මචංල මම බයික් එකේ
මචංල මම බයික් එකේ චේන් එකට එන්ජින් ඔයිල් දැම්ම පලෙවෙනි වතාවට. දැම්මේ එක කට්ටෙකට එක බිංදුව ගානෙ ටිකක් වැඩි උනා වගේ. කොහොම හරි හවස දාල උදේ වැඩට යනකොට ටිකක් ස්පීඩ් කරාම එන්ජිමෙන් සද්දයක් එනව මොකක්ද එකට ගෑවෙනව වගේ. පස්සේ මම ටිකක් වේගෙන් ගිහින් යන ගමන්ම එන්ජිම කිල් කරා ක්ලච් එක අල්ලගෙන ඒත් අර ස්දෙ ඇහෙනව. මම හිතන්නේ චේන් එකෙන් තමයි සද්දේ එන්නේ. මම හිතන්නේ මම නාගෙන වැඩේ. චේන් එකට එන්ජින් ඔයිල් දාන්න හොඳ නැද්ද මචංලා?