අපිලනම් හැට ෆෑන්නත් හයේ අයිශලාව තමා බදිනවා. .![]()
බලපන් අර සුජීව අයියගේ නවල් ඒව කියවලා ආදර්ශ අරගෙන ඉන්නේ මේ කොල්ලා උබලා උගේ සිහින මාලිගා කඩන්න හදන්නේ අසරනයා ඒ අස්සේ මේ පොන්සියෙකුත් ෆොම් වෙලා ආතල් දෙනවා අර බෙසියර් පොන්සියා AntiBBs Pons


අපිලනම් හැට ෆෑන්නත් හයේ අයිශලාව තමා බදිනවා. .![]()


රත්තරං;19735043 said:අපිලා මුශ්ලිම් තමා. ඇයි ශැකද?![]()

රත්තරං;19735039 said:මාත් පනශ් හය උනාම හයේ කෑල්ලක් බදිනවා![]()
රත්තරං;19735043 said:අපිලා මුශ්ලිම් තමා. ඇයි ශැකද?![]()

තියන එක මදිවට වෙන වීල් හයිකොරගන්න යන්නේ 
වෙන user id එකකින් ඇවිත් පිටරට යන්න වෙන සීන් ගැන thread දාන්නේ ඇන්ටි BBS කියල හිතෙන්නේ මට විතරද ?

හදාගන්න බෑ මේත් උගේ ලපටි ආතල් එක ද දන්නේ නෑ 

බලපන් අර සුජීව අයියගේ නවල් ඒව කියවලා ආදර්ශ අරගෙන ඉන්නේ මේ කොල්ලා උබලා උගේ සිහින මාලිගා කඩන්න හදන්නේ අසරනයා ඒ අස්සේ මේ පොන්සියෙකුත් ෆොම් වෙලා ආතල් දෙනවා අර බෙසියර් පොන්සියා AntiBBs Pons![]()
රත්තරං;19728717 said:පිස්සු උබට,... දැන් මූට 19ක්... අව්රුද්දක් පරක්කුයි.. තව පරක්කු උනොත් මූට කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙත් නෑ


අපිලනම් ඒ නානට ෆුල් ශපෝට් තමා. .
නානට ලක්ශ 6 ඉවරවුනාම අපේ ගෙවල් වල ඒ නානටයි, නානාගේ ෆයිෆ් ටයි ඕන තරම් ඉඩ තමා තියෙනවා. .
සින්හලු ශව්දි ආවම ඉන්නවා වගේ අපේ ගෙවල් වල ඉන්න පුලුවන් තමා. .
ශින්හලුන්ට කෙලවෙනවනම් අපිලා ෆුල් ශපෝට් තමා කරනවා. .

මේක ගොං ආතල් ත්රෙඩ් එකක්ද නැද්ද කියන එක උඹේ වැඩක්....
හැබැයි පුටේ උඹේ තාත්ත හරි......
ඉස්සෙල්ලා තමන් ගේ කකුල් දෙකෙන් හිට ගනින්....
කසාද දාපං පස්සට....අනික කෙල්ල ඔච්චර උඹට ලව් නං අවුරුදු 4-5ක් ඉවසං ඉන්නේ නැතුවැයි!

එහෙම කසාද බදින්න බැහැ. පිරිමියාගේ පැත්තෙන් අම්මා තාත්තා දෙන්නම අත්සන් කරන්න ඕනේ. බොරුනම් එළකිරියේ ඉන්න උන්ගෙන්ම අහල බලපන්. ලංකාවේ දණ්ඩ නීති සංග්රහයට අනුව වැඩිහිටියෙක් වෙන්න ඕනේ කසාද බදින්න. ඒ කියන්නේ වයස 18 ට වැඩිනම් කසාද බදින්න පුළුවන්. උබට වයස 19 නේ. ඒක නිසා බදින්න පුළුවන්. හැබයි වයස 21 ට වඩා අඩුනම් ලංකාවේ නීති සංග්රහයට අනුව 26 වෙනි වගන්තිය යටතේ පිරිමියාගේ පාර්ශවයෙන් දෙමවුපියෝ අත්සන් කරන්න ඕනේ. එහෙම නොකර විවාහ උනොත් වසර 6 කට නොවැඩි සිර දඩුවමකට යටත් වෙන්න පුළුවන්. කොහොමත් රෙජිස්ටර් ල වයස 21 ට අඩුනම් දෙමවුපිය කැමැත්ත නැතුව විවාහය සිද්ද කරන්නේ නැහැ.


et hina wennat hoda na
nikam moda wada karanna yanna epa. ahala tiyenawada ekak Quick decisions are unsafe decisions kiyala
hadisi wela passe duk wena epa 
යකෝ සින්හලුත් අඩු වයසෙන් බැන්දම උබලටම නේ පාඩුව මුනුත් උබලාවගේ පොලිම් දානව නේ![]()



මම හිටියනම් උඹලගෙ තාත්තට හොකී ස්ටික් 2,3ක් අරන් දෙනවා අතක් පයක් කඩලා දාපන් කියලා.
ලක්ෂ6න් උඹ බිස්නස් කරනවද මල්ලි?තෝ වගේ මෝඩ හරකෙක්ට කෝටි 6ක් තිබ්බත් මේ කපේදි ගොඩ යන්න බෑ,අවුරුදු 2කින් තොට රෑට බුකුන් ගහන්නවත් රබර් කෑල්ලක් ගන්න සල්ලි නැති වෙනවා ලොවෙත් ශුවර්.මට තේරෙන විදියටනම් කෙල්ලගෙ ගෙදරින් හදන්නෙ යමක් කමක් තියෙන ගෙයක් බලලා ඒකෙ ඉන්න මෝඩ හු#$$න්නෙක් හොයලා කරේ ගහන්න.


.එතකොට ඔය උඹේ පන,මැනික,වස්තුව උම්මා කැටෙත් එක්ක තොට එපාවෙලා තෝ අඬාගෙන ගෙදර රින්ගනවා.අරකිගෙ ජීවිතෙත් ඉවරයි තොගෙ ජීවිතෙත් ඉවරයි.