අඩෝ උබ මොකක්ද බන් මේ කලේ.. මම නිදාගන්න යන්න හිටියේ දෑන්නම් එලි වෙනකම්ම ඈහෑරගෙන ඉන්න හිතෙනවා.......
සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා
මේ චන්ද්‍රසූර්ය නගරේ දූවිලි සරනා
සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා
උබට ඈතෙක් බරට රත්තරන් දෙන්න වටිනව කරපු දේට...![]()





