මග|නැගුම

ආණ්ඩුවට කඩේ යන හොරිකඩ බල්ලෝ ටික ඉක්මනට ඇවිත් මේ ත්‍රෙඩ් එක off topic කරලා මේ ගූ පැල්ලම මකල දාන්ඩෝ ,
හ්ම්..හ්ම්.......ඉක්මනට ඉජු ඉජු දාහ් දාහ්
කූයි කුයි ................................:yes::yes::yes:
 
nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේකේ වැරැද්ද හදන උන්ගේ.ලක්ෂ ගණන් සල්ලි දෙනවනන් එකේ ඉන්න ඉන්ජෝන්ටයි T.O කාරයන්න්ටයි හරියට හදන්න බැරි මොකද.උන් උඩ බලන් ද ඉන්නේ:angry::angry::angry:
     
    මේකේ වැරැද්ද හදන උන්ගේ.ලක්ෂ ගණන් සල්ලි දෙනවනන් එකේ ඉන්න ඉන්ජෝන්ටයි T.O කාරයන්න්ටයි හරියට හදන්න බැරි මොකද.උන් උඩ බලන් ද ඉන්නේ:angry::angry::angry:

    එතකොට උඩ බලන් ඉන්න උන්ව රස්සාවට අරන් තියෙන්නේ කවුද,
    ඕක මහා සංකීරණ දෙයක් නෙවෙයි
    ගමේ ගොඩේ ඉන්න බාගෙට ඉගෙන ගත්හ්ටු ගොඩේ බයියෝ රස්සාවලට දාගන්න උන්ගේ මහා උන් දේශපාලුවන්ට කඩේ යනවා ගෙවල් වල මීටින් තියනවා පාගමන් යනවා පෝස්ටර් ගහනවා එතකොට අර අපතයොත් කැන්වසින් යනවා එක වැඩයි ,
    පස්සේ ආණ්ඩුවේ ඔය වගේ ජොබ් කට්ටක් සෙට් කර ගන්නවා
    කොන්ත්‍රාත් එක දෙන්න අර දෙස්පාලුවටම සල්ලි වියදම් කරමු මුදලලිට
    ඉතින් ලොවෙත් ප්‍රොජෙක්ට් එක approved
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    සුබ අනාගතයක් !!

    about-ichigos-so-called-dimensionbusting-32248.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ වැරැද්ද හදන උන්ගේ.ලක්ෂ ගණන් සල්ලි දෙනවනන් එකේ ඉන්න ඉන්ජෝන්ටයි T.O කාරයන්න්ටයි හරියට හදන්න බැරි මොකද.උන් උඩ බලන් ද ඉන්නේ:angry::angry::angry:

    project eka karanna dena salli walinda padi gewanne??? :frown:

    deshapaluwange henchayyonta contract deela un wancha karama tamai owa wenne.. ekata enjonta karanna deyak na.. :angry::angry: