ලංකාවේ ගන්න තියෙන තැනක් දන්නවද? හෙව්වා හම්බ උනේ නෑ 
මුන් පාත්ති ගහන ඉක්මන
අපිට දවසක් යන වැඩේ මුන් පැයෙන්දෙකෙන් කරනව.

මුන් පාත්ති ගහන ඉක්මන
අපිට දවසක් යන වැඩේ මුන් පැයෙන්දෙකෙන් කරනව. 
අපිට දවසක් යන වැඩේ මුන් පැයෙන්දෙකෙන් කරනව. එකනි මචං තාම හම්බුනේ නෑඅඩෝ ඊලඟ පාත්තිය යන්න ඉරකුත් ඇඳෙනවනෙ, පට්ට. මීගමුපාරෙ කඩේක ඔය ට්රැක්ටර් නම් දැක්ක. ඔය යුනිට් එක තියෙද දන්නෙ නෑ