Msc එකකට කීයක් යනවද බන්?
නිකන් නම් කමක් නැ.උඹ එහෙම යන්න එපා අන්තරේ දාල ....... ඕව අඩු කුලේ සුද්දෝ ඉගෙන ගන්න උපාදි කඩ .... උඹල වගේ ශ්‍රේෂ්ට අයට ඒවා සෙට් වෙන්නේ නැ.Na nikan ahuwe


Aniwa upadi kadekata nm marunath yanne naනිකන් නම් කමක් නැ.උඹ එහෙම යන්න එපා අන්තරේ දාල ....... ඕව අඩු කුලේ සුද්දෝ ඉගෙන ගන්න උපාදි කඩ .... උඹල වගේ ශ්‍රේෂ්ට අයට ඒවා සෙට් වෙන්නේ නැ.
ඕවට යන්නේ කළු,කැත මිටි අඩුකුලේ කලවම් සිංහලු![]()
deshapaluwo witharak nemei minissuth patta horu..වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ
mehe court order ekak aran bank eka panapu ratata yawwama, lesiyen PR ganna puluwan wei..Loan දාල ගෙවන්නෙ නැතිව රට පනිනව![]()

Eka nan awulak ne bn.civil matter ekakne.ehen loan dala credit score ekata fk unoth tama awula.mehe court order ekak aran bank eka panapu ratata yawwama, lesiyen PR ganna puluwan wei..
issaraha wage nemei dan polu thiyana un wadi nisa bank owata nikan inne naha..
Machan umba NZ apply kale agency ekak through da?මම එන්න කලින් අන්තිම කාලේ 1M LKR හෙව්වා මාසෙකට.
ඒ උනාට තෙල් පෝලිම් වල රෑ එලි වෙනකම් ඉදලා, පොඩි එකාට කන්න ගන්න ගියාම ඒව නැති වෙලා, current නැතුව වැඩක් කර ගන්න බැරුව කලුවරේ ඉදලා, ලංකාව එපාම එපා උනා. කොයි තරම් earn කලත් ඕනි විදියට ජීවත් වෙන්න බැරිනම් මොකද්ද තේරුම.
අද මම wife and පොඩි එකා එක්ක පට්ට සතුටