කුරුණෑගල අවට හොද තැනක් තියේද මචං හදා ගන්න පුළුවන්ද මෙහෙ(පොලොන්නරුව) shop වල එවුන්නම් මෙලෝ රහකට නෑ බම්...Singer කියල electronic බඩු හදන company එකක් නෑ.
උන් කරන්නේ වෙන Chinese ජරාවල් rebrand කරනවා.
ඕකට හරියන්නේ IC / chip based repairing කරන හොද තැනකට දෙන එක. එයාල පිච්චිච්ඡා IC/Chip එක බලල හදල දෙයි.