මගේ_කතාව_End of a True love story

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බඳින්න කලින් ඔහොම වුන එක ගැන සතුටුවෙයන්
    උබගේ හිත හොඳ වැඩි
    දැන් කාලේ එහෙම හිටියම අපිට තමා අරින්න එන්නේ
    එකපාර අමතක කරන්න බැරිවුනත් ,හිත ටික ටික හදාගනින්
    ප්‍රශ්න තියෙනවනම් අම්මට කියලාහරි හිත නිදහස් කරගනින්
     

    kikcola

    Active member
  • Feb 10, 2011
    230
    70
    28
    In The Bottle Of kikcola
    Me wagema kathawa mage yaaluwekta una ban. godak ewa gelapenawa. eka deyak missing deweni paara yaalu wunu kolla videos pawa aran thibba.

    mage yaaluwa army dial ekak, u contacts tikak use karala wede settle kara. mun denna bedala 1year withara hitiya. kella nam ita passe pita giya.

    hodama de ban umba atha erapu eka, nettan oki aay yanawa ban.
     

    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    Thank you ban, Anith un baniddi umba thamai hithata danena dewal tikak qweee, Adaredii api hemoma eka thenakata enawa mkuth karaganna hithenne neti thenakata.. Awankawa adare karanawanam kenekta... :( Mama a wage thenakata eda watila hitiyeee mama asarana unaaa a wele, ekai hemadekatama samawa dila apahu life eka mula idan patan gamuuu kiyala thiranaya karagena wedding eka plan kareee,

    Mata hithaganna beri 2weni paaarath mama a kella wenuwen mechara dewal karalath..widinna oone uparima katha, duka hemadema mama widalath a dewal wala watinakama thericha neti ekata... :(
    අවංකවම ආදරේ කරපු හිතකට ඔහොම දෙයක් දැනෙන එක පුදුමයක් නෙමේ. අවංකවම බැදීමකින් හිටිය කෙනෙක්ට , එක අඩුපාඩුවක් උණා කියල ආදරේ කරපු කෙනා අතරින්ඩ තරන් හේතුවක් නෙමේ ඒක. තමුන් ආදරේ කරපු කෙනා කවද හරි තැනට එයි කියන බලාපොරොත්තුව තියනවා. හැබැයි එහෙම බලාපොරොත්තු තියාගන්ඩ තරන් හැමෝම සුදුසු නැති වෙන්ඩත් පුළුවන්.
    ගොඩක් අයගේ මතයක් තියනවනේ සැප දුන්නනං හරි කියල. ඕක ගැන මට හිතෙන්නේ මේ විදිහට.
    සමහර දෙන්නෙක්ට emotionally ලං වෙද්දී, ශාරීරිකව ඕන දේවල් අඩු වෙනවා. එහෙම දෙන්නෙක් sex කියන එක තමුන්ගේ ආදරයේ තව extension එකක් විදිහට පාවිච්චි කරනවා, මිසක් කෙනෙක්ගෙන් පලිගන්ඩ, බැඳලා හිර කරගෙන තියාගන්ඩ පාවිච්චි කරන්නේ නැහැ. එහෙම feelings තියන දෙන්නෙක්, ඒ දේවල් කරන්ඩ සුදුසු වෙලාව එනකන් ඉන්නවා මිසක්, ඒදේ නැති උණා කියල desperate වෙන්නේ නැහැ.
    මගෙත් යාලුවෝ ඉදලා තියනවා relationship එක කොච්චර පරණ උනත්, බදිනකන් කෙල්ලත් එක්ක sex නොකරපු. එකෙක් campus 2nd year ඉද්දි,කෙල්ල A/L. උන් දෙන්න බැන්දේ කෙල්ල campus ඉවරවෙලා රස්සාවකුත් කරන්ඩ පටන් ගත්තට පස්සේ. ඌ හිටියේ එක campus එහෙක කෙල්ල හිටියේ තව එහෙක (මට ගොඩක් විස්තර කියන්ඩ බැහැ, ගොඩක් කිව්වොත් මේ කා ගැනද කියන්නේ කියල හොයාගන්ඩ පුළුවන්). ඒ දවස්වල ඌ ගමේ ගිහින් ආපුවම, කොල්ලො bite එකට අහනවා වාසියක් නැද්ද කියල. ඌ කින්ඩියට හිනාවක් දාල ඉන්නවා මිසක්, කොල්ලන්ගේ කුප්ප කතා අහල කෙල්ලව rape කරන්ඩ ගියේ නැහැ. ඌ කෙල්ලත් එක්ක හැමදාම වගේ කතා කරනවා, සෑහෙන්ඩ attached , ඒකිගේ ගෙදරින් එහෙම මොනාහරි විසබීජ දාල පොඩි වෙනසක් තිබ්බත්, පටස් ගාල තේරෙනවා. relationship එකට අවුරුදු 6ක් තිබ්බා.
    තව එකෙක් හිටියා ඌත් ඒ වගේ. AL කාලේ සෙට් වෙලා තිබ්බේ. බදිනකොට අවුරුදු 26 යි. කෙල්ල එක්ක රවුම් ගැහුවට, බදිනකන් sex කරන්ඩ ගිහින් තිබ්බේ නැහැ. අනික තමා, තාම කෙල්ල එක්ක මුකුත් කරේ නැද්ද කියල talks දුන්න ඔක්කොම වගේ ඒකාලේ වෙද්දී කෙල්ලෙක්ගෙන් අහලවත් නැති උන් (බණ දෙසන මාත් ඇතුළුව). මේත් තව හැඟීම් දැනීම් තියන මනුස්සයෙක් නේද කියන හැඟීම එද්දියි මේ මේ දේවල් බලෙන් ගන්න එක හරි නැහැ, මේ විදිහට හැසිරෙන එකෙන් මෙහෙම දේවල් වෙනවා කියන එක තේරෙන්ඩ පටන් ගන්නේ.
    සමාජේ එහෙ මෙහෙ කැරකෙන මත තියනවා. අරෙහෙම කරන්ඩ ඕන, මෙහෙම කරන්ඩ ඕන කියන. ගොඩක් ඒවා නිකන් ඔහේ පාවෙන වචන කෑලි මිසක් හරයක්, ගැඹුරක් තියන කතා නෙමේ.
    ඔක්කොම කෙල්ලෝ එක වගේ නැහැ. සමහරුන්ව තමුන්ගේ සහෝදරියක් වගේ ආශ්‍රය කරන්ඩ පුළුවන්. සමහරු එහෙම ආශ්‍රය කරලා මදි .සමහරුන්ට කොල්ලෙක් එක්ක room යන එක ලොකු දෙයක් නෙමේ. එක්කෝ කලින් කොල්ලෙක්ගෙන් අනාත වෙලා. එක්කෝ වැඩිය දුර හිතන්නේ නැහැ (දකින දකින එකා එක්ක යන්ඩ ගියාම බඩුව වෙනවා නේද කියල ). නැත්තන් ඉතින් ඒකිගේ හැටියෙන්ම එහෙම බයක් නැහැ. සමහරු, කොල්ල එහෙම යෝජනාවක් කරත්, මානසිකව වැටෙනවා. ඇයි මට මෙහෙම කියන්නේ, මෙයා මාව ආශ්‍රය කරන්නේ මේවලටද? ඇත්තටම ආදරේ නැද්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් හිතන. එතකොට මේ විදිහේ sensitive කෙල්ලෙක්ට, එහෙම වචනයක් දැම්මත් ඒකම ඇති එකිවත් full upset කරල සම්බන්දෙත් නතර කර ගන්ඩ.
    මට හිතෙන්නේ තමුන්ගේ මානසිකත්වය අදුරගෙන ඒකට හරියන කෙනෙක් හොයාගන්නවා මිසක්, හැමෝගෙන්ම එකම දේ බලාපොරොත්තු වෙන්ඩත් බැහැ. තමුන්ට නොගැලපෙන කෙනෙක් තියාගන්ඩ තමුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්ඩ ඕනත් නැහැ.

