මගේ_කතාව_End of a True love story

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ඔයාගේ ඉවසීම ගැන මට සන්තෝසයි.
    හැබැයි ඒක too much වගේ. කෙල්ල වෙනස් වුනේ මාස 3 න්. කර ගන්න තියන ඔකූම කර ගත්තා.
    ඔයා පරණ ඒවා ගැන හිත හිත දුක් වෙන්න එපා. ඔයාගේ වාසනාවට ඒකිගෙන් ගැලවුනේ.
    ඔය වුනදේ marry කරට පස්සේ වුනානම් , ළමයි ඉද්දි උනානම් මාරම අවුලක්නේ වෙන්නේ.
    පිටයන ගෑනි කොහොමත් පිට යනවමයි. මොනදේ දුන්නත් (sex , money ) යන එක නවත්තන බෑ .

    oww mchn eka atta..
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ANE YAKO, THO WAGE EKEK, LOWETH SIRA KATHAWAK WENNA NAN BA, UAB YAKOOO PONNAYEKDA KIYAPAN, MECHARA DEWAL WEDDI, APAHU BARAGANNA, EKITA HARDCORE WESIYEKDA KOHEDA, NATHAN MECHARA WADA DEELATH APAHU PITIPASSAHEN YAIDA??????...UBA ME DENNE NATHUWA, AMMAWAI THATHAWAI PARISSAMEN BALA GANIN, AHAKA YANA WESIYO WAGEDA YAKO THOGE AMMA,E GOLLANTA KOCHARA DUKA ATHDA.....

    NATHARA KARALA DIWUNU WENNA BALAPAN, HINAWAK GENNA BALAPAN AMMAGE MUHUNE.....
     
    Atta kathawak machan :no::no::no:
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    උඹ කෙල්ලගෙන් බේරුනා! කෙල්ලගෙ තත්වෙ මොකද්ද අද වෙනකොට?

    Danne neha machn, mama hoynna yanne neha, anika dan lankawe newei inne, wena ratakata awith job eka karagena innawaaa :):)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹ හොඳ වෙලා වැඩියි මචන්. මට හිටිය කෙල්ලන්ගෙන් එකම එක්කෙනයි ඇත්තටම මට ආදරේ කලේ. අන්න ඒ වගේ ආදරේකට උඹ වගේ කැපකිරීම් කලා නම් අද ඒ කෙල්ල මගෙ ලඟ. ඒකෙදි මම මෝඩයා වෙලා ඒ කෙල්ලව නැතිකරගත්තා. එදයින් පස්සෙ මට කෙල්ලෙක් ගැන ඇත්තට ආදරයක් හිතෙන් නෑ. :(

    කොහොමහරි., ඕකි වගේ එකක් එහෙම මට සෙට් වුනා නම්, ඔය වගේ දෙයක් කලා නම් පුතේ ඉතින් හැමිනේශන් තමයි මගෙන්. කරන්න තියෙන සේරම කරලා අතෑරලා දානව ආයෙ. ඔහොම $%#යො පෙන්නන්න බෑ මට නම්. උඹ ගැන දුකයි. හොඳ කෙල්ලෙක් සෙට් කරන් බැඳපන්. කැකිරි වේ$iට ඔය කරපුවට හම්බෙයි රිටන් එක.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මම නම් හිතන්නේ sex නෙමෙයි.ඕකට බලපාන්නේ හිත.ඔය ගෑණුන්ගේ හිතේ ඇදුන කෙනෙක් ඉන්නවලුනේ.බැන්දට පස්සෙත් ඔය ගෑණු පිට යන්නේ අන්න ඒ වගේ හිතේ ඇදුන කෙනා සෙට් උනහම.ගෑණු කියන්නේ ගොන් බදින කණු නේ.හිත හිත ඉන්නේ නැහැ ඔහේ කරන්න ඕන දේ කරනවා.පස්සේ තමා දුක් වෙන්නේ.හැබැයි දුක් වෙලා ආයේ ආවහම හැම එකාම උබ වගේනම් බාරගන්නේ නැහැ.උබට වැරදුනේ එතන.උබේ තත්වේ උබම නැති කරගත්තා.හරියට ලෝකේ වෙන ගෑණු නැහැ වගේ.අවුරුදු 3-4 ලව් කරා කියලා යකෝ වෙන එකෙක් ගාවට ගිහින් මාස තුනෙන් ඌට කියලා පෙට්ටිය කඩාගත්ත එකියෙක් ආයේ වැද්දගන්නවද බන් මොළයක් තියෙන එකෙක්.යකෝ මේ ලංකාව.යුරෝපේ නෙමෙයි.ඒ රටවල් වල කෙල්ලෝ බුද්ධිමත්.උන් වටේ ගියත් උන්ට හරියන එකා සෙට් උනහම වටේ යන්නේ නැහැ ආයේ.ලංකාවේ උන් ඒකෙ අනික් පැත්ත.බැදලා ඉන්න උන්ම පේනවනේ.

