මචංලා මේ laptop motherboard එක ගන්න/ හොයාගන්න තැනක්

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,561
    2,281
    113
    Titans
    හලෝ යාලු.😊 අදත් මම ඔයාලට,මට වැදගත් දෙයක් අරගෙන තමා ආවේ😁

    මීට හත් අව්රුද්දකදි උඩදී(බේගල්) මම මගේ ලැප් එක ගැන කියලා තිබ්බා...දැන් එක මටත් හොයගන්න නෑ😅
    මගෙ ලැප් එකට උන දේ සරලව
    👇🏻
    මගෙ ලැප් එකෙ බැටරිය පෙන්නන්නෙ නැතුව ගියා charger එකට plug කරලම තියන්න ඕනෙ lap එක on කරගන්න, පස්සෙ මම 12,000 දීලා අලුත් බැටරියකුත් ගන්තා බැටරිය අව්ල කියලා හිතාගෙන ඒත් හරි ගියෙ නෑ පස්සෙ කඩවල් වලට දුන්නම හදන්න කියලා ic ගිහින්ලූ/Dell,Asus වගේ නම් හදන්න තිබ්බලු කියලා දාහක් ජාති කියනවා
    20211020-170906.jpg

    👆🏻

    ඉතින් අනිතිම පාරට motherboard එකම මාරු කරන්න කියලා හිතාගත්තා😁 මට මේ motherboard එක ගන්න තැනක් හොයලා දෙන්නකො😁

    CLEVO W955LU

    unnamed.jpg



    දන්න කෙනෙක් කියන්නකෝ motherboard එක මාරු කරාට පස්සෙ වත් හරියයිද?

    නැත්තන් මෙන්න මේ බැටරියයී motherboard එකයී අතර කෑල්ලෙද ප්‍රශ්නෙ.
    👇🏻
    20211114-170812.jpg


    Ps: අලුත් ලැප් එකක් ගැනීමට අදායමක් නැත😔 පාසැල් ආරම්භ කර ඇත අතර It විශය ධාරාව හදාරන ශිෂ්‍යයෙකු හැටියට practicals කිරිමට ගෙදරින් laptop පරිඝනකයක් රෑගෙන ආ යුතුය.

    දිස්ත්‍රික්කයේම දෙවන පාසල වන මාගෙ පාසලේ සිසුන්ට පරිඝනක විශය ධාරාව හැදෑරීමට පාසලේ පරිඝනක නොමැති විමට හේතුව කුමක්ද යැයී මන්ද නොදනි-.





    සියල්ල කියවූ ඔබට මාගේ හදපිරි ස්තූතිය.❤
    😘
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,955
    1,075
    113
    මමනම් හිතන්නේ motherboard එක මාරු කරලා වැඩක් නෑ. සමහර ලැප් හදල තියෙන්නෙම වෙන brands / oem battery දන්නා බැරි වෙන්න වගේ.
    habay ehemanam plugged in not charging kiyala wage enne error message eka. meke kelinma disconnect wela wage.

    කොළඹ නම් ඉන්නේ මෙතනින් පොඩ්ඩක් බලන්න.
    https://www.google.com/search?q=Technocare Intelligent (Pvt) Ltd


    @lahirufx+ check this out
     
    Last edited:

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,561
    2,281
    113
    Titans
    මමනම් හිතන්නේ motherboard එක මාරු කරලා වැඩක් නෑ. සමහර ලැප් හදල තියෙන්නෙම වෙන brands / oem battery දන්නා බැරි වෙන්න වගේ.
    habay ehemanam plugged in not charging kiyala wage enne error message eka. meke kelinma disconnect wela wage.

    කොළඹ නම් ඉන්නේ මෙතනින් පොඩ්ඩක් බලන්න.
    https://www.google.com/search?q=Technocare Intelligent (Pvt) Ltd


    @lahirufx+ check this out
    මඝේ ලැප් එකේ තියෙන motherboard එකමනෙ ඉතින් ඒ

    කොලබ නෙමේ පෙන් ඉන්නෙ
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,561
    2,281
    113
    Titans
    Oya hadanna ba kiyapu ewa hadana un innawa... Facebook eke balapan msi computer , unge review hoday..oya marale awasan wathawatath deela balapan...
    Singer lap එකක්නෙ මචං අහන අහන එකා parts නෑ කියනවා😒
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,561
    2,281
    113
    Titans
    ඔය උඩ දාල තියෙන පොඩි සකිට් බෝඩ් එකේ අනික් පැත්තෙ ෆොටෝ එකක් දාන්න බලන්න
    පොඩි කෑල්ලෙද?
    Lap එක හයීකරානෙ ආය ගලවන්න කම්මැලී නෙ😇 එකෙ මොකුත් නෑ ඒ උනාට පිටිපස්සෙ
    High capacity powerbank ekak use karana ekath solution ekak wenna puluwan.

    https://www.daraz.lk//products/i121...pm=a2a0e.cart.0.0.6b2f71a0vCRsP7&urlFlag=true

    7d3be40c30f18af3ac3178a7c153fb38.jpg

    This image is from the first review of the mentioned product.
    මොකටද power bank ඒක ගැහුවත් plug කරලම තියන්න එපැයී නේ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,879
    11,812
    113
    127.0.0.1:8080/Kandy
    පොඩි කෑල්ලෙද?
    Lap එක හයීකරානෙ ආය ගලවන්න කම්මැලී නෙ😇 එකෙ මොකුත් නෑ ඒ උනාට පිටිපස්සෙ

    මොකටද power bank ඒක ගැහුවත් plug කරලම තියන්න එපැයී නේ?
    මොකුත් නැත්තම් අව්ලක් නෑ
     
    • Like
    Reactions: Tharusha_peiris

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,282
    808
    113
    35
    Kurunegala
    Singer lap එකක්නෙ මචං අහන අහන එකා parts නෑ කියනවා😒
    Singer කියල electronic බඩු හදන company එකක් නෑ.
    උන් කරන්නේ වෙන Chinese ජරාවල් rebrand කරනවා.
    ඕකට හරියන්නේ IC / chip based repairing කරන හොද තැනකට දෙන එක. එයාල පිච්චිච්ඡා IC/Chip එක බලල හදල දෙයි.
     
    • Like
    Reactions: Tharusha_peiris