මචංලා මට ලොකු උදව්වක් ඔනේ....

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචංලා මට ලොකු උදව්වක් ඔනේ....

    මෙකයි seen එක.අපෙ අම්මා හා තාත්තා අපේ අසල්වැසි රටට යනවා(ඉන්දියාවෙ) වන්දනාමාන කරන්න ..

    මෙකයි Seen එක

    එහෙ ගිහින් roming Activate නොකර call ගන්න ක්‍රමයක් තියනවද?
    අපි මෙහෙන් Active karana data packege එහෙදි වැඩ කරනවද?
    කොහොමද සල්ලි මාරු කරගන්නේ...
    අපෙ ATM වල VISA එහෙ support කරනවද?
    එන සල්ලී ඉන්දියා රුපියල් වලින්ද එන්නේ...


    හැමොටම rep 5 ගනේ සලකන්නම්
     

    sudaspc

    Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    line eka (dialog or mobitel) prepaid nam roaming automatically activate wenawa , postpaid nam deposit ekak thiyala activate karanna oney , data pkg mehe ewa hari yanne nee
     
    • Like
    Reactions: sunerudx

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    මෙකයි seen එක.අපෙ අම්මා හා තාත්තා අපේ අසල්වැසි රටට යනවා(ඉන්දියාවෙ) වන්දනාමාන කරන්න ..

    මෙකයි Seen එක

    එහෙ ගිහින් roming Activate නොකර call ගන්න ක්‍රමයක් තියනවද?
    අපි මෙහෙන් Active karana data packege එහෙදි වැඩ කරනවද?
    කොහොමද සල්ලි මාරු කරගන්නේ...
    අපෙ ATM වල VISA එහෙ support කරනවද?
    එන සල්ලී ඉන්දියා රුපියල් වලින්ද එන්නේ...


    හැමොටම rep 5 ගනේ සලකන්නම්

    Try Airtel. I have used Airtel in India.
     
    • Like
    Reactions: sunerudx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මෙකයි seen එක.අපෙ අම්මා හා තාත්තා අපේ අසල්වැසි රටට යනවා(ඉන්දියාවෙ) වන්දනාමාන කරන්න ..

    මෙකයි Seen එක

    එහෙ ගිහින් roming Activate නොකර call ගන්න ක්‍රමයක් තියනවද?
    අපි මෙහෙන් Active karana data packege එහෙදි වැඩ කරනවද?
    කොහොමද සල්ලි මාරු කරගන්නේ...
    අපෙ ATM වල VISA එහෙ support කරනවද?
    එන සල්ලී ඉන්දියා රුපියල් වලින්ද එන්නේ...


    හැමොටම rep 5 ගනේ සලකන්නම්


    Mcn roaming activate karan yanna epa. Network okkomala ge charges wadi. Roaming eken uba lankawata call karoth 1minutes = Rs.150 😂 mama kalin India gihin tiyenawa airtel roaming ekka. Patta chater. Anika airtel India kiyala roaming giyata call ekak ganna loku gemak denna ooni. Line busy kiyanawa.. Oya seen ekata mama dawasak banna ehe idan customers care ekata.

    Dan airtel eken wenama Sim issue karanawa India walata witarak wada karana. Passport and air ticket ekayi aran airtel arcade ekata gihin India Sim eka ganin. Eka hodayi. No case.. Nattam yako roaming dammoth ube dad ta okkoma wikunala enna weyi..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    ela macho mama heta rep dennam.adata rep iwarai...machan kohomada salli aran yanne atm machine ekata visa card eka demmama enne india rupiyal da

    මචන් මමත් වන්දනාවේ ගිහින් තියෙනවා ඒකයි මේ ඔක්කෝම දන්නේ හරියට.. බැංකු කාඩ් එකක් අරන් යනවට වඩා හොදයි ලංකාවේන් රුපියල් ඉන්දියන් රුපියල් වලට මාරූ කරන් යන එක.මොකද ඒක තමා ආරක්ෂිතම ක්‍රමය බන්..කොහොමත් කාඩ් එකෙන් විත්ඩ්‍රොව් කරත් ඉන්දියන් රුපියල් තමා එන්නේ..ඒ උනාට වෙනම චාර්ජ් වෙනවා නේ බන් ගන්න සල්ලි වලට..ලංකාවේ එයාර්පෝට් එකෙන් මාරූ කරන් යන්න..අනික ඉන්දියන රුපියල් කොලයි අමෙරිකන් ඩොලර් කොලයි පොඩ්ඩක් එක වගේ බන්..ඇමෙරිකන් ඩොලර් අරන් ගියොත් පොඩ්ඩක් පරෙස්සමින්..මොකද එහේ ඉන්නේ තනිකර අං කූරෝ බන්..

    කවදාවත් රෝමිං එක්ක යන්න එපා බන් පිට රට..උබට ඒ තරමට සල්ලි තියෙනවනම් එහෙම ගියාට අවුලක් නෑ..කෝල් කරලා අහපන් ලංකාවේ ඕනම නෙට්වර්ක් එකකට රෝමිං ගනන් කොහොමද කියලා..උන් කියයි යස අගේට උබට විනාඩියක් 150 වගේ වෙයි කියලා..අනික ලංකාවේ වගේ ‍ෆ්‍රී ඉන්කමින් එහෙමත් නෑ රෝමීං වලට..

    අපි හිතන්නේ අම්මට සිරි එයාර්ටෙල් ඉන්දියානේ.අවුලක් නෑ ගනන් අඩු ඇති කියලා..රෝමිං එක්ක ගියානේ මම ඒ දවස්වල..පට්ට චොර ඕයි.අපි රෝමින් ගියා කියලා එහේ එයාර්ටෙල් වලට සම්බන්ධ වෙන්නේ නෑ..අනික එහෙ එයාර්ටෙල් තියෙන්නේ 3 හරි 4 වෙනි තැනට..අපේ ඩයලොග් වගේ එහෙදි අපිව සම්බන්ද වෙන්නේ ඒ නෙට් වර්ක් එකට.එතකොට තමා සැප තියෙන්නේ..

    එක්කෝ එහෙන් සිම් එකක් අරන් දා ගනින් නැත්තම් දැන් ලංකාවේ එයාර්ටෙල් එකෙන් දෙනවා " ඉන්දියා ‍ටුවර් සිම් " කියලා වෙනම එකක්..ඒක ටොප් අප් කරන්න ලංකාවෙන් පුලුවන් උනාට වැඩ කරන්නේ ඉන්දීයාවෙදී විතරයි ..ඒක ගත්තාම කෝල් රේට්ස් ලංකාවේ වගේ රුපියල් 7 ක් වගේ විනාඩියට යන්නේ..බොරු නම් අහපන්කෝ එයාර්ටෙල් කතා කරලා..

    අම්මෝ එහෙ ඉන්නේ ලෝක හොරු බන්.කැමරා , සපත්තු, නිමි ඇදුම් , ඉල්ක්ටොනික් බඩු ගන්න කොට පරෙස්සම් වෙන්න කියපන් උබේ මා පියන්ට..අනික එහෙ කඩවල් වල එවුන් සිංහල දන්නවා හොදට..අක්කේ , අයියේ ,නැන්දා මාමා කියලා ටෝක් කරලා අපිටම ගේම දෙනවා..මොකද ලංකාවේ අපේ භාශාවෙන් කතා කරාම අපි ‍රැවටෙනවා කියලා උන් දන්නවා.. ඔන්න ඔක්කෝම කීවා.. !


    :baffled: :oo:
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මෙකයි seen එක.අපෙ අම්මා හා තාත්තා අපේ අසල්වැසි රටට යනවා(ඉන්දියාවෙ) වන්දනාමාන කරන්න ..

    මෙකයි Seen එක

    එහෙ ගිහින් roming Activate නොකර call ගන්න ක්‍රමයක් තියනවද?
    අපි මෙහෙන් Active karana data packege එහෙදි වැඩ කරනවද?
    කොහොමද සල්ලි මාරු කරගන්නේ...
    අපෙ ATM වල VISA එහෙ support කරනවද?
    එන සල්ලී ඉන්දියා රුපියල් වලින්ද එන්නේ...


    හැමොටම rep 5 ගනේ සලකන්නම්

    machan, normally prepaid sim wala normally roaming active. Postpaid ewage active karala yawanna yanna kalin.
    Salli maaru karana places thiyenawa colombo.. ewagen USD aran gihilla ehen INR wala maaru karagannath puluwani.
    nethnam ehe ATM use karala INR gaanna...
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එහෙ ගිහින් roaming Activate නොකර call ගන්න ක්‍රමයක් තියනවද?
    අපේ අම්මලා නම් අරං ගියේ AirTel මචං . Indian sim එකක් එහෙදි ගන්න පුළුවන් උනත් ඒවගේ IDD rates කොහොමද කියලා online බලලා decide කරන්න මචං ..Rates හොඳනම් ,අම්මලට ගන්න පුළුවන් නම් විතරක් indian සිම් එකක් ගන්න ..නැත්නම් Airtel better .

    අපි මෙහෙන් Active karana data packege එහෙදි වැඩ කරනවද?
    Data Roaming දාගෙන ගියොත් වැඩ කරන්න ඕනි පොතේ හැටියට .

    කොහොමද සල්ලි මාරු කරගන්නේ…?

    ඉන්දියාවට ඉන්දියන් සල්ලි ගෙනියන්න සපුරා තහනම්..අහුවුනොත් ඔක්කොම ගන්නවා .But අපේ අම්මලා අතේ මන් හොරෙන් හංගලා ඉන්දියන් සල්ලි යැව්වා .නැත්නම් අම්මලට එහෙ ගිහින් සල්ලි මාරුකරන්න කටු කන්න වෙන හින්දා ...දන්නවනේ එහෙ අයියලාගේ වැඩ ...උන් hotels වලටත් එනවලු සල්ලි මාරුකරනවද කියල අහගෙන …

    අපෙ ATM වල VISA එහෙ support කරනවද?
    ඔව් .එත් හැම තැනම visa payments බෑ .ඒ නිසා සල්ලිත් අරං යවන්න මචං ..

    එන සල්ලී ඉන්දියා රුපියල් වලින්ද එන්නේ... ?
    ඉතුරු සල්ලි ටික නම් මචං USD කරන් ආවට පාඩු නෑ ...පොඩ්ඩක් අඩුවෙන් මාරු කරන් ආවත් USD එන්න එන්න වැඩි වෙන නිසා පාඩුවක් වෙන්නේ නෑ