මචංල SSD 240GB එකක් ගත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පෙන් එකෙන් වින්ඩෝස් දාන්න ගියාම හාඩ් එක පෙන්නන්නෙ නෑනෙ
    පෙන් එක බූටබල් විදියට හදාගන්නකොට මොනාහරි ඩ්‍රයිවර්ස් දාන්න ඕනද?
    Rufus එකේ සෙටින්ස් මං වැරදියට තියලද මංද.. පාටිෂන් ස්කීම් එක මොකක්ද තියන්න ඕනෙ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    පෙන් එකෙන් වින්ඩෝස් දාන්න ගියාම හාඩ් එක පෙන්නන්නෙ නෑනෙ
    පෙන් එක බූටබල් විදියට හදාගන්නකොට මොනාහරි ඩ්‍රයිවර්ස් දාන්න ඕනද?
    Rufus එකේ සෙටින්ස් මං වැරදියට තියලද මංද.. පාටිෂන් ස්කීම් එක මොකක්ද තියන්න ඕනෙ?
    SSD eka format karalada?
    පාටිෂන් ස්කීම් එක මොකක්ද තියන්න ඕනෙ?
    GPT danna, SSD eka GPT walin full format karanna mulin
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ube lap eka nam hoda ekak elitebook pro model
    kiyatada gatte mama gawath tiyenawa gona wage wada
    මස්සිනා ඉස්සර ගත්ත එකක් බං
    මං දන්නෑ කොයි කාලෙ ගත්තද කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    GPT දාල Fat දැම්ම ඒත් හරියන්නෙ නෑ
    MBR දාපු වෙලාවෙ පෙන්එක ලෝඩ් වුණා. දැං එහෙමවත් වෙන්නෙ නෑ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පෙන් එකෙන් වින්ඩෝස් දාන්න ගියාම හාඩ් එක පෙන්නන්නෙ නෑනෙ
    පෙන් එක බූටබල් විදියට හදාගන්නකොට මොනාහරි ඩ්‍රයිවර්ස් දාන්න ඕනද?
    Rufus එකේ සෙටින්ස් මං වැරදියට තියලද මංද.. පාටිෂන් ස්කීම් එක මොකක්ද තියන්න ඕනෙ?
    වැඩේ අමාරු වගේ නම් DVD එක use කළා නම් හරි
     
    • Like
    Reactions: AnuradhaRa

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    පෙන් එකෙන් වින්ඩෝස් දාන්න ගියාම හාඩ් එක පෙන්නන්නෙ නෑනෙ
    පෙන් එක බූටබල් විදියට හදාගන්නකොට මොනාහරි ඩ්‍රයිවර්ස් දාන්න ඕනද?
    Rufus එකේ සෙටින්ස් මං වැරදියට තියලද මංද.. පාටිෂන් ස්කීම් එක මොකක්ද තියන්න ඕනෙ?
    Desktop Pc ekak nam pitipasse USB ekekata gahanna matath okam una pitipasse USB ekakata gahuwana hari giya
     
    • Like
    Reactions: AnuradhaRa