේෆ්ටි ග්රවුන්ඩ් එකක් විදියට අයේ පරණ කෙනාගේ සුරක්ශාව තියාගන්නවා.
මම spychologist කෙනෙක් නෙවෙයි.හැබැයි ඕකට 90% සමාන කතාවකට එහෙම කෙනෙක් දුන්න විග්රහයක් තමා මේ.