මචංල ෙකාෙහාචද Gratuity calculate karanne

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මචංල ෙකාෙහාචද Gratuity calculate karanne

මචංල ෙකාෙහාචද Gratuity calculate karanne

danna aya kiyannako

:):):):):):):):)
 
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    පුද්ගලික අංශයේ නම්
    පාරිතෝෂිකයට සුදුසුම් ලබන්නේ වසර 5 ක් සම්පූර්ණ උනහම.

    මූලික පඩිය X සේවය කල වර්ෂ ගනන
    -----------------------------
    2

    උදා 10000 X 10
    -----------
    2

    = 50000