මචංලා මට ලොකු උදව්වක් ඔනේ.... 

මේකයි Seen එක...කොලඹ ඉදන් දවසින් ගිහින් එන්න පුලුවන් හොද place ටිකක් දන්නව නම් කියපල්ලකෝ...
Natural (ගංගා ඇල දොල තියන..) (හොටෙල් උනත් දාපන්)
Trip එකක් වගේ යන්න පුලුවන් තැනක්...
කෙල්ලෝ එක්කන් යන්නත් පුලුවන් වෙන්න ඔනේ...
බොන්නත් පුලුවන් වෙන්න ඔනේ
Budget එක ලොකු වෙන්නත් බැ මචෝ...