මචංලා Daraz එකෙන් බඩු ගන්නවනම් දෙපාරක් හිතපල්ලා.

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Daraz එකෙන් බඩු ගන්නව නම් හොදට review & sold උනු ගාන බලලා ගනින්.
    Recommend local site - takas.lk (fast shipping, Good customer service) or mydeal.lk, wow, etc. නැත්නම් ඉතිං එකම option එක Amazon, ebay or aliexpress තමයි.
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Mungen mama giya sathiye electronic item ekak aragaththa. passe pricing error kiyala unma order eka cancel karala, refund karala thibba 🤬 anika mungen badu gaddi sahenna parissam wenna oni. fake items pirila.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    math oken nan aphu badu gnne naa. eki gtte. epama vuna. dn oya site ekata ynne price compare krnna witarai.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    mama phone ekak order kara normal. rs 1500i nokia ekak, genath dawas dekai use kare , button weda na :-D:-D unta qwaa aye return krnnalu, eka return krnnath tahwa gaanak yanwa, 1500k nisa wede atheriya
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මම කාලෙකට කලින්, ෆොන් බැක් කවර් එකක් ඕඩර් කරා. ඉල්ලපු එක නෙමෙයි එව්වෙ. හැබැයි අදට වත් ඕකෙන් කිසිම දෙයක් ඕඩර් කරන්නේ නෑ. මේකේ ගොඩාක් ත්‍රෙඩ්ස් ගියා ඔකෙන් වෙච්ච අසාධාරණ වැඩ ගැන
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Machan they don't publish negative reviews. Believe me I've tried few times

    It depends on the seller bro... they give points for sellers. i have 0 complains see the attached image.
     

    Attachments

    • Daraz.jpg
      Daraz.jpg
      65.4 KB · Views: 101

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මචංලා Daraz එකෙන් බඩු ගන්නවනම් දෙපාරක් හිතපල්ලා.
    මම ලංකාවේ Online Site වලින් වැඩිය බඩු ගන්නේ නෑ, මොකද මට මේ සයිට් එක්ක තියෙන එක්ස්පිරියන්ස් එක සතු‍ටුදායක එකක් නෙවි. ඒත් මම ebay , aliexpress වගේ ඒවා එක්ක ගණුදෙණු කරන්නේ 2012 ඉදලා. මම පලමු වරට යාළුවෙකුට ෆොන් එකක් දැම්මා Daraz එකේන්. හැබැයි එවලා තියෙන්නේ List කරලා තිබුන එකක් නෙවි. උන්ට කන්ටැක්ට් කරලා පැහැදිලි කරත් වැඩක් උනේ නෑ..
    ඊට පස්සේ හිතා ගත්තා තවත් මුන්ගෙන් ගන්නේ නෑ කියලා. ඒත් පෙරෙදා Android TV Box එකක් ඕඩර් කරා ( මොකද මේ දවස් වල ebay,aliexpress order කරොත් ලොකු කාලයක් යනවා ) ඉතින් දවස් දෙකෙන් බඩු ආවා. ඒත් පැකින් එක ගලවලා බොක්ස් එක දකිද්දිම තේරුනා මේක පාවිච්චි කරපු එකක් වගේ කියලා. කෝකටත් කනේක් කරලා බැලුවා, හරියට හරි. google login එකක් තියෙනවා , Holiday Resort එකක. අන්තිමට factory reset කරගෙන තමයි වැඩ කරන්න ගත්තේ. තව දෙයක් මුන් 16GB memory එකක් තියෙනවා කියලා ඇඩ් කරලා තිබුනට තියෙන්නේ 2GB මේ ගැන ඔක්කොම කියලා Seller ට screenshot එක්ක මැසේජ් කරා, දවස් 04ක් තාම replay නැ. feedback එකෙත් මේ ටික මෙන්ශන් කරලා දැම්මා, තාම දවස් 02ක් ගිහිල්ලත් Daraz එකේ උන් feedback එක appoval කරලා නෑ, pending තියෙන්නේ.
    මුන්ගෙන් බඩු ගන්න නම් එපා තවත්. Daraz එකේ උන් කවදාවත් කස්ටමර්ට නම් උදව් කරන්නේ නැ. උන් ගන්නේත් සේලර්ගේ පැත්ත.
    machan oka return karapan, refund karanawa
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    mama nam daraz eken badu ganne na keepa parak wuna siddi nisa. 3-4 parak gatta. latest ma seen eka hair trimmer ekak gatta eken kawuda pakek konde kapala athule konda gas thibba. :mad: aye ungen orders danne na
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Make the Cash on delivery option. When you receive the product before pay to the delivery man, check the product, quality, size, brand with the one you ordered. If anything is different from what you ordered, don't accept and ask the person to take it back.
     

    nishantha9

    Junior member
  • Mar 9, 2011
    56
    24
    8
    Mamath badu 2k order kara. Ekaka quality eka pattama sawuththui. Anik eka wrong prodcut ekak (illapu eka nemai ewala thiyenne). Return karanna request eka dala dan awuruddak withara thawama processing lu. Ganna nam epa daraz eken kisi deyak.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,456
    113
    IN THE INTERNET
    TV ekak gaththa ada thama awe screen eka sampoornayenma kadila 3 years warranty kiuwata warranty card ekath na meken ganna ekanam risk kiyala hithenawa meka return karanna puluwanda refund ganna kochchara kal inna weida ban
    Anthimata TV ekath na sallith nathiweida?
    Dapu refrigerator ekath awa softlogic warranty ekath ekkama danata aulak na habai heta thama dala balanna wenne kokatath ekke softlogic ekenma ahuwa me warranty eka aulak nadda kiyala un kiuwa aulak na valid warranty ekak kiyala TV eka thama aula
     

    Attachments

    • tmp-cam-3493015672310799999.jpg
      tmp-cam-3493015672310799999.jpg
      13.2 KB · Views: 84
    Last edited:

    Allen M

    Member
    May 4, 2021
    22
    20
    3
    ඩරාස් එකෙන් බඩු ගන්න නම් හිතන්න ඔනේ නෑ. සේල් කරන්න අදහසක් තියෙනවනම්, ඒ අදහස අතහරින්න. උන්ට ඊමෙයිල් කරල කරලාම මගෙ කීබෝඩ් එකේ අකුරු මැකුණා.