     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    දැන් උබ නිකම් අනුන් නිසා පව් ගෙවන් නැතුව උබට ආදරේ කරන කෙල්ලෙක් හොයන් ජීවත් වෙයන්. ඒ කෙල්ලට උබ ඔච්චර කරලත් තවත් ඕනේ විහින් නැසෙන්න නම් කරන්න දෙයක් නෑ. අල්ලල දාහන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට කියන්නේ නෝන්ජල්කම...... අහපු බණ කතාවක තියෙනවා අන්ද මනුස්සයෙක් දරමිටියක් ගැටගහගන්න අතට අහුවුන සිල්ගත්ත නාගයෙක් යොදාගෙන ඌ අවසානයේ වේදනාවෙන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වලු අවශ්‍ය වෙලාවේදී හානියක් නොකර පෙනේ පුප්පලා තමුන්ගේ ආරක්ෂාව සලසගන්න කියලා..... ඕක මට මේ මතක විදියට කිව්වේ.

    ඔය විසබිජ පටන්ගන්නකොටම බබාහුකුන් නැතිව ෆෝන් එකත් පොළොවේ ගහලා ජාතිය ඇමතුවනං මෙහෙම පුකාර් ත්රෙඩ් එකක් දාන්න වෙන්නේ නෑ. අවුරුදු තුනකට පිටකෝට්ටේ වත් ගියේ නෑ කියන්නේ අරූ හම්බෙලා මාස තුනෙන් වැඩේ වුනා කියන්නේ උබේ නොහැකියාව තමයි. දැන් කාලේ සත්‍ය ප්‍රේම උකවල් හරියන්නේ නෑ පොඩ්ඩ ඇත්තන් චාන්ස් තියෙනවා වල්කමේ යන්න. උබත් නිකං ඔතෑනිවට ඉන්න එකේ තමුන්ට ගැලපෙන පාඩුවේ ඉන්න කෙල්ලෙක් හොයාගනින්.
    යාළුවෙලා ඉන්න කාලේ ඔහොම හොන්ඩරනන් එමටයි...... එකෙක් කෙල්ලට කවි ලියනවා, උත්ටට අම්මා මුත්තා මතක්කරලා කවියක් ලියලා යැව්වා ඌ මිසින්. :P
    තව එකෙක් ලයින් දාන්න ඇවිත් ෆෝන් නම්බර් එක සෙට්වෙලා කෝල් එකක් අරන් කිව්වා උබ කෙල්ල තියාගෙන උබේ අම්මව එවපන් මටත් උක#න කවුරු හරි එපැයි කියලා......:P:rofl: ඕව ඉතින් ඔහොම තමයි..... කොහොමත් කෙල්ලගෙන් අහලා දෙවැනි දවසෙම කියල තියෙන්නේ ගලපෙන්නේ නැත්තන් කියල අයින්වෙන්න ඩබල් ගේම් දෙන්න නං එන්න එපා කියලා....... අද වුනත් හොද එකෙක් හම්බුනොත් දොරවල් ඇරලා තියෙන්නේ යන්න හැබැයි එන්න නෙමෙයි.


    ඔච්චර ඔකුන්ගේ ගෑස් බලන්න..... සමාව දෙන්න..... වැළපෙන්න........ කිබ්බවල් නැති ලෝකෙක නං ඉන්නේ දුක නෑ...........:rofl:
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Another nice guy got fucked up story.

    Nice guy and being decent are two different things,women always keep saying that they want a nice guy,the moment they found the goal they get bored of it.So be the guy that gives the women a hope that you'll be a nice guy someday in future.keep that hope till you die.That's how to keep the spark in women.

    Nice guy nam wenna epa bung , un ehama unta asa na 100% hari , they need players

    යකූ මේක මාර වැඩක්නේ.. :frown::frown:

    මන් මොනව කරන්නද ඌට ඔහොම උනාට..
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ඕවා හිතන්න එපා බන්.. උබ හිත හයිය කරන් ඉඳපන්.. උබට හරියනවා. වරදින්නේ උබට නෙමි.. උබට දුකක් දුන්න උන්ට.. මම අත්දැකීමෙන් කියන්නේ.. මට ගිය අව්රුද්දෙ(2017) ජනවාරි වෙද්දී අවරුදු 12ක් මාත් එක්ක හිටපු කෙල්ල, මාගේ ලව් එක නැවැත්තුවා කිසිම තේරුමක් නැති හේතුවක් නිසා.. අද ඒ කෙල්ල වෙන එකෙක් බැදල දුක් විදිනවා.. ඒ කෙල්ලගේ අම්ම්මත් ඒ නිසාම දුක් වෙන්ව.. හැබැයි මම අද ගොඩක් සතුටෙන් ඉන්නව.. මම වැටුනේ නෑ.. මම දිනන්නා.. වැරදිලා තියන්නේ ඒ ආයටමයි..
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Uba marry kala nam ubata aye time travel karanna wenawa e weredda hadanna. Ohoma wuna eka ubata hondai machan. Dan ohoma indapan shape eke. Ubage hitha hondai.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඕකට කියන්නේ නෝන්ජල්කම...... අහපු බණ කතාවක තියෙනවා අන්ද මනුස්සයෙක් දරමිටියක් ගැටගහගන්න අතට අහුවුන සිල්ගත්ත නාගයෙක් යොදාගෙන ඌ අවසානයේ වේදනාවෙන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වලු අවශ්‍ය වෙලාවේදී හානියක් නොකර පෙනේ පුප්පලා තමුන්ගේ ආරක්ෂාව සලසගන්න කියලා..... ඕක මට මේ මතක විදියට කිව්වේ.