    :yes::yes::yes: rep+
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    Danne neha machn, mama hoynna yanne neha, anika dan lankawe newei inne, wena ratakata awith job eka karagena innawaaa :):)
    උඹෙ ජිවිතෙ මහන්සි වෙලා ගොඩ දා ගනින් උඹ හොද එකෙක් හොද කෙල්ලෙක් වෙලාව ආවම සෙට් වෙයි!
     
    • Like
    Reactions: fodo77

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මමත් සෑහෙන්න කාලෙකට කලින් අඩ අඩ එළකිරි එකේ දාපු ත්‍රෙඩ් එකක් මේ වගේම මගේ ලව් එකක් ගැන.
    මචං උඹේ ඉවසීම ගැන ගොඩක් සතුටුයි. උඹ වගේ එකෙක්ට වරදින්නේ නෑ.
    මම මගේ ජීවිතේ ඉගෙන ගත්ත දෙයක් තියනවා.
    දෙවියන් වහන්සේ අපෙන් දෙයක් ගන්නේ ඊට වඩා හොද දෙයක් අපිට දෙන්නයි.
    ඉවසලා ඉදපං.
    මට නම් මේ කතාවෙන් තේරෙන්නේ දෙවියෝ උඹව දෙපාරක්ම උඹව බේරගෙන.
    නිකං හිතපන් බැන්දට පස්සේ ඔය වගේ දෙයක් උනානම්.
    ඒ හින්දා දැන් වෙච්ච එක හොදයි.
    ඒ වගේ කෙල්ලෙක් මොකටද බං.
    පොල් පිත්තකින් කපා ගන්න පුලුවන්.
    උඹට හොද කෙල්ලෙක් හම්බෙයි.
    හූනා කිව්වා වගේ කියන්නම්. තව අවුරුද්දකින්, දෙකකින් වගේ උඹට කෝල් එකක් එයි.
    අයියේ මම අහවලා කතා කරන්නේ.
    මට වැරදුනා අයියේ. ඔයා වගේ හොද කෙනෙක්ට එහෙම කලාට දෙවියෝ මට දඩුවම් කලා අයියේ
    ඊට පස්සේ හම්බෙන්න ඕනේ.. හැමිනෙන්න ඕනේ අයියේ ප*යේ ගාගෙන එයි
    (අනිවා උඹට ඔහොම කෝල් එකක් එනවා. එදාට මේකට රිප්ලයි එකක් දාපං අනිවා)
    පඩේකට ගනන් ගන්නේ නැතුව පාඩුවේ ඉදහං.

    උඹට හොද කෑල්ලක් හම්බෙනවා. බය වෙන්න එපා මචං
     
    Aniwaaa machn :):)
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Danne neha machn, mama hoynna yanne neha, anika dan lankawe newei inne, wena ratakata awith job eka karagena innawaaa :):)

    2018 March wedddi aluth office eheka wedata giyaaa, July weddi ethana kollek ekka yaaluwela.. :yes::yes: