මඟ තොට පරිගණක භාවිතයට කදිම කලිසමක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මඟ තොට පරිගණක භාවිතයට කදිම කලිසමක්

133051547063115.jpeg

ඔබත් නිතර යන එන අතරතුරේ දී පරිගණක භාවිත කරන්නෙක් නම් මේ අමුතුම ආකාරයේ කලිසම ඔබට බොහෝමත්ම ප්‍රෙයාජනවත් වනු ඇත. පරිගණක යතුරු පුවරුවක සියළුම යතුරු ඇතුලත් මෙම කලිසම ඇත්තෙන්ම අපූරැ නිර්මාණයක් වුවත් ප්‍රසිද්ධියේ නොමනා ලෙස හැසිරීමට සිරගත වීම පිළිබඳව නම් නිෂ්පාදන සමාගම වගකීමක් නොදරණ බවයි පැවසෙන්නේ.

යතුරු පුවරුවකට අමතරව මවුසයක් හා ශබ්ද විකාශන යන්ත්‍රයක්ද අන්තර්ගත මෙම කලිසම බ්ලූටූත් හරහා පරිගණකය හා සම්බන්ධ කළ හැකිය. නවසීලන්ත ජාතික Erik de Nijs විසින් නිෂ්පාදිත මෙම නිර්මාණය තවමත් පර්යේෂණ මට්ටමේ පැවතියත් නුදුරේදීම වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතයි.

meya derana web adawiyen uputagath lipiyaki
 
  • Like
Reactions: RaZor_911

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ප්‍රසිද්ධියේ නොමනා ලෙස හැසිරීමට සිරගත වීම පිළිබඳව නම් නිෂ්පාදන සමාගම වගකීමක් නොදරණ බවයි පැවසෙන්නේ. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ප්‍රසිද්ධියේ නොමනා ලෙස හැසිරීමට සිරගත වීම පිළිබඳව නම් නිෂ්පාදන සමාගම වගකීමක් නොදරණ බවයි පැවසෙන්නේ. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    යතුරු පුවරුවකට අමතරව මවුසයක් හා ශබ්ද විකාශන යන්ත්‍රයක්ද අන්තර්ගත මෙම කලිසම බ්ලූටූත් හරහා පරිගණකය හා සම්බන්ධ කළ හැකිය.
    :shocked:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ප්‍රසිද්ධියේ නොමනා ලෙස හැසිරීමට සිරගත වීම පිළිබඳව නම් නිෂ්පාදන සමාගම වගකීමක් නොදරණ බවයි පැවසෙන්නේ. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    i3e2p.gif