මචංලා ඇත්තද මේ අහංගම තියන homosexual treatment කරන තැන

asnka1981

Member
Sep 7, 2014
9
2
0
මචංලා ඇත්තද මේ අහංගම තියන homosexual treatment කරන තැන

මට ලොකු උදවුවක් ඕන හැමෝගෙන්ම අහංගම ගාල්ල කුරැනැගල වගේ පැතිවල සමලිංගිකයන් ඉන් මුදවාලන පුතිකාර කරන තැනක් තියනවලු
මෙතන ඇත්තටම මේක සත්ය ලෙසම සිදුවනවාද
9000 වගේ මුදලක් අයවෙනවලු ප්‍රතිකාරයට
විද්යුත් මාද්ය වල මේ ගැන මුකුත් සදහන් වෙන්නේ
නැහ
ඒත් මට වෙලාවකට සැකයි මේක ඇත්තක්ද කියල
මහන්සියෙන් හොයන සල්ලි නාස්ති වෙයිද කියල
මොකට බොරුවක් උනත් පොලිසි ගිහින් පැමිනිලි කරන්නද විලිලැජ්පයිනේ යන්නත්
ඒකයි හොයල බලල යන්න බැලුවේ

මම මේ ප්‍රෂ්නෙන් ගොඩක් අසරණයි

බම්ප් එකක් වත් දාන්න

http://homosexualitytreatment.com/
 
Last edited:
  • Like
Reactions: සොහොන

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
යමෙක් gay වෙන්න හේතු 3ක් තියෙනවා. 1. උපතින්ම ඒම ,ඒක නම් සුවකරන්න බෑ 2. මොකක් හරි හේතුවක් නිසා කෙල්ලෝ පෙන්වන්න බැරි වීම,ඒක නිසා කොල්ලෝ එක්ක යනවා, 3. කොල්ලෝ එක්ක කරලා ඇබ්බැහි වීම (පුකේ ඇරගත්තම වගේ)
2,3 සුව කරන්න පුලුවන්. 2 සුවකරන්න නම් යාළුවෙක් වශයෙන් කෙල්ලෙක් ආශ්‍රය කරලා පස්සේ relationship එකක් පටන්ගත්තම හරි, 3 නම් සුවකරන්න ඕනේ නම් හොදම වැඩේ කෙල්ල එක්ක pegging කරලා මුල් දවස් වල ,පස්සේ ටික ටික කෙල්ලට බහින්න පුරුදු වෙන එක. නමුත් ඒකට ගොඩක් supportive wife කෙනෙක් ඕන වෙනවා, හොදට තේරුම් ගත්ත, ඉවසන.
 
EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
psychiatric

එතෙන්ටම යන්න ඕනේ නෑනේ උඹට පහසු විදිහට හොඳ psychiatric කෙනෙක් ලඟට යන්න පුළුවන්. කොතන උනත් දෙන්නේ එකම උදවුව.

ඒ කියන්නේ සමලිංගික ආශාව විෂමලිංගික කරන එක.

සාමානයෙන් ෆ්‍රෝයිඩියානු සිද්ධාන්ත [Freudian theory of sexuality] වලට අනුව කිසිම කෙනෙක් පූර්ණ වශයෙන් සමලිංගික හෝ විෂමලිංගික වෙන්නේ නෑ.
ඒ දෙකේම එකතුවක් විදිහට තමයි මනස නිර්මාණය වෙලා තියෙන්නේ.
ඉතින් ඔය දෙකින් එකක් ප්‍රමුඛ වෙනවා තමන් ජීවත් වෙන පරිසරය සහ වෙනත් බොහෝ හේතු නිසා.

ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ උඹටනම්, උඹට විෂමලිංගික වෙන්න ඕනෙනම්, මනෝ ප්‍රතිකාර වලින් ඒක කරගන්න පුළුවන්.
වචනයට මනෝ ප්‍රතිකාර කිව්වට සමලිංගික ආශාව කියන්නේ ලෙඩක් නෙමේ, පුරුද්දක් විතරයි.

ඒ නිසා බයවෙන්න එපා පුරුදු අතහරින්න පුළුවන්. හොඳ psychiatric කෙනෙක් ලඟට පලයන්.

