මගේ_කතාව_End of a True love story

gihan798114

Member
Jun 8, 2015
613
87
0
Krypton
keep your head up high and work towards the future. People may come and go, but don't let it stop you from achieving greatness. I know how you feel (without the whole cheating stuff etc), you will cry today but you will smile in a few months because you tried your best. Some people never change and they expect us to change, also some people doesn't deserve us. Cheers to a better future bro.

Keep your principles as it is. You tried your best.. You saw its going nowhere. You pulled the plug and stopped for a better future. Best of luck. Go to gym, drive your car, watch movies, go to parties, take drinks(if you drink) and enjoy life
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    I have only one quection.Why not a single girl post a thread saying that she misses her ex,:oo:At least in facebook

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පිස්සු හුත්තෙක්නෙ අයියෙ ඔයා......
    ඔච්චර හොඳ වෙන්න එපා යකෝ......
    තෝ වගේ එවුන්ට පැවැත්මක් නෑ කියල දැන් වත් තේරෙනව ඇතිනෙ......
    කිසිම කැරි වැඩකට මම නම් මිනිහෙක්ට 100% සමාව දෙන්නෙ නෑ කීයටවත්......
    තෝ ගොන් පොන්නයෙක්නෙ යකෝ.....
    මම නම් ඕකිව දෙවෙනි පාරට සෙට් කර ගන්නෙ තෝ වගේ පුක දීගෙන ලව් කරන්න නෙවෙයි හොදට හුකල හුකල අන්තිමට පයින් ගහල එලවන්න......
    කීයටවත් කෙල්ලෙක්ගෙ 2nd චොයිස් එක වෙන්න එපා බං...... උබට කෙල වෙනව අනිවාරෙන්ම..... ඒ කිව්වෙ ලව් කරල නැති එකියක් හොයා ගනින් කියන එක නෙවෙයි.. උබට තේරෙනවනෙ කියන දේ......
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    කවදෘවත් කෙල්ලෙක්ව උබෙ ජීවිතෙ කරගන්න එපා කෙලවෙනව. අව්6 ක first love experience එකෙන් කියන්නෙ
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ගෑණුනෙ බං ..
    උඹ ගැලැවුනා බං ඒ් ගැන හිතල සතුටුවෙයං උඹට වරදින්නෙ නෑ
    දුකයි ‌‌වෙච්චි ‌දේට
    සේරම නැතිකරගත්තෙ ඒකිමයි උඹ ‌නෙමෙයි
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පිස්සු හුත්තෙක්නෙ අයියෙ ඔයා......
    ඔච්චර හොඳ වෙන්න එපා යකෝ......
    තෝ වගේ එවුන්ට පැවැත්මක් නෑ කියල දැන් වත් තේරෙනව ඇතිනෙ......
    කිසිම කැරි වැඩකට මම නම් මිනිහෙක්ට 100% සමාව දෙන්නෙ නෑ කීයටවත්......
    තෝ ගොන් පොන්නයෙක්නෙ යකෝ.....
    මම නම් ඕකිව දෙවෙනි පාරට සෙට් කර ගන්නෙ තෝ වගේ පුක දීගෙන ලව් කරන්න නෙවෙයි හොදට හුකල හුකල අන්තිමට පයින් ගහල එලවන්න......
    කීයටවත් කෙල්ලෙක්ගෙ 2nd චොයිස් එක වෙන්න එපා බං...... උබට කෙල වෙනව අනිවාරෙන්ම..... ඒ කිව්වෙ ලව් කරල නැති එකියක් හොයා ගනින් කියන එක නෙවෙයි.. උබට තේරෙනවනෙ කියන දේ......

    :eek::D
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    ඕවා හිතන්න එපා බන්.. උබ හිත හයිය කරන් ඉඳපන්.. උබට හරියනවා. වරදින්නේ උබට නෙමි.. උබට දුකක් දුන්න උන්ට.. මම අත්දැකීමෙන් කියන්නේ.. මට ගිය අව්රුද්දෙ(2017) ජනවාරි වෙද්දී අවරුදු 12ක් මාත් එක්ක හිටපු කෙල්ල, මාගේ ලව් එක නැවැත්තුවා කිසිම තේරුමක් නැති හේතුවක් නිසා.. අද ඒ කෙල්ල වෙන එකෙක් බැදල දුක් විදිනවා.. ඒ කෙල්ලගේ අම්ම්මත් ඒ නිසාම දුක් වෙන්ව.. හැබැයි මම අද ගොඩක් සතුටෙන් ඉන්නව.. මම වැටුනේ නෑ.. මම දිනන්නා.. වැරදිලා තියන්නේ ඒ ආයටමයි..

    ඕකුන්ගෙ හිත් පට ගාල වෙනස් වෙනව කොල්ලො වගෙ solid ඉන්න බෑ පට්ට වෙසියො
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    I have only one quection.Why not a single girl post a thread saying that she misses her ex,:oo:At least in facebook

    ඉතින් බන් මේ විදිහට අඬ අඬ post දැම්මම අවුරැදු ගණන් මැරෙන්න හදල කෙල්ලො ගණන් ගනීද... :oo:

    මගේ හොඳම යාලුවෙක් ඉන්නව ඌ කිසිම තේරැමක් නැතුව අවුරැදු 5ක් කාගත්ත... කෙල්ල ඌට හරියට කැමැත්තවත් දීල තිබ්බේ නෑ.. අපේ තාත්තලගේ කාලේ තමයි කෙල්ලො අඬ අඬ ලියුන් ලිව්වේ...

    දැන් කාලේ facebook එකේම පැණ්යෝ 100ක් ඇති එක කෙල්ලෙක්ට...ඉතින් trend එක ඕක තමයි...
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කතාව කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ...2017 Feb වල මගේ තිබ්බ අවුරුදු 3.5 සම්බන්දය ඉවර උනා, ......ඔක්කොම ඉවරයි.......

    උඹ එල කොල්ලෙක් බන් ඒත් වැඩකරල තියෙන්නේ මෝඩයෙක් වගේ... වැඩකරන විදිහට තමයි ප්‍රඵිඵල එන්නේ... ඒ නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරපන්.. හදවතට වහලෙක් වෙන්න එපා...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඕවා හිතන්න එපා බන්.. උබ හිත හයිය කරන් ඉඳපන්.. උබට හරියනවා. වරදින්නේ උබට නෙමි.. උබට දුකක් දුන්න උන්ට.. මම අත්දැකීමෙන් කියන්නේ.. මට ගිය අව්රුද්දෙ(2017) ජනවාරි වෙද්දී අවරුදු 12ක් මාත් එක්ක හිටපු කෙල්ල, මාගේ ලව් එක නැවැත්තුවා කිසිම තේරුමක් නැති හේතුවක් නිසා.. අද ඒ කෙල්ල වෙන එකෙක් බැදල දුක් විදිනවා.. ඒ කෙල්ලගේ අම්ම්මත් ඒ නිසාම දුක් වෙන්ව.. හැබැයි මම අද ගොඩක් සතුටෙන් ඉන්නව.. මම වැටුනේ නෑ.. මම දිනන්නා.. වැරදිලා තියන්නේ ඒ ආයටමයි..

    yanthan sira katawak ahuwa.. Elama tama... Ela kollek.. :yes::yes:
     
    soyanna

    Member
    Apr 6, 2018
    19
    11
    3
    මේ කතාවට අදාල නුනත් අද කාලේ දකින්ඩ තියන දෙයක් mention කරන්ඩ හිතුණා. මීට අදාල කාරණා ටිකක් තව අයත් මේ නුලේම කියල තිබ්බ.
    ඉස්සරට වඩා අද කාලේ පිරිමි, තව කෙනෙක් මත depend වෙන ගතියක් පේන්ඩ තියනවා. ඉස්සර වුණේ මිනිස්සු ආයේ පිළිසරණක් හොයන්නේ නැතුව, තමුන්ගේ මහන්සියෙන් දෙයක් කරගෙන, පුළුවන් කෙනෙකුට උදව්වකුත් වෙලා හිටපු එක. ගෑණු තමා එල්ලෙන්ඩ කෙනෙක් හොය හොය ලතවුනේ. දැන් ඒක ටිකක් වෙනස් වෙච්ච ගතියක් තියෙන්නේ. මිනිස්සු සෑහෙන්ඩ හොයනවා තමුන්ගේ ජීවිතේ එකට ගෙනියන්ඩ කෙනෙක්, සහයට කෙනෙක්. ඒ ගැන ගොඩක් ලත වෙනවා, හිතනවා. මේකෙන් කියන්නේ බදින්ඩ ඕන නෑ, කෙල්ලෝ ඕනම නෑ වගේ එකක් නෙමේ. කෙල්ලෝ ගෑනු මත්තේ නැහෙන පිරිමි වැඩියි කියන එකයි. ගොඩක් පිරිමි අද තනිකමට බයයි. ඉස්සර තමුන් තනි වෙයි කියන බය තිබ්බේ ගෑනුන්ට, අද ඒක ඉස්සරට වඩා වැඩිය පිරිමින්ගෙන් දකිනවා. අද කාලේ පිරිමි හදන විදිහේ අවුලක්ද, නැත්තන් වෙන මොකක්හරි cn එකක්ද මන්ද ස්වාධීනව හිතන පිරිමි අඩුවේගන යනව.
     
    • Like
    Reactions: HSW

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පකෝ කෙල්ලොන්ට මල් තියල වැදල වැඩක් නෑ..
    උන්ට සෙක්ස් ඕන.කියන දේ අහනව අඩු නම් කුණුහර්පෙන් අමතන්න ඕන.ෆෝන් සෙක්ස් කරන්න ඕන..කොටින්ම නොටි, සැර, වල්, සක්කිලියෙක් බව පෙන්නන්න ඕන ජෙනුයින් විදියට ඉදියත්.
    කොටින්ම කෙල්ලගේ පාලනය උබේ අතේ තියෙන්න ඕන...

    ගොඩ උන් හිතනව කෙල්ලෝ කැමැති නෑ මල පනින උන්ට, කුනු හර්ප කියන, වල් උන්ට කියල. නමුත් ඒක නෙවෙයි ඇත්ත.

    කෙල්ලට ඕන නිදහස දීල, කැමති විදියට ඉන්න දුන්නොත් කොටින්ම උන්ට උන්ගෙ සමානාත්මතාවේ දුන්නොත් එනවා අපිට අරින්න..