මගේ_කතාව_End of a True love story

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    දැන් කොහොමද අලුත් තත්වේ, ඒ කෙල්ල බැඳලා ද

    A adapu kolla wena kellekwa marry kara, Kella 2018 office eka change kara March wala, (math ekka 2weni paara newathuwe 2018 Feb), etin aluth office ekeeeen kollek hoyagena maasa 2n, Ekitath wada baala, hena ahinsaka wage dial ekak.. Paw kolla, hemadema hangagena shape eke game eka gahala...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    A adapu kolla wena kellekwa marry kara, Kella 2018 office eka change kara March wala, (math ekka 2weni paara newathuwe 2018 Feb), etin aluth office ekeeeen kollek hoyagena maasa 2n, Ekitath wada baala, hena ahinsaka wage dial ekak.. Paw kolla, hemadema hangagena shape eke game eka gahala...


    eki uwa marry karalada...
     
    • Like
    Reactions: fodo77

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    mata oluwe kakkumakuth awa ban meka kiyawala...
    hamoma eka wage nahane... ubata ee kella galapenne na...

    Tikak thawa kello ashraya karapn machan..

    Ethakota therei.. galpeema kianne mokakda kiala...

    Mamath oya athdakeem widala eken thamay meka liwwe..
     
    • Like
    Reactions: sahan50 and fodo77

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබනේ වැරදි. ගිය උන්ව බාරගන්නවට
     

    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    ඔහොම උන එක හොදයි කොහොමද වෙඩින් එකට කලින් දවසේ ඌත් එක්ක පැනලා ගියානම් උබට වෙන ලැජ්ජාව.අපේ පැත්තෙත් එහෙම දෙයක් උනා.දැන් ඒ මිනිස්සු ගෙවලුත් විකුනලා ගිහින්.උබ බේරුනා කියලා හිත හදාගනින්.ෆෝන් නම්බර් delete කරපන් ඒකිගේ.උබත් ෆෝන් නම්බර් එක මාරු කරපන්..FB අස්සේ රිංගන්න යන්න එපා.උබත් FB එකවුන්ට් එක deactivate කරපන්.ඒකිගේ ෆොටෝ,ඒකිව මතක් වෙන්න ලග තියන් ඉන්න ඒවා ඔක්කොම පුච්චලා දාපන්.ඔය මල් සිංදු අහන්න එපා.ඒවා ඇහෙන තැනකවත් ඉන්න එපා. හිප් හොප් අහපන් හොද කුණුහරුප තියන ඒවා....උබට පුලුවන්නම් වෙන රටකට යන්න පලයන්.ගිහින් එහෙ කෑල්ලක් සෙට් කරගනින් එහෙම කාලයක් ඉන්නකොට උබට උබ ගැනම ලැජ්ජ හිතෙයි මේ වගේ ත්‍රෙඩ් එකක් කිරියේ දැම්මා නේද කියලා.ජීවිතේ තියෙන්නේ විදින්න බන් විදවන්න නෙමෙයි.වැටෙන්න එපා ඉස්සරහටම පලයන්.මමත් බූට් කාලා තියෙනවා උබ වගේම.මම ඒකිට ලව් කරා අවුරුදු 8ක්.ඒකි බැන්දා.දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා.ඒකි බැන්දා කියලා මම තනිකඩව හිටියේ නැහැ.මමත් බැන්දා මටත් ළමයි දෙන්නෙක් ඉන්නවා.ඒකිට වඩා හොදින් මම ඉන්නවා.ඔය ආදරේ කියන්නේ තනිකරම බොරුවක් බන්.අම්මා තාත්තා විතරයි අපිට ආදරේ ඇත්තටම.සමහර උන්ට එහෙමත් නැහැනේ.ඒ අතින් උබට උබේ අම්මා තාත්තා ඉන්නවනේ බන් මැරෙන්න උනත් උබ වෙනුවෙන්.ඉතින් උබ මොකටද මේ කොහෙවත් නැති ගෑණියෙක් නිසා දුක් වෙන්නේ.




    super. hariytama hari.maxa kathwa
     
    • Like
    Reactions: M a d d i e

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Ekige ammai, thathai paw ban :no::no: henama ahinsaka minissu dennek, Netham mata kiyapu, karapu dewal mama serama kiyanawa ghin :( :( wedipurama bayai a minissu dennama bypass dennek, hadissyenwath monahri unoth mata aathma gaanakata pawak siddawei :( :( :( Mama ekai mehema hri katawahagena inneee.. Thamaath mata kellek neha, Attama kiwwoth kaawada wishwasa karannee kiyala therenne neha.. Thaaamath mathak weddi mama adare karapu kaale karapuwa patta dukai ban :no::no::no::no:


    Machan puluwannam thread eke link eka uta yawanna. Mukuth kiyanna one naha.

    Nathnam uge jiwithe aparade. Daruwek ehema labunoth vinasayi.