මචංලා බිසිනස් සම්බන්න්ද ලොකු උදවුවක් ඔනේ

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඒ මොකද මචං ?

    හේතුව ඔයාගෙ ප්‍රශ්ණයේ scope එක විශාලයි. ඒ ඔයාට ව්‍යාපාරයක් ගැන මුලික දැනුම නැති හින්දා

    ව්‍යාපාරයක් පටන්ගන්න උපදෙස් ඉල්ලන්න කලින් ව්‍යාපාර ගැන විධිමත් හෝ විධිමත් නොවන (ව්‍යාපාරයක් වැඩ කරල , නිරික්ෂණය කරල etc.) ආකාරයකින් අධ්‍යනයක් කරන්න.

    ඔයාට යම් දනුමක් ලබාගත්තහම ඔයා අහන්නෙ specific questions

    විධිමත් ව්‍යාපාරයක් සාර්තකව ආරම්භ කරන්න නම් ඒ මට්ටමටවත් එන්න ඕනැ. නැතිනම් අසාර්ථක වෙන්න තියන අවස්තාව වැඩියි
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හේතුව ඔයාගෙ ප්‍රශ්ණයේ scope එක විශාලයි. ඒ ඔයාට ව්‍යාපාරයක් ගැන මුලික දැනුම නැති හින්දා

    ව්‍යාපාරයක් පටන්ගන්න උපදෙස් ඉල්ලන්න කලින් ව්‍යාපාර ගැන විධිමත් හෝ විධිමත් නොවන (ව්‍යාපාරයක් වැඩ කරල , නිරික්ෂණය කරල etc.) ආකාරයකින් අධ්‍යනයක් කරන්න.

    ඔයාට යම් දනුමක් ලබාගත්තහම ඔයා අහන්නෙ specific questions

    විධිමත් ව්‍යාපාරයක් සාර්තකව ආරම්භ කරන්න නම් ඒ මට්ටමටවත් එන්න ඕනැ. නැතිනම් අසාර්ථක වෙන්න තියන අවස්තාව වැඩියි
    Thnk you.. upadesata
    ou man thama study karanwa
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    පළපුරුදු වියාපාරිකයො පවා ෆේල් වෙනවා සමහර වෙලාවට. ව්‍යාපාර කියන්නෙම අවදානම් සහිත දෙයක් ඒක හිතේ තියාගෙන පොඩිවට කරලා බලන්න අත්දැකීම් ලබාගැනීමට.