    ඔය විසබිජ පටන්ගන්නකොටම බබාහුකුන් නැතිව ෆෝන් එකත් පොළොවේ ගහලා ජාතිය ඇමතුවනං මෙහෙම පුකාර් ත්රෙඩ් එකක් දාන්න වෙන්නේ නෑ. අවුරුදු තුනකට පිටකෝට්ටේ වත් ගියේ නෑ කියන්නේ අරූ හම්බෙලා මාස තුනෙන් වැඩේ වුනා කියන්නේ උබේ නොහැකියාව තමයි. දැන් කාලේ සත්‍ය ප්‍රේම උකවල් හරියන්නේ නෑ පොඩ්ඩ ඇත්තන් චාන්ස් තියෙනවා වල්කමේ යන්න. උබත් නිකං ඔතෑනිවට ඉන්න එකේ තමුන්ට ගැලපෙන පාඩුවේ ඉන්න කෙල්ලෙක් හොයාගනින්.
    යාළුවෙලා ඉන්න කාලේ ඔහොම හොන්ඩරනන් එමටයි...... එකෙක් කෙල්ලට කවි ලියනවා, උත්ටට අම්මා මුත්තා මතක්කරලා කවියක් ලියලා යැව්වා ඌ මිසින්. :P
    තව එකෙක් ලයින් දාන්න ඇවිත් ෆෝන් නම්බර් එක සෙට්වෙලා කෝල් එකක් අරන් කිව්වා උබ කෙල්ල තියාගෙන උබේ අම්මව එවපන් මටත් උක#න කවුරු හරි එපැයි කියලා......:P:rofl: ඕව ඉතින් ඔහොම තමයි..... කොහොමත් කෙල්ලගෙන් අහලා දෙවැනි දවසෙම කියල තියෙන්නේ ගලපෙන්නේ නැත්තන් කියල අයින්වෙන්න ඩබල් ගේම් දෙන්න නං එන්න එපා කියලා....... අද වුනත් හොද එකෙක් හම්බුනොත් දොරවල් ඇරලා තියෙන්නේ යන්න හැබැයි එන්න නෙමෙයි.


    ඔච්චර ඔකුන්ගේ ගෑස් බලන්න..... සමාව දෙන්න..... වැළපෙන්න........ කිබ්බවල් නැති ලෝකෙක නං ඉන්නේ දුක නෑ...........:rofl:

    :yes::yes::love: හරියටම හරි මචං.. rep++
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මම අත්දැකීමෙන් කියන්නේ.. මට ගිය අව්රුද්දෙ(2017) ජනවාරි වෙද්දී අවරුදු 12ක් මාත් එක්ක හිටපු කෙල්ල, මාගේ ලව් එක නැවැත්තුවා කිසිම තේරුමක් නැති හේතුවක් නිසා..

    :sorry::sorry: :shocked: මගෙ අම්මොහ්.. අවුරුදු 12ක loveඑකක් නවත්තල වෙන එකෙක් බැන්ද කියන්නෙ තව මොන කතාද ඉතින්..:baffled:
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    75% ක් විතර කියෙව්වා. ඒත් මට මේ පෝස්ට් එකේ 30% ක් විතර කියවනකොට ප්‍රත්‍යක්ෂ උන දේ වචන තුනකින් කියන්නම්. උඹේ කෙල්ල බඩුවක්. 🙂