මගේ_හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම #
තම නිරුවත් කය කොන්දේසි විරහිතව පූජාකල පසු එය වෙළදපලේ විකුණාගෙන කෑ පුද්ගලයින් අද තම මුහුණවත් නොබලන බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් තබා ඇත.
මගේ හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම වැදියවු -අනෝමා
තම නිරුවත් කය කොන්දේසි විරහිතව පූජාකල පසු එය වෙළදපලේ විකුණාගෙන කෑ පුද්ගලයින් අද තම මුහුණවත් නොබලන බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් තබා ඇත.
අපි බලෙන් ඇදන් ගිහින් හෙළුව කැමරාවට ගත්ත වගේ නෙ කතාව. 