salli wedinam....Loan දාල ගෙවන්නෙ නැතිව රට පනිනව
Tax ගෙවල තියෙන්නෙ මම ඊටවඩා, Tax ගෙව්වට මට කිසිම benefit එකක් ලැබිල නෑ
Learn
One
$2499/year
Billed Annuallyme exam ekata salli daanna mata
salli wedinam....Loan දාල ගෙවන්නෙ නැතිව රට පනිනව
Tax ගෙවල තියෙන්නෙ මම ඊටවඩා, Tax ගෙව්වට මට කිසිම benefit එකක් ලැබිල නෑ
ඒක තමා ලොකුම අවුල, එහෙ ගිහිල්ලත් හැමදාම rent එකට ඉන්න උනොත් තමා. අනික දැන් PR දෙන process එක වෙනස් කරොත් එහෙම, මම ගියොත් sure එකටම ඕකත් වෙනස් වෙලා deport කරනවාEhemai kiyala sabba sakamanawa wikunala gihin PR set une natan wali kanna wenne.rata gihin honeymoon period eka pass unama tama oluwa rath wenne PR stress ekata aye lankawata ennath bane
Electronicsතෝ මෙහෙ කරන ජොබ එක කියන්නෑ නේද අනේ උකාපං
Electrician nan skill dapanඒක තමා ලොකුම අවුල, එහෙ ගිහිල්ලත් හැමදාම rent එකට ඉන්න උනොත් තමා. අනික දැන් PR දෙන process එක වෙනස් කරොත් එහෙම, මම ගියොත් sure එකටම ඕකත් වෙනස් වෙලා deport කරනවා
Electronics
------ Post added on Aug 20, 2023 at 9:56 PM
Kohomath hamba larana eka spend karala marila yanna tama wenne.hema ratakma fk wegena enne.settle wetcha unta tama podak easy.aluthen yana unta tawa 10 years wath amu kattak kanna wenawa geyak aran settle wennaMn nm hodin ne bn inne lankave...weekly once kohe hari yanwa...hodata kanawa, bonawa, shape....nikan vena uttakata gihin katu kanavata vada mata mehe sepai...barima unoth dubai vage gihin hamba karana eka viyadam karala ehema marila yanawa
Skill dala giyath awla ehe settle wenna puluwan weida kiyana ekaElectrician nan skill dapan

Mn nm hodin ne bn inne lankave...weekly once kohe hari yanwa...hodata kanawa, bonawa, shape....nikan vena uttakata gihin katu kanavata vada mata mehe sepai...barima unoth dubai vage gihin hamba karana eka viyadam karala ehema marila yanawa
Geyak ganna puluwan itin hoda jobak set wela mortgage dala.giya gaman ganna uba dubai prince da.kattak kanna wenawa banSkill dala giyath awla ehe settle wenna puluwan weida kiyana eka
Mata thiyena prashna
1. Geyak ganna one
2. Kanna bonna lankawe wage thiyenna one
3. Healthcare awlak nathiwa thiyenna one, affordable wenna one
4. Climate ekath tikak cool wenna one, 14-24 C
meke 1,2 gana thama sure naththe
A ganata enna student daala giyoth 10 yrs wath yai, thawa 20-30Yrs walata thama mortgage danna wenne,Geyak ganna puluwan itin hoda jobak set wela mortgage dala.giya gaman ganna uba dubai prince da.kattak kanna wenawa ban
+Skill dala giyath awla ehe settle wenna puluwan weida kiyana eka
Mata thiyena prashna
1. Geyak ganna one
2. Kanna bonna lankawe wage thiyenna one
3. Healthcare awlak nathiwa thiyenna one, affordable wenna one
4. Climate ekath tikak cool wenna one, 14-24 C
meke 1,2 gana thama sure naththe
bumpමේ යන විදිහට ඉස්සරහට කෙල වෙලාම යන විදියක් පේන්නෙ, දැන් අවරුදු 30+, කොච්චර හම්බ කරත් කැමති දේවල් කරන්න විදිහක් නෑ ලංකාවේ ඉදල,
Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.
මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ
ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා,
මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ
යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක
එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි
ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ,
වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ
ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා![]()
uba pinata igenagaththe e madida?Loan දාල ගෙවන්නෙ නැතිව රට පනිනව
Tax ගෙවල තියෙන්නෙ මම ඊටවඩා, Tax ගෙව්වට මට කිසිම benefit එකක් ලැබිල නෑ