මගේ_කාර්_එක

Jan 28, 2015
23
5
0
මචන්ලා මන් මේ ලොකු ෂෝ එකට දානවා නොවෙයි. මන් Koenigsegg Agera කාර් එකක් ඕඩර් කල පහුගිය සතියේ. වාහනේ ආවම මම උබටලට පින්තුර එවන්නම්.

අහ කියන්න අමතක උනා මම ලංකාවේ නොවෙයි ඉන්නේ හොඳේ. කැනඩා ඉන්නේ. මේ ටිකෙනම් ලංකාවේ.

උබලට වැඩි විස්තර ඕනේ නම් ගුගල් එකේ බලපන්. මන් මේ I love duminda කියල ID එකක් හැදුවේ ආතල් එකට. එක ගැන හිතන්න එපා උබලා.

koenigsegg_agera_s_51c095af042a1.jpg

ccxr-special-edition.jpg

ccxr-edition.jpg
 
Last edited:

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මමනම් ඕක ඇතිවෙන්න drive කළා බන් හැබැයි එච්චර ඇල්ලුවේ නෑ. (@NFS :rofl::rofl::rofl::rofl::rofl:)

    දකුණු ආසියාවටම එකක්වත් නැතුව් ඇති මම හිතන්නේ. මතකද most wanted film එකේ ඔය කාර් 3ක රේස් එක.

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මමනම් ඕක ඇතිවෙන්න drive කළා බන් හැබැයි එච්චර ඇල්ලුවේ නෑ. (@NFS :rofl::rofl::rofl::rofl::rofl:)

    දකුණු ආසියාවටම එකක්වත් නැතුව් ඇති මම හිතන්නේ. මතකද most wanted film එකේ ඔය කාර් 3ක රේස් එක.

    In India there are Koeniseggs. Got showroom as well - http://www.koenigsegg.com/latest-news/koenigsegg-india-launch/

    • Like
    Reactions: SLinKy

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    In India there are Koeniseggs. Got showroom as well - http://www.koenigsegg.com/latest-news/koenigsegg-india-launch/

    නිවැරදි කිරීමට ස්තුතියි. සීමිතව නිෂ්පාදනය කරන කාර් එකක් කියලයි මම හිතුවේ. මුන් කොම්පැනිය පටන් අරන් අවුරුදු 10 ට හදල තියෙන්නේ මොඩල් 100 ඔය ෆොටෝ දාල තියෙන්නෙත් 100 වෙනි මොඩල් එක "Hundra"