මචංලා මේ Bed Maker Machine එක

Goviraala

Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    ලංකාවේ ගන්න තියෙන තැනක් දන්නවද? හෙව්වා හම්බ උනේ නෑ :confused:
    මුන් පාත්ති ගහන ඉක්මන :shocked: අපිට දවසක් යන වැඩේ මුන් පැයෙන්දෙකෙන් කරනව.

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    images
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,071
    13,310
    113
    අඩෝ ඊලඟ පාත්තිය යන්න ඉරකුත් ඇඳෙනවනෙ, පට්ට. මීගමුපාරෙ කඩේක ඔය ට්‍රැක්ටර් නම් දැක්ක. ඔය යුනිට් එක තියෙද දන්නෙ නෑ
     
    • Like
    Reactions: Goviraala

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    අඩෝ ඊලඟ පාත්තිය යන්න ඉරකුත් ඇඳෙනවනෙ, පට්ට. මීගමුපාරෙ කඩේක ඔය ට්‍රැක්ටර් නම් දැක්ක. ඔය යුනිට් එක තියෙද දන්නෙ නෑ
    එකනි මචං තාම හම්බුනේ නෑ