මචං අපෙ මිනිස්සු දුක් විදිනවා

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචං අපෙ මිනිස්සු දුක් විදිනවා

    මචං අපෙ මිනිස්සු ලක්ෂ 50ක් විතර දුක් විදිනවා වකුගඩු රොගය නිසා. මේක සුලුපටු දෙයක් නෙමේ 21.44 මිලියනක් ලංකාවෙ ජනගහනය. බොහොමයක් වකුගඩු රෝගීන් අපෙ දුප්පත් ගොවියෝ ඒ අය රුපියලක් හොයාගන්නෙ හෙනම අමාරුවෙන් අනුරාධපුර වගේ පැතිවල අය නුවර එන්න ඔනි ඩයලිසිස් කරන්න. වකුගඩු රොගය නිසා ආර්ථික අපහසුතා තියන පවුල් වලට පිහිටවෙන සංවිධාන තියනවද? අපිට එහෙම එකක් හොයාගත්තන්ම් මුල්‍යමය ආදාරයක් කරන්න තිබ්බා කිරියෙ අය එකතුවෙලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පකයල පොහොර හොධ ඒවා ගැහුවනම් හරිනෙ
    රටටම වස කවන්න ගිහින් උන් විදොලා මැරෙනවා.
    මහ මොඩ වෙසිගෙ පුථාලා ,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,101
    1
    61,312
    113
    Mother Earth
    ආසනික්. අනික වතුර වල ප්‍රශ්ණ තියෙනවා. හඳුනාගත් වකුගඩු රෝග බහුල ප්‍රෙද්ශවල භූගත ජලයේ අඩංගු සංඝඨක පරීක්ෂා කරන්න ඕන.

    (අඩේ මම පණ්ඩිතයි වගේද බන් ? ලොරි ටෝක් දෙනව වගේද ? මට එහෙම හිතෙනව නේ..:oo:)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආසනික්. අනික වතුර වල ප්‍රශ්ණ තියෙනවා. හඳුනාගත් වකුගඩු රෝග බහුල ප්‍රෙද්ශවල භූගත ජලයේ අඩංගු සංඝඨක පරීක්ෂා කරන්න ඕන.

    (අඩේ මම පණ්ඩිතයි වගේද බන් ? ලොරි ටෝක් දෙනව වගේද ? මට එහෙම හිතෙනව නේ..:oo:)

    ADHD වෙන්නැති
    අනුරාදත් ඔහොමයි :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ශ 50ක් වකුගඩු රෝගීන් ඒක නම් වෙන්ඩ අමාරුයි සුවර්ද උබට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පකයල පොහොර හොධ ඒවා ගැහුවනම් හරිනෙ
    රටටම වස කවන්න ගිහින් උන් විදොලා මැරෙනවා.
    මහ මොඩ වෙසිගෙ පුථාලා ,

    නොදන්න හුත්තවල් නොකිය ඉදපන් බූරුවො..පොහොර නිසා ඇති වෙනව නම් රටේ අනෙක් කෘෂිකාර්මික ජනපද වල නැත්තෙ ඇයි ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලක්ශ 50ක් වකුගඩු රෝගීන් ඒක නම් වෙන්ඩ අමාරුයි සුවර්ද උබට..

    මහින්ද මුත්තාත් වගකියන්නේ ඕන
    චන්දෙ ගන්න රජරට පොන්නයන්ට අඩුවට වස් පොහොර දුන්නා

    දැන් පටන් ගනින් ගූ අන් පී වෙසිගෙ පුතාලා කියලා
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ලක්ශ 50ක් වකුගඩු රෝගීන් ඒක නම් වෙන්ඩ අමාරුයි සුවර්ද උබට..

    උඹට ඉතින් හැම එකක්ම අමාරුයිනේ.ආ බන් විමල් වීරවංශගේ නඩු ටික දැන් ශේප් නේද?:lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නොදන්න හුත්තවල් නොකිය ඉදපන් බූරුවො..පොහොර නිසා ඇති වෙනව නම් රටේ අනෙක් කෘෂිකාර්මික ජනපද වල නැත්තෙ ඇයි ..

    අම්මව එවපන් කියලා දෙන්නම් :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ඉතින් හැම එකක්ම අමාරුයිනේ.ආ බන් විමල් වීරවංශගේ නඩු ටික දැන් ශේප් නේද?:lol:

    විමල්ට මහ නඩුවක් නැ බන් උබලගෙ පාන්ඩුව තියෙද්දි අහ ගන්ඩ බැරි උනාද ..
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    විමල්ට මහ නඩුවක් නැ බන් උබලගෙ පාන්ඩුව තියෙද්දි අහ ගන්ඩ බැරි උනාද ..

    ඇයි එකක් පාස්පෝට් දෙකක් නඩුවක්.තව එකක් මිලියන 500ක දේපොලක් ගැනද මොකක්ද? තව කෝටියක වන්දියක නඩුවක්.තව වාහන නඩු, :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි එකක් පාස්පෝට් දෙකක් නඩුවක්.තව එකක් මිලියන 500ක දේපොලක් ගැනද මොකක්ද? තව කෝටියක වන්දියක නඩුවක්.තව වාහන නඩු, :oo:

    මම නම් දන්න විදිහට පාස්පෝට් නඩුවක් තියෙනව ඒක කල් ගිහින් තියෙන්නෙ ලබන අවුරුද්දෙත් අන්තිම වෙනකන්, උබලගෙ පාන්ඩුව තියෙද්දිමයි කල් ගියෙ.. අනිත් නඩුත් එහෙමම තමයි ඔක්කොම කල් ගිහින් තියෙන්නෙ බොරු නඩු දැම්මම ඔහොම තමයි උසාව්යෙන් කල් දානව අහල තේරුමක් නැති නිසා..
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම නම් දන්න විදිහට පාස්පෝට් නඩුවක් තියෙනව ඒක කල් ගිහින් තියෙන්නෙ ලබන අවුරුද්දෙත් අන්තිම වෙනකන්, උබලගෙ පාන්ඩුව තියෙද්දිමයි කල් ගියෙ.. අනිත් නඩුත් එහෙමම තමයි ඔක්කොම කල් ගිහින් තියෙන්නෙ බොරු නඩු දැම්මම ඔහොම තමයි උසාව්යෙන් කල් දානව අහල තේරුමක් නැති නිසා..

    බොරු නඩු නම් බය වෙන්න දෙයක් නෑනේ.:lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම නම් දන්න විදිහට පාස්පෝට් නඩුවක් තියෙනව ඒක කල් ගිහින් තියෙන්නෙ ලබන අවුරුද්දෙත් අන්තිම වෙනකන්, උබලගෙ පාන්ඩුව තියෙද්දිමයි කල් ගියෙ.. අනිත් නඩුත් එහෙමම තමයි ඔක්කොම කල් ගිහින් තියෙන්නෙ බොරු නඩු දැම්මම ඔහොම තමයි උසාව්යෙන් කල් දානව අහල තේරුමක් නැති නිසා..

    විමල් වීරවංශ ජේවිපි එකේ ඉන්න කාලේ එක පාරක් මට හම්බ උනා.හචිසන් එකේ බිලක් ගෙවන්න පෝලිමක හිටියා මට ඉස්සරහින්.මම හිතන්නේ 1999 වෙන්න ඕන.:lol: