මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. part 2

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. part 2

මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. part 1


මගමරුවා ආදරයේ සැබැ අශ්වාදය ඇස්වලින් වැක්කේරෙන කොට අවා ඔහුගේ මජන් ගැ විච්ච ලෙන්සුවෙන් පිහිදනවලු...එත් දැන් යලුවන්නට පෙන්න ඔහුගේ ජංගම දුරකතනය දැතට ගෙන විසික්කා කරන්වලු එත්........ඒ වෙලා වේ ඔහු කියන සින්දුවක් මගේ සිහියට ආවා.....

ඇයි කලේ මුලු හඳින්ම ආදරේ
නැති දෝ ඔබ එය දන්නේ.....
මම නැ කරේ කිසි දිනකදි ඔබ හට ආදරේ
නැති දෝ ඔබ හට එය වැටහුනේ


ඒත් මොහු රැට කවුරුත් නැති වෙලවට අඩ අඩා කියන්නේ....කොට්ට බදා ගෙන.......


මේතරම් කදුලු වැල් මට හෙලන්න බැ......
මේතරම් කාලයක් නොදැක ඉන්න බැ.....
බැලු බැලු හැමතැන ඔබේ රුව මැවි මැවි පෙනුනා.....
නිදියහනේ නින්ද නැතුව ඔබ ගැන සිතුවා.....
දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා.......
ඔබ හැර මට වෙන සැපතක් ලොවේ ඇත්තෙ නැ.....
මාගෙන් වරදක් වුනාද හිතා ගන්න බැ....
හිතට දැනේන මේ තනිකම දරාගන්න බැ.......


මොහුව කොහෙවත් හොයා ගන්න බැරිව හිටියේ බැදලා වගේ හිටිය කාලේ .......එත් මග මරුවා බලා ගන්න ඔන නම් ඔහුගේ යලුවෝ ගියේ එක්තරා ප්‍රසිද්ධ නගරයක පස්වරු හයට පමණ ප්‍රසිදිධ බැංකුවක් ඉතිරි පිටට එත් ....මොහුව හමු වුන එනෙකු හයි මචන් කියලා කත කරනවා මූ කතා කරනෙත් නැහැ මුයි කැල්ලයි කතා කරන්නේත් නැහැ... ගිය උනුත් උඩ බලන් ඉන්නවා...එහේනම් මචන් යන්නම් කිව්වහාම හරි මචං විතරයි කියන්නේ..​
මොහු එක වෙලාවකට පිස්සේක් බල්ලාව නාවනවා පොන්ඩ් එකේ දාලා.......පොන්ඩ් එකේ ඉන්න මාලු නැවා ඇති කියලා ගොඩට දානවා.....මුව ආදරයෙන් ටික දවසක් මනුස්සයේක් කරා.... පිං දි පලා Eකේ මෙම්බස්ලාත් ඒ ගැහැනු බබාට ....සාදු සාදු සාදු.....

උබේ කැල්ලන් හැරිම හොදන්
උබ නම් හරි චන්ඩි නේ බං
යලුවා නිසා ඉවසනාවා බොලවි
එ වුනත් දැන් කෙල්ලො අරහං
නැ නැ වැදපන් ..හිස නමන්


මතු සම්බධයි !!!!!​
 
Last edited:

nkrockers

Member
Oct 5, 2007
946
5
0
HOMAGAMA
අත්තම කතාකලොත් freak88
ඔය සුබොධා කියන කෑල්ලට උබත් try කලා නේද?
අපිත් ඔය සීන් එක දන්නවනෙ එදා ඔය කෙල්ලව CAPITAL චන්ඩියා
අත ඇරපු වෙලාවෙ වැඩියම සතුටු උනෙ උබ
CAPITAL චන්ඩියාගෙ phone එක අරන් උබ කෙල්ලගෙ නොම්බරෙත් ගත්තනෙ
 

nkrockers

Member
Oct 5, 2007
946
5
0
HOMAGAMA
මඟමරුවාගේ ලව් ස්ටෝරිය.. part 1
[/COLOR][/B].මුව ආදරයෙන් ටික දවසක් මනුස්සයේක් කරා.... පිං දි පලා Eකේ මෙම්බස්ලාත් ඒ ගැහැනු බබාට ....සාදු සාදු සාදු.....
[/SIZE]
උබේ කැල්ලන් හැරිම හොදන්
උබ නම් හරි චන්ඩි නේ බං
යලුවා නිසා ඉවසනාවා බොලවි
එ වුනත් දැන් කෙල්ලො අරහං
නැ නැ වැදපන් ..හිස නමන්




ane machan ekada ban u apiwa assare karana ekath nawaththuwe kella iddi
dan balahanko u ayeth api ekka menna chandi tika set wela trip ekakuth yanna hadanawa
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කතාව නම් මරු, මම කිව්ව මගමරුව නම් මජං සම්බන්ධ කර්මාන්තයට කොහෙත්ම සම්බන්ධ නැති බුවෙක් ;):lol:
     
    Last edited:

    nkrockers

    Member
    Oct 5, 2007
    946
    5
    0
    HOMAGAMA
    කතාව නම් මරු, මම කිව්ව මගමරුව නම් මජං සම්බන්ධ කර්මාන්තයට කොහෙත්ම සම්බන්ධ නැති බුවෙක් ;):lol:

    oya dekama eka thama banz
    oya magamaruwa dawalta computer rata wahana ussanawa
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කතාව නම් මරු, මම කිව්ව මගමරුව නම් මජං සම්බන්ධ කර්මාන්තයට කොහෙත්ම සම්බන්ධ නැති බුවෙක් ;):lol:

    ඔහු එදා ඔහුගේ ලෝරිය යට රින්ගලා බලු පැටියා අල්ල ගන්න එත කොට අගේ ගැවුන් මජන් පිහි දාලා තියේන්නේ ඒ ලේන්සුවේන් එතකොට ඒ ලේන්සුව මජන් වෙලා මට හැම එකක් ම කියන්න බැහැ මචං තේරුම් ගනින්කෝ....

     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අත්තම කතාකලොත් freak88
    ඔය සුබොධා කියන කෑල්ලට උබත් try කලා නේද?
    අපිත් ඔය සීන් එක දන්නවනෙ එදා ඔය කෙල්ලව CAPITAL චන්ඩියා
    අත ඇරපු වෙලාවෙ වැඩියම සතුටු උනෙ උබ
    CAPITAL චන්ඩියාගෙ phone එක අරන් උබ කෙල්ලගෙ නොම්බරෙත් ගත්තනෙ

    අනේ ඉතින් මේ අහන්න මෙක කොලඹ පුර වරේ ඇත්ත කතාවක්........

    ඩින් රක් රක් ඩින් රක් රක් බුර්ම්.....
    ආවා මැසේජ් ටික් ටික් ටාකාස්....
    බැලුවා මත් මග මරුවගේ දුක කතනය
    අයියෝ එන බොක්ස් අක ඇරියා විතරයි
    චක චක ඩොන් පටොන් ගැහැනු හඩක්.....
    අනේ ඉතින් මේ කැපිටල් ච්න්ඩියාට
    බැනලා ලිවුන් එවලා.....
    හැරියන්නේ නැහැ.....
    බැලුවා යවන ලිවුන් පෙට්ටිය ....
    ඩින් රක් රක් ඩින් රක් රක් බුර්ම්.....
    හින් දැරි කෙදිරිල්ලක් අවානොවේ....
    කදුලු ගග කුත් එකා......
    මෙකා අඩලා අඩලා යවපු ලිවුම්
    තෙත්ත තෙත්න් තෙතම වෙලා
    ඩින් රක් රක් ඩින් රක් රක් බුර්ම්.....
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    oya dekama eka thama banz
    oya magamaruwa dawalta computer rata wahana ussanawa
    ඇයි බං, වාහන උස්සන්නෙ උට මොකක් හරි රුදාවක් තියෙනවද?:P:P:rofl:

    ඔහු එදා ඔහුගේ ලෝරිය යට රින්ගලා බලු පැටියා අල්ල ගන්න එත කොට අගේ ගැවුන් මජන් පිහි දාලා තියේන්නේ ඒ ලේන්සුවේන් එතකොට ඒ ලේන්සුව මජන් වෙලා මට හැම එකක් ම කියන්න බැහැ මචං තේරුම් ගනින්කෝ....

    හහ් හා, ඕං දැන්නං සෙන්ටර් උනා ;):P
     

    nkrockers

    Member
    Oct 5, 2007
    946
    5
    0
    HOMAGAMA
    අනේ ඉතින් මේ අහන්න මෙක කොලඹ පුර වරේ ඇත්ත කතාවක්........

    ඩින් රක් රක් ඩින් රක් රක් බුර්ම්.....
    ආවා මැසේජ් ටික් ටික් ටාකාස්....
    බැලුවා මත් මග මරුවගේ දුක කතනය
    අයියෝ එන බොක්ස් අක ඇරියා විතරයි
    චක චක ඩොන් පටොන් ගැහැනු හඩක්.....
    අනේ ඉතින් මේ කැපිටල් ච්න්ඩියාට
    බැනලා ලිවුන් එවලා.....
    හැරියන්නේ නැහැ.....
    බැලුවා යවන ලිවුන් පෙට්ටිය ....
    ඩින් රක් රක් ඩින් රක් රක් බුර්ම්.....
    හින් දැරි කෙදිරිල්ලක් අවානොවේ....
    කදුලු ගග කුත් එකා......
    මෙකා අඩලා අඩලා යවපු ලිවුම්
    තෙත්ත තෙත්න් තෙතම වෙලා
    ඩින් රක් රක් ඩින් රක් රක් බුර්ම්.....
    :growl::growl::growl::growl::growl::growl::growl:


    මේකනෙ බන් සීන් එක ඔය අපෙ මගමරුව ඉන්නවනෙද
    ඔකගෙ හිත කොච්චර දරුණු උනත් පොඩි දේටත් සසල වෙනව
    අදුරුයි ගුප්තයි හරියට ලෙනාක් වගෙ
    එකනෙ මචං සු‍භෝධා නංගි නිසා උ ඔච්චර මුඩ් ගැහුවෙ
    උබල දන්නෙ නැහනෙ අලුත් ම සීන් එක
    අන්න මගමරුව දැන් වෙනෙ ගැටිස්සියෙකුට ආදර තර්ජන කරන්න යනවලු ඔන්
     
    Last edited: