මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. part 2
ඒත් මොහු රැට කවුරුත් නැති වෙලවට අඩ අඩා කියන්නේ....කොට්ට බදා ගෙන.......
මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. part 1
මගමරුවා ආදරයේ සැබැ අශ්වාදය ඇස්වලින් වැක්කේරෙන කොට අවා ඔහුගේ මජන් ගැ විච්ච ලෙන්සුවෙන් පිහිදනවලු...එත් දැන් යලුවන්නට පෙන්න ඔහුගේ ජංගම දුරකතනය දැතට ගෙන විසික්කා කරන්වලු එත්........ඒ වෙලා වේ ඔහු කියන සින්දුවක් මගේ සිහියට ආවා.....
ඇයි කලේ මුලු හඳින්ම ආදරේ
නැති දෝ ඔබ එය දන්නේ.....
මම නැ කරේ කිසි දිනකදි ඔබ හට ආදරේ
නැති දෝ ඔබ හට එය වැටහුනේ
ඇයි කලේ මුලු හඳින්ම ආදරේ
නැති දෝ ඔබ එය දන්නේ.....
මම නැ කරේ කිසි දිනකදි ඔබ හට ආදරේ
නැති දෝ ඔබ හට එය වැටහුනේ
ඒත් මොහු රැට කවුරුත් නැති වෙලවට අඩ අඩා කියන්නේ....කොට්ට බදා ගෙන.......
මේතරම් කදුලු වැල් මට හෙලන්න බැ......
මේතරම් කාලයක් නොදැක ඉන්න බැ.....
බැලු බැලු හැමතැන ඔබේ රුව මැවි මැවි පෙනුනා.....
නිදියහනේ නින්ද නැතුව ඔබ ගැන සිතුවා.....
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා.......
ඔබ හැර මට වෙන සැපතක් ලොවේ ඇත්තෙ නැ.....
මාගෙන් වරදක් වුනාද හිතා ගන්න බැ....
හිතට දැනේන මේ තනිකම දරාගන්න බැ.......
මේතරම් කාලයක් නොදැක ඉන්න බැ.....
බැලු බැලු හැමතැන ඔබේ රුව මැවි මැවි පෙනුනා.....
නිදියහනේ නින්ද නැතුව ඔබ ගැන සිතුවා.....
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා.......
ඔබ හැර මට වෙන සැපතක් ලොවේ ඇත්තෙ නැ.....
මාගෙන් වරදක් වුනාද හිතා ගන්න බැ....
හිතට දැනේන මේ තනිකම දරාගන්න බැ.......
මොහුව කොහෙවත් හොයා ගන්න බැරිව හිටියේ බැදලා වගේ හිටිය කාලේ .......එත් මග මරුවා බලා ගන්න ඔන නම් ඔහුගේ යලුවෝ ගියේ එක්තරා ප්රසිද්ධ නගරයක පස්වරු හයට පමණ ප්රසිදිධ බැංකුවක් ඉතිරි පිටට එත් ....මොහුව හමු වුන එනෙකු හයි මචන් කියලා කත කරනවා මූ කතා කරනෙත් නැහැ මුයි කැල්ලයි කතා කරන්නේත් නැහැ... ගිය උනුත් උඩ බලන් ඉන්නවා...එහේනම් මචන් යන්නම් කිව්වහාම හරි මචං විතරයි කියන්නේ..
මොහු එක වෙලාවකට පිස්සේක් බල්ලාව නාවනවා පොන්ඩ් එකේ දාලා.......පොන්ඩ් එකේ ඉන්න මාලු නැවා ඇති කියලා ගොඩට දානවා.....මුව ආදරයෙන් ටික දවසක් මනුස්සයේක් කරා.... පිං දි පලා Eකේ මෙම්බස්ලාත් ඒ ගැහැනු බබාට ....සාදු සාදු සාදු.....උබේ කැල්ලන් හැරිම හොදන්
උබ නම් හරි චන්ඩි නේ බං
යලුවා නිසා ඉවසනාවා බොලවි
එ වුනත් දැන් කෙල්ලො අරහං
නැ නැ වැදපන් ..හිස නමන්
උබ නම් හරි චන්ඩි නේ බං
යලුවා නිසා ඉවසනාවා බොලවි
එ වුනත් දැන් කෙල්ලො අරහං
නැ නැ වැදපන් ..හිස නමන්
මතු සම්බධයි !!!!!
Last edited:






