මචං කඩුවෙල

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    Open බන්.

    Address: No 27,New kandy rd Bandarawaththa, Kaduwela 10640
    Hours:
    Open ⋅ Closes 11PM

    අඩෝ පෝය දවසෙවත් බේබද්දෙක් නොවී නොබී ඉඳපන්. උබල නොමගට යනවනේ. :D
    අද පෝයනෙ බං, බාර් එක වහලද දන්නෙ නෑ. ඒකයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    දන්නෙ නෑ බන් google කරාම එන්නෙ ඇරල කියල. මේකට කෝල් කරල බලපන්. කඩුවෙල මචන්- 0112 489 992
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    අඩෝ පෝය දවසෙවත් බේබද්දෙක් නොවී නොබී ඉඳපන්. උබල නොමගට යනවනේ. :D
    බොන්න තියෙන දවසට පෝය වැටුනට අපි මක්කරන්නද බං :(

    ada wahala ban.. dan bite boru ganan banz
    බයිට් ගන්නෙ නෑ බං. බියර් ගන්නෙත් කෑන් නැත්නම් බෝතල්. උන්ගෙ ටවර් එහෙම වදින්නෙ නෑ. කෙලින්ම කෑම ගන්නවා.
    ------ Post added on Sep 10, 2022 at 2:05 PM

    දන්නෙ නෑ බන් google කරාම එන්නෙ ඇරල කියල. මේකට කෝල් කරල බලපන්. කඩුවෙල මචන්- 0112 489 992
    වහල ඇති පෝය නිසා. ධුඛ තමා :(
    ------ Post added on Sep 10, 2022 at 2:06 PM
     
    • Sad
    Reactions: Solo Rider

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Open බන්.

    Address: No 27,New kandy rd Bandarawaththa, Kaduwela 10640
    Hours:
    Open ⋅ Closes 11PM

    අඩෝ පෝය දවසෙවත් බේබද්දෙක් නොවී නොබී ඉඳපන්. උබල නොමගට යනවනේ. :D
    පෝය දවසෙ අරක්කු විකුණන්න බෑ නේ
     
    • Sad
    Reactions: TonyMontana83