මඟ තොට පරිගණක භාවිතයට කදිම කලිසමක්
ඔබත් නිතර යන එන අතරතුරේ දී පරිගණක භාවිත කරන්නෙක් නම් මේ අමුතුම ආකාරයේ කලිසම ඔබට බොහෝමත්ම ප්රෙයාජනවත් වනු ඇත. පරිගණක යතුරු පුවරුවක සියළුම යතුරු ඇතුලත් මෙම කලිසම ඇත්තෙන්ම අපූරැ නිර්මාණයක් වුවත් ප්රසිද්ධියේ නොමනා ලෙස හැසිරීමට සිරගත වීම පිළිබඳව නම් නිෂ්පාදන සමාගම වගකීමක් නොදරණ බවයි පැවසෙන්නේ.
යතුරු පුවරුවකට අමතරව මවුසයක් හා ශබ්ද විකාශන යන්ත්රයක්ද අන්තර්ගත මෙම කලිසම බ්ලූටූත් හරහා පරිගණකය හා සම්බන්ධ කළ හැකිය. නවසීලන්ත ජාතික Erik de Nijs විසින් නිෂ්පාදිත මෙම නිර්මාණය තවමත් පර්යේෂණ මට්ටමේ පැවතියත් නුදුරේදීම වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතයි.
meya derana web adawiyen uputagath lipiyaki