No way friend... You cannot do anything if there's a tomb. I know it for a fact.ගෙවල් කියක් තියනවද. කට්ටියම එකතුවේලා නඩුවක් දාන්න. උන්ට ලේසි වේන්නේ නෑ. පාරක් කියන එක කොහොමත් දේන්න වෙනවා. සොහොනක් නෙමේ, පන්සලක් උනත් කරන්න දෙයක් නෑ.

මන් කියන්නේ බැම්ම බැදපු එකාගේ පැත්තෙන් මුගේ වත්තට පාර ගන්න එක. කාලයක් තිස්සේ පාවිච්චි කරපු පාර එහෙම කරන්න බෑනේ.No way friend... You cannot do anything if there's a tomb. I know it for a fact.
Honestly, his font color or the long rant didn't convey much information.... Had he made a sketch, it would have been helpful. I normally keep away from lengthy posts that usually presents content that's inversely proportional to the word count.මන් කියන්නේ බැම්ම බැදපු එකාගේ පැත්තෙන් මුගේ වත්තට පාර ගන්න එක. කාලයක් තිස්සේ පාවිච්චි කරපු පාර එහෙම කරන්න බෑනේ.

Thanks මචන්ලාBump
දැනට පාර අයිනේ Perch එකක් ලක්ෂ 5ට යනවා මචන්. අපි ඉල්ලන්නේ තියෙන පාර ඒ විදියටම තියන්න කියල විතරයි මචන්. දැනට ඒ පාර අඩි 4ක් වගේ තියෙනවා. ඔයපාරේ මිනි විතරක් නෙමෙයි අලිත් කොට ඇද්ද. අඩි 8ක් වෙන්න අපේ ඉඩම් වලින් තමයි ඉතුරු අඩි ප්‍රමාණය දාන්නේ. දැන් කියන්නේ සම්පුර්ණ පාරම අපේ ඉඩම් වලින්ම ගන්න කියලනේ. එතකොට ඉඩම් 4ක් පහුකරලා අපේ ඉඩමට පාර එන්නේ. එතකොට සම්පුර්ණ පුද්ගලික වෙනවනේ ඒ පාර. එකෙක් බැරිවෙලා හරි ගේට්ටුවක් දැම්මොත් ඉවරයි.මේ පැත්තෙ ඉඩම් ගණන් කොහොමද? පාරට පර්ච් කීයක් විතර ඕනෙද?