මචංලා හෙලප්

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
මචංලා මේ ලැප් වලින් හොද කොකද කියලා කියන්න පුලුවන් ද
Asus AS-K43E-I3
Features & Specifications:
Processor, Core Logic
  • Intel® Core™ i3-2330M (2.20GHz, 3MB L3 Cache) Processor
  • Intel® HM65 Express Chipset
Memory
  • 2GB DDR3 1333 MHz SDRAM, 2 x SO-DIMM Socket For Expansion Up To 8GB SDRAM
Display
  • 14.0" 16:9 HD (1366x768) LED Backlight
Graphic
  • Integrated Intel® GMA HD
Sound System
  • Built-In Speakers And Microphone
  • SonicFocus
  • Altec Lansing® Speakers
Integrated Camera
  • Integrated 0.3 MP Webcam
Card Reader
  • 3-In-1 Card Reader (SD / MS / MMC)
Storage
  • 500 GB Hard Disk Drive
Optical Drive
  • Super-Multi DVD
Communication
  • Integrated 802.11 b/g/n
  • Built-in Bluetooth™ V2.1+EDR
  • 10/100/1000 BASE-T
I/O Ports
  • 3 x USB 2.0
  • 1 x RJ 45
  • 1 x Microphone-in jack
  • 1 x Headphone-out jack
  • 1 x VGA Port/Mini D-Sub 15-Pin For External Monitor
  • 1 x HDMI
Keyboard, Touchpad
  • Extra-wide dust-repellent keys stay comfortable even during extended typing sessions for improved productivity and interaction.
  • Intelligent touchpad distinguishes between palm and finger contact to prevent inadvertent cursor movements during typing.
Power
  • 6Cells : 5200 mAh 56 Whrs, 19 V DC, 3.42 A, 65 W, 100-240 V AC, 50/60 Hz Universal Adapter
Operation System
  • Free DOS
Weight
  • 2.44 lbs (With 6 Cell Battery)
Others
  • IceCool Technololgy makes your PC experience cool and comfortable even during the longest computing sessions. Exclusive dual-sided motherboard design places hot components on the underside and away from users. Combined with heat pipes and vents, palm rests and typing surfaces stay cooler.
  • Designed with high quality aluminum textures.

~OR
~
Dell-Inspiron N3520
Processor Intel® Core™ i5-3210M (3M Cache,2.5GHz up to 3.10 GHz )
RAM 4GB DDR3
Hard Disk 500GB SATA
Display 15.6" Display LED Wide
Video Graphics Intel HD 4000
Optical Drive DVD RW
WIFI DW 1703
Bluetooth Yes
Web Cam 1.0MP with Integrated Digital Microphone
Weight 2.88 kg
Battery 6 Cell
Audio Integrated stereo
OS Ubuntu
මචංලා මට මේතන ප්‍රොසා ගැන ලොකු ප්‍රශ්නයක් නැ.එත් dell එක ගන්නවාට වඩා Asus එක ගන්න එක හොදයි නේද? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න.නැත්නම් හොද විකල්පයක් තියෙනවා නම් කියන්නකෝ
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තැන්ක් මචන්.මට තිරණයක් ගන්න බැරිව ඉන්නේ.
    processor එක ඇරෙන්න අනිත් specs බලපංකො. dell එක හොඳයි නෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඩෙල් එකේ 3520 කියලා එකක් ආවාද....?? 3521 නම් එනවා..... අනික ඔය ඈසුස් එක කොහෙන්ද බැලුවේ.....?? ඔය මොඩල් එක මම දන්න තරමින් ඔරිජිනල් ඒජන්ට් ගෙන්වන්නේ නෑ...... :no:

    සීරියල් එක බොක්ස් එකේ සහ ලැප් එකේ එකම තියෙන, ඔරීජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් ඕනා නම්, අපිට කතා කරන්න...... :yes:

     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    ඩෙල් එකේ 3520 කියලා එකක් ආවාද....?? 3521 නම් එනවා..... අනික ඔය ඈසුස් එක කොහෙන්ද බැලුවේ.....?? ඔය මොඩල් එක මම දන්න තරමින් ඔරිජිනල් ඒජන්ට් ගෙන්වන්නේ නෑ...... :no:

    සීරියල් එක බොක්ස් එකේ සහ ලැප් එකේ එකම තියෙන, ඔරීජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් ඕනා නම්, අපිට කතා කරන්න...... :yes:

    මම බැලුවා මචං එත් මම නුවර ඉන්නේ.asus එක බැලුයේ singer.dell එක extreme
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම බැලුවා මචං එත් මම නුවර ඉන්නේ.asus එක බැලුයේ singer.dell එක extreme

    :oo: නුවරට ඩිලිවරි කරලා දෙන්න පුලුවන්....... අපේ බස් එකක් අතේ එවන්න බැරියෑ...... :yes:

    Singer එකෙන් නම් ගන්න එපෝ...... වොරන්ටි චාටර්.... EPSI එක සිංගර් ලා ගත්තට පස්සේ, Asus Warranty චාටර් උනා...... :angry:

    මම දෙන්නේ Asus ජෝන් කීල්ස් වොරන්ටි එක්ක...... :yes:
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    :oo: නුවරට ඩිලිවරි කරලා දෙන්න පුලුවන්....... අපේ බස් එකක් අතේ එවන්න බැරියෑ...... :yes:

    Singer එකෙන් නම් ගන්න එපෝ...... වොරන්ටි චාටර්.... EPSI එක සිංගර් ලා ගත්තට පස්සේ, Asus Warranty චාටර් උනා...... :angry:

    මම දෙන්නේ Asus ජෝන් කීල්ස් වොරන්ටි එක්ක...... :yes:
    දවස් කියක් විතර යයිද? මට මේ ටිකක් හදිසි