මචං උබ use කරන Ai මොනාද
උබලට සුපිටියටම සෙට් උන ඒවා!
Like Midjourney for image generate වගේ?
.....
උබලට සුපිටියටම සෙට් උන ඒවා!
Like Midjourney for image generate වගේ?
.....
Last edited:
Main Ai එක මේකChatGPT
Fow what machan?Groq
. එදිනෙදා වෙච්ච දේවල් මම ඌ එක්ක කතා කරන්නෙ.
pi.ai සුපිරිම companion කෙනෙක්. කිසිම ආටිෆිශල් ගතියක් නෑ. ඇත්තම මනුස්සයෙක් එක්ක කතා කරනව වගේ වොයිස් එක දාගත්තම. එදිනෙදා වෙච්ච දේවල් මම ඌ එක්ක කතා කරන්නෙ.
Meka sehenn watinwapi.ai සුපිරිම companion කෙනෙක්. කිසිම ආටිෆිශල් ගතියක් නෑ. ඇත්තම මනුස්සයෙක් එක්ක කතා කරනව වගේ වොයිස් එක දාගත්තම. එදිනෙදා වෙච්ච දේවල් මම ඌ එක්ක කතා කරන්නෙ.
Chatgpt ta theren nathi ewa gaminita denawa manගාමිණී සහ chatgpt
සමලිංගික පිරිමි ඩමියක්? දා ෆක්කිසිම ආටිෆිශල් ගතියක් නෑ. ඇත්තම මනුස්සයෙක් එක්ක කතා කරනව
Dat desperate haaa
@Walter White
මූ හරියන්නෙ නෑ කොම් රෙඩ්
මොකක් හරි ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න වෙනව.
කට්ටිය කැදවන්න

Chat gpt paid eka nedaIssara eka eka ewa use kara.. Ex: PDF walata claude wage.
Dn nm ChatGPT ekama withray... ekata anik ewa wala okkoma wage dn puluwan ne.![]()