දැන් පාවිච්චි කරන්නේ lenovo legion එකක්.මේක තමා මෙච්චර කල් යූස් කලේ ගේමින්ග් තමා කලේ.ඉස්සරහට මට ඕන වෙනවා lightweight business series lap එකක්.legion එක තියාගන්නවා බර වැඩ වලට.මට study වලටයි university ගෙනියන්නයි තමා lightweight ලැපක් ගන්න බැලුවේ.මෙහෙ ගොඩක් ගනන් නිසා ජපානේ ඉන්න කසින් කෙනෙක්ට කියලා එකක් ගෙන්න ගන්න බැලුවේ.මේක 50000 ට අරන් එවන්නම් කිව්වා.පාඩු නෑ නේද?
HP EliteBook x360 1030 G3
- Windows 10 Pro 64
- Intel® Core™ i7-8550U with Intel® UHD graphics 620 (1.8 GHz base frequency, up to 4 GHz with Intel® Turbo Boost Technology, 8 MB cache, 4 cores)
- 16 GB memory; 512 GB SSD storage
- 13.3" diagonal Full HD touch display
- Intel® UHD Graphics 620
