මචංලා පොඩි ගැටළුවක් අදහසක් දීපල්ලා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මචංලා පොඩි ගැටළුවක් අදහසක් දීපල්ලා

    මචංලා නිකන් හිතපන් අදකාලෙ ගොඩක් උන් ජොබ් කරද්දි ට්‍රෙනින්ග් ඉවරවෙලා පර්මනන්ට් උනහම පඩිය අච්චරයි මෙච්චරයි ,අච්චරක් බෙනිෆිට්ස් තියෙනවා ලෝන් තියෙනවා කියලා ගොඩක් තැන් වලදි අහන්න දකින්න ලැබෙනවා . මට තියෙන ගැටළුව තමා අදකාලෙ පර්චස් 10 ක ඉඩමක් අරගෙන ගෙයක් හදන්න සහ හොඳයි කියන මට්ටමෙ වාහනයක් ගන්න ඔය කියන සැලරි සහ අනිත් බෙනිෆිට් වලින් පුළුවන්ද කියන කාරණය. මම රැකියාවන් සහ ඒ ඒ රැකියාවන් ට ලැබෙන වේතනය හෑල්ලු කරනවා නෙමෙ. ඒත් අදකාලේ ආර්ථිකෙ අනුව කරන රැකියාවේ ලබන වේතනය සහ වරප්‍රසාද ප්‍රමාණවත් ද ?? කියන එක ගැන පොඩි කුකුසක් තියෙනවා.උඹලාට මොකද හිතෙන්නෙ ? . මොකද මගේ රැකියාව ලංකාවෙ නෙමෙ. ඒක නිසා ලංකාවෙ උක්ත කාරණා සම්බන්ධව මගෙ දැනුම ටිකක් විතර අල්පයි. අදහසක් දීපල්ලා අවංකව.​
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මෙහෙමයි බං . ලොකුම රැකියා ගැන නෙමේ මම කියන්නේ. අනිත් හැමෝම වගේ ඕව කරගන්නේ පට්ට යන්න හිර වෙලා. එහෙම හිර වෙන්නේ නැත්තම් ජොලියේ කාල බීල ඉන්න පුළුවන්. නිකන් හිතපන් ලක්ෂ එකහමාරක් පඩි ගන්න එකෙක්ට . පරම්පරාවෙන් මොනවත් නැත්තනම් උට වහනයක් ගෙයක් ළමයින්ගේ අද්යපනේ ඔය ටික කලාම ජිවත් වෙන්න පනහක් විතර ඉතුරුවෙයි. ඕව ඔහොම තම බං
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ow hithanna dewal nemei ban.salli thiyana untama thamai labenne.apita kelawenawa.lankawe jeewath wenna hoda ratak nemei.wena ratakata palayan.okata lokuma hethuwa politics tamai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    තොත්ත බබා;20511362 said:
    Aduma maaseta laksa 2.5 kawath padiyak thiyena ekek ta nan LOAN deka thunak daala amaaruwen oya tika kara ganna puluwan ,
    ඉතිං බන් ලක්ශ දෙකහාමාරක් හම්බ වෙන්නෙ නැහැ නෙ හැම එකාටම.
    ගොඩාක් ජොබ්ස් වල සීනියර් පොසිෂන්ස් වලට ගියාහම තාමා ඔය ගාන සෙට් වෙන්නෙ

    මෙහෙමයි බං . ලොකුම රැකියා ගැන නෙමේ මම කියන්නේ. අනිත් හැමෝම වගේ ඕව කරගන්නේ පට්ට යන්න හිර වෙලා. එහෙම හිර වෙන්නේ නැත්තම් ජොලියේ කාල බීල ඉන්න පුළුවන්. නිකන් හිතපන් ලක්ෂ එකහමාරක් පඩි ගන්න එකෙක්ට . පරම්පරාවෙන් මොනවත් නැත්තනම් උට වහනයක් ගෙයක් ළමයින්ගේ අද්යපනේ ඔය ටික කලාම ජිවත් වෙන්න පනහක් විතර ඉතුරුවෙයි. ඕව ඔහොම තම බං

    50 ක් වත් ඉතුරු වෙනවද බන්.දැන් ඔය බැන්ක්ස් වල සහ අනෙකුත් ආයතන වල ඔය වගෙ සැලරීස් හම්බ වෙන්නෙ මැනේජර් ලෙවල් එකෙ උන්ට නෙ

    ow hithanna dewal nemei ban.salli thiyana untama thamai labenne.apita kelawenawa.lankawe jeewath wenna hoda ratak nemei.wena ratakata palayan.okata lokuma hethuwa politics tamai
    මම නම් රට තමා ජොබ කරන්නෙ .
    arthika osthar kenek nam nemei eth minihek idamak gaththama aya deyaak karanna salliyak na

    ඔව් නේ ඉඩමෙ වාරිකෙ ගෙවද්දි අනෙක් වැඩ වලට සල්ලි ඉතුර වෙන්නෙ නැහැ නේ ??
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලංකාවේ නම් ඔය කියන දේවල් කරන්න බෑ බන් මේ තියෙන තත්වේ හැටියට.. අඩුම ඉතින් මාසෙට ලක්ෂ 1.50 පැනල පැදියක් ලැබෙනවා නම් හරි... ඒත් ෂුවර් නැහැ. තමන්ට කියල බිස්නස් එකක් තියෙනවා නම් හොදයි.. ඒකටත් ඉතින් අතේ සල්ලි තියෙන්න ඕන..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ලංකාවේ නම් ඔය කියන දේවල් කරන්න බෑ බන් මේ තියෙන තත්වේ හැටියට.. අඩුම ඉතින් මාසෙට ලක්ෂ 1.50 පැනල පැදියක් ලැබෙනවා නම් හරි... ඒත් ෂුවර් නැහැ. තමන්ට කියල බිස්නස් එකක් තියෙනවා නම් හොදයි.. ඒකටත් ඉතින් අතේ සල්ලි තියෙන්න ඕන..

    එතකොට මචං සමහරක් ආයතන වල අඩු පොළී අනුපාතිකයට ණය ගන්න පළුවන් නේ ?? විශෙෂයෙන් රජයේ බැංකු වල එහෙම . එතකොට එවැනි ආයතන වල ඒ ආකාරයේ තත්වයන් එක්ක බැරිද දෙයක් කරගන්න ??
    ලක්ෂ එකාහමාරක් හම්බ වෙන්නෙ නැහැ නේ බන් ගොඩාක් උන්ට
    .
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලන්කාවෙ 25000 ඉදලා පඩි ගන්න උන් ඉන්නවා බන් ගොඩක් උන් කරන්නෙ ලෝන් දාන එක තමයි .නැත්නම් ඉතින් ඉඩම් අරන් ගෙවල් හදලා වාහන ගන්න නම් ඉතින් බිස්නස් කාරයක් වෙන්න ඔනි .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ලන්කාවෙ 25000 ඉදලා පඩි ගන්න උන් ඉන්නවා බන් ගොඩක් උන් කරන්නෙ ලෝන් දාන එක තමයි .නැත්නම් ඉතින් ඉඩම් අරන් ගෙවල් හදලා වාහන ගන්න නම් ඉතින් බිස්නස් කාරයක් වෙන්න ඔනි .

    ඔව් මචං ඒක හරි ඒත් ලෝන් එකක් දාලා ඔව්වා කරද්දි එදිනෙදා වැඩ කරගන්නෙ කොහොමද ??