මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල&#35

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    මචං.ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල#

    මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල් ඕනෙ නෑ! :dull::dull::dull:

    මොකක්ද කිව්වේ කියලා බලනවා ඇති නේද?
    ඔව්… අපි හැමෝම කැමති, තරුණ කාලේ ෆුල් ආතල් එකේ ගත කරන්න.
    ඒත් මචං තරුණ කාලෙම ආතල් ගත්තොත්, ජීවිතේ ඉතුරු අවුරුදු තිහ හතලිහම අපායක් වෙයි! :no::no::no:

    අනික් අය ගත කරන ෆුල් ෆන් ජීවිතේ දැක්කම, ඒ විදිහට ජීවත් වෙන්න කැමතියි නේද?
    ලොකු ලොකු හෝටල් වලින් කන්න බොන්න, සල්ලිකාර දෙමව්පියන්ගේ ලමයි වගේ ලොකු වාහන වල යන්න එන්න, ප්‍රසිද්ධ හැමෝම කැමති චරිත වෙන්න, iPhone x release උන ගමන් ගන්න! ඔව් බන් හැමෝම කැමතියි! :yes::yes::yes:

    ඒත්………:eek::eek::eek:
    උත්සහා කරපන්, තාත්තලගේ සල්ලි වලින් KFC, mac ගානෙ යන මිනිහට වඩා තමුන් හම්බ කරපුවගෙන් 100 රයිස් එකක් වත් ගන්න පුලුවන් මිනිහෙක් වෙන්න! :cool::cool::cool:

    දෙමාපියන්ගෙ ලොකු ලොකු වාහන වල රඟන මිනිස්සු අතරේ, තමුන් හම්බ කරපුවගෙන් පොඩි හරි රෝද හතරක් ගන්න! :yes::yes::yes:

    තාත්තගෙ සල්ලි වලින් x ගන්න පුත්තු අතරේ තමුන් හම්බ කරපුවගෙන් galaxy s3 එකක් හරි ගන්න! ;););)

    ඔව් බං ඒක වෙනම ආතල් එකක්.. ආතල් එකේ වෙනම ලෙවල් එකක්!!
    ඔය කිව්වේ පලවෙනි පියවර…

    ඊලගට ට්‍රයි කරහන් ලොකු ලොකු හීන හැබෑ කරගන්න. මොකද සීය දෙසීයෙන් පටන් අරන් උබ ලොකු ලොකු ගනන් හම්බ කරද්දි දැනෙන සතුට තාත්තා දුන්න සල්ලි වලින් x එකක් නෙවෙයි සීයක් අරං රැඟුවත් ලබන්න බෑ බං.
    අවුරුදු තිහක්වත් යනකන් කොන්ද බූරුවෙක්ගෙ වගේ කර ගනින්. ඇඟට දරන්න බැරි තරම් දුකක්, බරක් අදින්න වෙයි! අනික් උන් ආතල් ගද්දි උබට ආතල් මිස් වෙයි!
    හැබැයි ලිමිට් එකට කාලා බීල ෆන් එකේ ඉන්න අමතක කරන්නත් එපා!
    හැබැහි ඔය කාලේ යකෙක් වගේ උබේ ටාගට් වලට වැඩ කලොත්, තිහ වෙද්දි උබටත් මිනිහෙක්(මිනිහෙක් කියලා අදහස් කලේ තමුන්ගේ හයියෙන් කිසි අව්ලක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් පොරක්) වෙන්න අනිවාරෙන් පුලුවන්. අන්න උබට එදාට හිතෙයි, විසි ගනන් වල අපි ආතල් කියලා කරලා තියෙන්නේ මොන තරම් පොඩි පොඩි සිඟිති ආතල්ද කියලා. :lol::lol::lol:

    ඔව් බන්.. අපි දකිනවට වඩා ලෝකෙ ගොඩක් ලොකුයි! මැරෙන්න කලින් ගන්න ආතල් කෝටියක් තියනවා. අන්න ඒ ආතල් ගන්න නම් මිනිහෙක් යම් මට්ටමකට එන්න ඔනේ. ඒක නිසා මහන්සි වෙයන්!
    මහන්සි වෙනකොට එකට හිටපු යාලුවෝ තරහ වෙයි! ප්‍රශ්න කෝටියක් එයි!
    එක පාරක් නෙවෙයි දාස් පාරක් අසාර්තක වෙයි. ඒ වෙලාවට පැත්තකට වෙලා අඩපන් මුලු රෑම. :no::no::no:

    හැබැයි, පහුවදාට ආයෙත් පටන් ගනින් උබේ ගමන යන්න! :yes::yes::yes:

    උපුටාගැනීමකි

    මම ගත්තෙ මෙතනින්...source
    කකුල්දෙකෙන් හිටගන්න කැසිල්ලක් තියන උන් වෙනුවෙන් දැම්මේ..
    ජය වේවා!!! :):):)

    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    O/L liyala iddi tamai ban A/L patan gannakam podi podi ganan hoyanna puludu une....class kala O/L iwara una gaman awuruddak junior unta.....koppara wikunuwa......podi podi ganan ban.....hebei hena fit ekak tibba kiyak hari ehema hoya gaddi....ammata tattata karadarayak nowi.....
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල් ඕනෙ නෑ! :dull::dull::dull:

    මොකක්ද කිව්වේ කියලා බලනවා ඇති නේද?
    ඔව්… අපි හැමෝම කැමති, තරුණ කාලේ ෆුල් ආතල් එකේ ගත කරන්න.
    ඒත් මචං තරුණ කාලෙම ආතල් ගත්තොත්, ජීවිතේ ඉතුරු අවුරුදු තිහ හතලිහම අපායක් වෙයි! :no::no::no:

    අනික් අය ගත කරන ෆුල් ෆන් ජීවිතේ දැක්කම, ඒ විදිහට ජීවත් වෙන්න කැමතියි නේද?
    ලොකු ලොකු හෝටල් වලින් කන්න බොන්න, සල්ලිකාර දෙමව්පියන්ගේ ලමයි වගේ ලොකු වාහන වල යන්න එන්න, ප්‍රසිද්ධ හැමෝම කැමති චරිත වෙන්න, iPhone x release උන ගමන් ගන්න! ඔව් බන් හැමෝම කැමතියි! :yes::yes::yes:

    ඒත්………:eek::eek::eek:
    උත්සහා කරපන්, තාත්තලගේ සල්ලි වලින් KFC, mac ගානෙ යන මිනිහට වඩා තමුන් හම්බ කරපුවගෙන් 100 රයිස් එකක් වත් ගන්න පුලුවන් මිනිහෙක් වෙන්න! :cool::cool::cool:

    දෙමාපියන්ගෙ ලොකු ලොකු වාහන වල රඟන මිනිස්සු අතරේ, තමුන් හම්බ කරපුවගෙන් පොඩි හරි රෝද හතරක් ගන්න! :yes::yes::yes:

    තාත්තගෙ සල්ලි වලින් x ගන්න පුත්තු අතරේ තමුන් හම්බ කරපුවගෙන් galaxy s3 එකක් හරි ගන්න! ;););)

    ඔව් බං ඒක වෙනම ආතල් එකක්.. ආතල් එකේ වෙනම ලෙවල් එකක්!!
    ඔය කිව්වේ පලවෙනි පියවර…

    ඊලගට ට්‍රයි කරහන් ලොකු ලොකු හීන හැබෑ කරගන්න. මොකද සීය දෙසීයෙන් පටන් අරන් උබ ලොකු ලොකු ගනන් හම්බ කරද්දි දැනෙන සතුට තාත්තා දුන්න සල්ලි වලින් x එකක් නෙවෙයි සීයක් අරං රැඟුවත් ලබන්න බෑ බං.
    අවුරුදු තිහක්වත් යනකන් කොන්ද බූරුවෙක්ගෙ වගේ කර ගනින්. ඇඟට දරන්න බැරි තරම් දුකක්, බරක් අදින්න වෙයි! අනික් උන් ආතල් ගද්දි උබට ආතල් මිස් වෙයි!
    හැබැයි ලිමිට් එකට කාලා බීල ෆන් එකේ ඉන්න අමතක කරන්නත් එපා!
    හැබැහි ඔය කාලේ යකෙක් වගේ උබේ ටාගට් වලට වැඩ කලොත්, තිහ වෙද්දි උබටත් මිනිහෙක්(මිනිහෙක් කියලා අදහස් කලේ තමුන්ගේ හයියෙන් කිසි අව්ලක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් පොරක්) වෙන්න අනිවාරෙන් පුලුවන්. අන්න උබට එදාට හිතෙයි, විසි ගනන් වල අපි ආතල් කියලා කරලා තියෙන්නේ මොන තරම් පොඩි පොඩි සිඟිති ආතල්ද කියලා. :lol::lol::lol:

