මචංලා අලුත් ඇදක් ගත්තා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    හෙලවෙනවද
    ඔව් බන් උබ කොහොමද දන්නේ:shocked:

    මොකක්ද බන් මේ උබලා කියන්නේ :baffled:
    ඇන්ජලෝ මැතිව්ස් ගේ වැලේ තිබ්බ ඇද නේද 🥱
    මම මේක කොලැබ ගෙදරකින් ගත්තේ පරණයිලු
    angelo mathews mathak una
    ------ Post added on Nov 20, 2024 at 9:11 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,956
    113
    ඔය ඇද දිහා බලන් කීයක් සතුටු වෙලා ඇද්ද. ලස්සන ඩිසයින් එකක්
     
    • Wow
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    අනේ බන් මේක හෙල්ලෙනවා හොල්මන් වගේ නිකන් තියෙද්ඩ්දි :shocked: :baffled:
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    අපොයි

    Tired King Of Queens GIF by TV Land
     
    Last edited: