මචංලා.....මට දැනගන්ඩ ඔනේ සාමාන්ය ටිවි කඩි ඒකක

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මචංලා.....මට දැනගන්ඩ ඔනේ සාමාන්ය ටිවි කඩි ඒකක

    මචංලා.....මට දැනගන්ඩ ඔනේ සාමාන්ය ටිවි කඩි ඒකක ගාන කියද කියද කියලා :eek: ඒකට මට උදවු වක් කරනවද :) :yes: දන්නැත්තං බමිප් ඒකක්වත් දාගන යනවද? :):)
    images

    images
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යූඑස්බී ගහන්න පුළුවන් එකක් තියෙනවා
    3000කට ගන්න පුළුවන් වෙයි මචන්
    රිමෝට් එකක් තියෙනවා ඒකේ