    ඔව් බන්.. අපි දකිනවට වඩා ලෝකෙ ගොඩක් ලොකුයි! මැරෙන්න කලින් ගන්න ආතල් කෝටියක් තියනවා. අන්න ඒ ආතල් ගන්න නම් මිනිහෙක් යම් මට්ටමකට එන්න ඔනේ. ඒක නිසා මහන්සි වෙයන්!
    මහන්සි වෙනකොට එකට හිටපු යාලුවෝ තරහ වෙයි! ප්‍රශ්න කෝටියක් එයි!
    එක පාරක් නෙවෙයි දාස් පාරක් අසාර්තක වෙයි. ඒ වෙලාවට පැත්තකට වෙලා අඩපන් මුලු රෑම. :no::no::no:

    හැබැයි, පහුවදාට ආයෙත් පටන් ගනින් උබේ ගමන යන්න! :yes::yes::yes:

    උපුටාගැනීමකි

    මම ගත්තෙ මෙතනින්...source
    කකුල්දෙකෙන් හිටගන්න කැසිල්ලක් තියන උන් වෙනුවෙන් දැම්මේ..
    ජය වේවා!!! :):):)

    100%agreed
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    30 weddi settle ban.....mahansi wela weda karala misak... anunge salli walin nam neme ban...amma tattata denna puluwan une igena ganna eka tamai....e denna nikamma amma tatta neme deyiyo tamai dunne ehema dennek.....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    හ්ම්ම්ම්....
    අසාර්ථක වීම්, ඇදවැටීම් නිමක් නෑ.. වෙනසකට තියෙන්නේ රෑට අඬ අඬ ඉන්නවත් වෙලාවක් නැති එක..:sorry:
    උදේම නැගිටලා ආයේ ගමන පටන් ගන්නවා..:yes:
    ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, කකුල් දෙකෙන් හිට ගන්න තියෙන කැසිල්ල නිසා..:dull:
     
    • Like
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    BUMP machan. hithata podi gemmak awa. ekai bump kale

    ela bn..echcharai wenna ona..:yes:

    30 weddi settle ban.....mahansi wela weda karala misak... anunge salli walin nam neme ban...amma tattata denna puluwan une igena ganna eka tamai....e denna nikamma amma tatta neme deyiyo tamai dunne ehema dennek.....

    ela bn..

    Thanks bn. watina post ekak

    thx machan

    meka pitarata unta adala na :P lankawe anatayonta pamanai

    ow un 16n eliyene :)

    හ්ම්ම්ම්....
    අසාර්ථක වීම්, ඇදවැටීම් නිමක් නෑ.. වෙනසකට තියෙන්නේ රෑට අඬ අඬ ඉන්නවත් වෙලාවක් නැති එක..:sorry:
    උදේම නැගිටලා ආයේ ගමන පටන් ගන්නවා..:yes:
    ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, කකුල් දෙකෙන් හිට ගන්න තියෙන කැසිල්ල නිසා..:dull:

    ela bn..kawadahari sathutuwenna puluwan thanakata waren :yes:

    මට කකුල් දෙකෙන් හිට ගන්ඩ බෑ, කකුල් දෙක සඩ සඩ ගාල වේවලනව..

    :eek: behethak ganin ikmanata..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    Podi Silva - පොඩි සිල්වා;22620287 said:
    හුස්තෝ තාත්තගේ සල්ලි වලින් පුතා රගන්නේ නැතුව
    වද පුන්චි අම්මයි පුතාට රගන්න කියල ද කියන්නේ

    මේකෙ ඉන්න උන්ට දැන් පුකේ ඉදන් පිස්සු :lol::rofl:

    තමන්ට කියල දෙයක් ගොඩනගාගන්න කොන්ද පන නැත්නම් එහෙම කලාට අව්ලක් නෑ මචන් :lol: