මචංලා පොඩි ගැටළුවක් අදහසක් දීපල්ලා
මචංලා නිකන් හිතපන් අදකාලෙ ගොඩක් උන් ජොබ් කරද්දි ට්රෙනින්ග් ඉවරවෙලා පර්මනන්ට් උනහම පඩිය අච්චරයි මෙච්චරයි ,අච්චරක් බෙනිෆිට්ස් තියෙනවා ලෝන් තියෙනවා කියලා ගොඩක් තැන් වලදි අහන්න දකින්න ලැබෙනවා . මට තියෙන ගැටළුව තමා අදකාලෙ පර්චස් 10 ක ඉඩමක් අරගෙන ගෙයක් හදන්න සහ හොඳයි කියන මට්ටමෙ වාහනයක් ගන්න ඔය කියන සැලරි සහ අනිත් බෙනිෆිට් වලින් පුළුවන්ද කියන කාරණය. මම රැකියාවන් සහ ඒ ඒ රැකියාවන් ට ලැබෙන වේතනය හෑල්ලු කරනවා නෙමෙ. ඒත් අදකාලේ ආර්ථිකෙ අනුව කරන රැකියාවේ ලබන වේතනය සහ වරප්රසාද ප්රමාණවත් ද ?? කියන එක ගැන පොඩි කුකුසක් තියෙනවා.උඹලාට මොකද හිතෙන්නෙ ? . මොකද මගේ රැකියාව ලංකාවෙ නෙමෙ. ඒක නිසා ලංකාවෙ උක්ත කාරණා සම්බන්ධව මගෙ දැනුම ටිකක් විතර අල්පයි. අදහසක් දීපල්ලා අවංකව.
