Den software wala AI work thiyenawa ewata AI chip hodai,Durability කිව්වේ ? ලැප් බ්‍රෑන්ඩ් එක අනුව Durability වෙනස් නේ.
මොකක්ද වෙනස නෝමල් චිප් ,AI චිප් වල
ඔය කියන විදියට නම් ඔය චිප් එක තියෙන ලැප් එකක් ලක්ෂ 2-3 වෙයි අඩුම.
Ewatanm habai legion eka tiyanawa RTX 3060 6GBSeperate nvidea graphic card ekk thyena ekk gnna.. nththm photoshop, illustrator, autocad, solidworks wge run krddii amarui.. loku ekk one nha basic nvidea ekk thbbnam athii
Photoshop parana edition walath dGPU oneda ban?Seperate nvidea graphic card ekk thyena ekk gnna.. nththm photoshop, illustrator, autocad, solidworks wge run krddii amarui.. loku ekk one nha basic nvidea ekk thbbnam athii
uba yna thanaka lap dekma aran ynne nhane.. khmth tika kalyak giyhm oya deken ekai uba pawichchi karanne.. so gnna eka hriyt gnnaEwatanm habai legion eka tiyanawa RTX 3060 6GB
photoshop nam loku case ekk nha basic wda wlta. anith ewtnm onePhotoshop parana edition walath dGPU oneda ban?
Legion එකේ ගේම්ස් ගහන්නේ ඒක ryzen 5 5600H + RTX 3060 + 24GB ram.warzone තමා ගොඩක් ගහන්නේ.single player ඒවනම් අඩුයි ගහනවා.8th Gen නේ බං. මොනවද ගහන Game??![]()
එහෙම නම් අර X1 Carbon එක හොඳයි.Legion එකේ ගේම්ස් ගහන්නේ ඒක ryzen 5 5600H + RTX 3060 + 24GB ram.warzone තමා ගොඩක් ගහන්නේ.single player ඒවනම් අඩුයි ගහනවා.

Generation?එහෙම නම් අර X1 Cabon එක හොඳයි.![]()
දැං නම් 12th Gen ත් තියෙනවා. 9th 10th Gen වගේ අවුලක් නෑ.Generation?

Lenovo thinkpad x1 catbon gen 8 එක තියනවලු 80 ට අරන් දෙන්නම් කිව්වා එහෙන්.පාඩුද?දැං නම් 12th Gen ත් තියෙනවා. 9th 10th Gen වගේ අවුලක් නෑ.![]()
ලාබයි මචන්.Lenovo thinkpad x1 catbon gen 8 එක තියනවලු 80 ට අරන් දෙන්නම් කිව්වා එහෙන්.පාඩුද?
Second hand kiyak weida?දැං නම් 12th Gen ත් තියෙනවා. 9th 10th Gen වගේ අවුලක් නෑ.![]()
ලංකාවේ ගනන් නම් දන්නේ නෑ මචන්....Second hand kiyak weida?
mobile 30360 eka madi neh ban math epa wela inne desktop ekak hadaganna hitenawa eth games gahanne max 5 hrs per week. wedak nane 800k wage wiyadam karalaLegion එකේ ගේම්ස් ගහන්නේ ඒක ryzen 5 5600H + RTX 3060 + 24GB ram.warzone තමා ගොඩක් ගහන්නේ.single player ඒවනම් අඩුයි ගහනවා.