මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
    Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
    මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
    ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
    මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
    යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
    එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
    ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
    වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
    අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
    ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා :(
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380

    රාජපක්ෂ කෙනෙක් වෙන්න එපා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,315
    5,416
    113
    Panadura
    සැප්තැම්බර් මාසය තීරණාත්මකයි

    1. ඉන්දියා පකිස්තාන තරගය (30,000 ක් බලන්න එනවලු) සහ Asia Cup එක
    2. IMF දෙවන වාරිකය (ඩොලර් මිලියන 338 ක්)
    3. Loan ගෙවන්න තියෙනවා
    4. උග්‍ර ජල ගැටලුව
    5. Sinopec තෙල් සැපයුම
    6. බෙහෙත් ගැටලුව
    7. ඩොක්ටර්ස්ලා රට හැර යාම
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    සිංහලු එක්ක මොන සිස්ටම් චේන්ජ්ද
    සිංහලු හොර කුහක කම්මැලි ජාතියක්

    Plan ekak gahapan student nan nikan yanna epa.ubata kalanthe danna taram depression ei katu kala.lankawe mehema inna eka hodai kiyala hitei giyama.
    ඔව් student යන්නේ නෑ, ඊටවඩා සිංහලු එක්ක මෙහෙ ඉන්න එක සැපයි

    සැප්තැම්බර් මාසය තීරණාත්මකයි

    1. ඉන්දියා පකිස්තාන තරගය (30,000 ක් බලන්න එනවලු) සහ Asia Cup එක
    2. IMF දෙවන වාරිකය (ඩොලර් මිලියන 338 ක්)
    3. Loan ගෙවන්න තියෙනවා
    4. උග්‍ර ජල ගැටලුව
    5. Sinopec තෙල් සැපයුම
    6. බෙහෙත් ගැටලුව
    7. ඩොක්ටර්ස්ලා රට හැර යාම
    ඩොකාල විතරක් නෙවෙයි, හොද සෙට් එකම යනව, ඉතිරි වෙන්නෙ අඩු කුලේ හැත්ත විතරයි :no:
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න
    මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
    thooth ee 90% horek
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,753
    113
    සිංහලු හොර කුහක කම්මැලි ජාතියක්

    ඔව් student යන්නේ නෑ, ඊටවඩා සිංහලු එක්ක මෙහෙ ඉන්න එක සැපයි

    ඩොකාල විතරක් නෙවෙයි, හොද සෙට් එකම යනව, ඉතිරි වෙන්නෙ අඩු කුලේ හැත්ත විතරයි :no:
    Ehemai kiyala sabba sakamanawa wikunala gihin PR set une natan wali kanna wenne.rata gihin honeymoon period eka pass unama tama oluwa rath wenne PR stress ekata aye lankawata ennath bane
     
    • Like
    Reactions: Giant

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මෙහෙ ලෝන් දාන එකනම් අද කාලෙ හැටියට එච්චර බුද්ධිමත් තීරණයක් නෙවෙ මට හිතෙන්නේ
    Loan දාල ගෙවන්නෙ නැතිව රට පනිනව :yes:
    thooth ee 90% horek
    Tax ගෙවල තියෙන්නෙ මම ඊටවඩා, Tax ගෙව්වට මට කිසිම benefit එකක් ලැබිල නෑ