ඔතෙන්ටම යන්න ඕනේ කියල නීතියක් නෑ ..!

මම doctor කෙනෙක් නෙමේ නමුත් මම මනෝවිද්‍යාව හදාරනවා, වැඩි විස්තර ඕනෙනම් PM කරන්න.

උඹට උදවු නොකර උඹ Gay ද නැද්ද කියල හොයන පොන්නයෝන්ගේ post ගණන් ගන්න එපා.

:yes::yes:
 
  • Like
Reactions: mzonerz

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
oka ledak neme ban. ubata asa nam karagena palayan.
apita kello tika ithuruwenawa ;)

එහෙම වෙන්නේ නෑ බන්, උබ අපත පොරක් නම් කොච්චර කෙල්ලෝ හිටියත් උබට කැමති වෙන්නේ නෑ.
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙම වෙන්නේ නෑ බන්, උබ අපත පොරක් නම් කොච්චර කෙල්ලෝ හිටියත් උබට කැමති වෙන්නේ නෑ.
    jabuk :rofl:
    mama serious kiwwe.
    if you are gay, so be it. ehema nattan be a hetero. or else be a bi ;) live the life men.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ela kollo menna

    supiri mchan...
    එතෙන්ටම යන්න ඕනේ නෑනේ උඹට පහසු විදිහට හොඳ psychiatric කෙනෙක් ලඟට යන්න පුළුවන්. කොතන උනත් දෙන්නේ එකම උදවුව.

    ඒ කියන්නේ සමලිංගික ආශාව විෂමලිංගික කරන එක.

    සාමානයෙන් ෆ්‍රෝයිඩියානු සිද්ධාන්ත [Freudian theory of sexuality] වලට අනුව කිසිම කෙනෙක් පූර්ණ වශයෙන් සමලිංගික හෝ විෂමලිංගික වෙන්නේ නෑ.
    ඒ දෙකේම එකතුවක් විදිහට තමයි මනස නිර්මාණය වෙලා තියෙන්නේ.
    ඉතින් ඔය දෙකින් එකක් ප්‍රමුඛ වෙනවා තමන් ජීවත් වෙන පරිසරය සහ වෙනත් බොහෝ හේතු නිසා.

    ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ උඹටනම්, උඹට විෂමලිංගික වෙන්න ඕනෙනම්, මනෝ ප්‍රතිකාර වලින් ඒක කරගන්න පුළුවන්.
    වචනයට මනෝ ප්‍රතිකාර කිව්වට සමලිංගික ආශාව කියන්නේ ලෙඩක් නෙමේ, පුරුද්දක් විතරයි.

    ඒ නිසා බයවෙන්න එපා පුරුදු අතහරින්න පුළුවන්. හොඳ psychiatric කෙනෙක් ලඟට පලයන්.

    ඔතෙන්ටම යන්න ඕනේ කියල නීතියක් නෑ ..!

    මම doctor කෙනෙක් නෙමේ නමුත් මම මනෝවිද්‍යාව හදාරනවා, වැඩි විස්තර ඕනෙනම් PM කරන්න.

    උඹට උදවු නොකර උඹ Gay ද නැද්ද කියල හොයන පොන්නයෝන්ගේ post ගණන් ගන්න එපා.

    :yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තැන නම් හොයාගෙන තියෙන්නෙ දන්න එකෙක් හොයල බල පෝස්ට් එකක් දාවි:baffled:
     
    asnka1981

    Member
    Sep 7, 2014
    9
    2
    0
    යමෙක් gay වෙන්න හේතු 3ක් තියෙනවා. 1. උපතින්ම ඒම ,ඒක නම් සුවකරන්න බෑ 2. මොකක් හරි හේතුවක් නිසා කෙල්ලෝ පෙන්වන්න බැරි වීම,ඒක නිසා කොල්ලෝ එක්ක යනවා, 3. කොල්ලෝ එක්ක කරලා ඇබ්බැහි වීම (පුකේ ඇරගත්තම වගේ)
    2,3 සුව කරන්න පුලුවන්. 2 සුවකරන්න නම් යාළුවෙක් වශයෙන් කෙල්ලෙක් ආශ්‍රය කරලා පස්සේ relationship එකක් පටන්ගත්තම හරි, 3 නම් සුවකරන්න ඕනේ නම් හොදම වැඩේ කෙල්ල එක්ක pegging කරලා මුල් දවස් වල ,පස්සේ ටික ටික කෙල්ලට බහින්න පුරුදු වෙන එක. නමුත් ඒකට ගොඩක් supportive wife කෙනෙක් ඕන වෙනවා, හොදට තේරුම් ගත්ත, ඉවසන.

    thanks machan
     
    asnka1981

    Member
    Sep 7, 2014
    9
    2
    0
    එතෙන්ටම යන්න ඕනේ නෑනේ උඹට පහසු විදිහට හොඳ psychiatric කෙනෙක් ලඟට යන්න පුළුවන්. කොතන උනත් දෙන්නේ එකම උදවුව.

    ඒ කියන්නේ සමලිංගික ආශාව විෂමලිංගික කරන එක.

    සාමානයෙන් ෆ්‍රෝයිඩියානු සිද්ධාන්ත [Freudian theory of sexuality] වලට අනුව කිසිම කෙනෙක් පූර්ණ වශයෙන් සමලිංගික හෝ විෂමලිංගික වෙන්නේ නෑ.
    ඒ දෙකේම එකතුවක් විදිහට තමයි මනස නිර්මාණය වෙලා තියෙන්නේ.
    ඉතින් ඔය දෙකින් එකක් ප්‍රමුඛ වෙනවා තමන් ජීවත් වෙන පරිසරය සහ වෙනත් බොහෝ හේතු නිසා.

    ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ උඹටනම්, උඹට විෂමලිංගික වෙන්න ඕනෙනම්, මනෝ ප්‍රතිකාර වලින් ඒක කරගන්න පුළුවන්.
    වචනයට මනෝ ප්‍රතිකාර කිව්වට සමලිංගික ආශාව කියන්නේ ලෙඩක් නෙමේ, පුරුද්දක් විතරයි.

    ඒ නිසා බයවෙන්න එපා පුරුදු අතහරින්න පුළුවන්. හොඳ psychiatric කෙනෙක් ලඟට පලයන්.

    ඔතෙන්ටම යන්න ඕනේ කියල නීතියක් නෑ ..!

    මම doctor කෙනෙක් නෙමේ නමුත් මම මනෝවිද්‍යාව හදාරනවා, වැඩි විස්තර ඕනෙනම් PM කරන්න.

    උඹට උදවු නොකර උඹ Gay ද නැද්ද කියල හොයන පොන්නයෝන්ගේ post ගණන් ගන්න එපා.

    :yes::yes:

    ගොඩක් ස්තුතියි මචං
    මට මේ වචනයත් මාර හයියක්
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    LIST OF SPECIALISTS IN PSYCHIATRY, IN SRI LANKA

    Dr D.R.R.Abeysinghe Teaching Hospital Peradeniya
    Dr T.Rajapakse Teaching Hospital Peradeniya
    Dr P.Ginige Teaching Hospital Peradeniya
    Dr G.S.S.R. Dias Teaching Hospital Peradeniya
    Dr W.A.L Wickramasinghe Teaching Hospital Kandy
    Dr S.C.A.Arambepola Teaching Hospital Kandy
    Dr G.Abeywardena District General Hospital, Matale
    Dr.Varuni de Silva National Hospital of Sri Lanka
    Dr raven Hanwella National Hospital of Sri Lanka
    Dr Mahesh Rajasuriya National Hospital of Sri Lanka
    Prof Diyanath Samarasinghe National Hospital of Sri Lanka
    Dr S. Fernando National Hospital of Sri Lanka
    Prof. H. Perera (Child Psychiatrist) Lady Ridgeway Hospital for children
    Dr S. Wijethunga Lady Ridgeway Hospital for children
    Dr Lakshini Wickramasinghe Base Hospital, Horana
    Dr Senaka Jayasundera Base Hospital,Gampola
    Dr Himali P.Jayasekera Teaching Hospital, Kurunegala
    Prof.K.A.L.A. Kuruppuarachchi North Colombo Teaching Hospital
    Dr M.U.P.K.Peiris Con.Psychiatrist North Colombo Teaching Hospital
    Dr Leenika Wijerathna North Colombo Teaching Hospital
    Dr.Lalin Fernando North Colombo Teaching Hospital
    Dr Shehan Williams North Colombo Teaching Hospital, Ragama
    Dr Aruni Hapangama North Colombo Teaching Hospital, Ragama
    Professor Chandanie G Hewage Faculty of Medicine,University of Ruhuna
    Dr Prabath Wickrama General Hospital Trincomalee
    Dr Ajith Nawarathna General Hospital Nuweraliya
    Dr Kapila Ranasinghe National Institute of Mental Health Angoda
    Dr Jayan Mendis National Institute of Mental Health Angoda
    Dr Pushpa Ranasinghe National Institute of Mental Health Angoda
    Dr D.P.D. Wijesinghe National Institute of Mental Health Angoda
    Dr Neil Fernando National Institute of Mental Health Angoda
    Dr H.Jayananda National Institute of Mental Health Angoda
    Dr H. Ghambheera National Institute of Mental Health AngodaConsultant Psychiatrists Station
    Dr M.Ganeshan National Institute of Mental Health Angoda
    Dr Sumanatissa General Hospital Nawalapitiya
    Dr S. Kulathunga General Hospital Anuradhapura
    Dr. V. I. Dharmawardena General Hospital Polonnaruwa
    Dr S. Amarasinghe Base Hospital, Puttalam
    Dr.D.Basnayake Hambanthota Base Hospital
    Dr.Jagath Bandara General Hospital Matara
    Dr. R. Ruban Karapitiya General Hospital
    Dr. Gayathri Punchihewa Karapitiya General Hospital
    Dr. Ajith Jayasekara Karapitiya General Hospital
    Dr. Harshanee Rajapaksha Karapitiya General Hospital
    Dr. Ramani Rathnaweera Balapitiya District Hospital
    Dr. T. Gadambanathan Baticaloa Base Hospital
    Dr.J.A.R.C Jayasinghe General Hospital Rathnapura
    Dr.S.P.Kandapolaarachchige General Hospital.Kegalle
    Dr.Pubudu Pandithasekara Badulla General Hospital
    Dr Manjula Panamulla Monaragala District Hospital
    Dr Dasanthi Akmeemana Colombo South Teaching
    Hospital(Kalubowila)
    Prof. Samudra Kathriarachchi Colombo South Teaching Hospital(Kalubowila)
    Dr. Manoja Kulathunga Colombo South Teaching
    Hospital(Kalubowila)
    Dr. Rajiv Wijesinghe Colombo South Teaching
    Hospital(Kalubowila)
    Dr Jayamal De Silva Colombo South Teaching
    Hospital(Kalubowila)
    Dr.Ranjani Senavirathna Base Hospital Avissawella
    Dr.Mrs. Indika Jayathilake Base Hospital Gampaha
    Dr.Mrs. Aruni Abesinghe Base Hospital – Negombo
    Dr.Chamary Mudalige General Hospital – Nagoda
    Dr.I.R.Madagama Base Hospital – Panadura
    Dr.Saman Weerawardana Base Hospital – Horana
    Dr.S.Sivayokan Teaching Hospital-JaffnaSenior Registrars in
    Kosala Amaraanayake Teaching Hospital Kandy
    Udena Attygale Lady Ridgeway Hospital for children
    Heshan gunawardena National Hospital of Sri Lanka
    Thilini Jayasooriya National Institute of Mental Health Angoda
    Dhanuja Mahesh Karapitiya General Hospital
    Ayodhya Malalagama Teaching Hospital Kandy
    Sayuri Perera Teaching Hospital Peradeniya
    Dayani Senevirathne Colombo South Teaching
    Hospital(Kalubowila)
    Lushan Vasantha National Institute of Mental Health Angoda
    Kamal Walgama National Institute of Mental Health Angoda
    Apeksha Hewageegana Lady Ridgeway Hospital for children
    Tuduwage Don Jayathi Bihan
    Kamalrathna

    National Institute of Mental Health Angoda
    Yogaratnam Jegan National Institute of Mental Health Angoda
    Thushani Henegama National Hospital of Sri Lanka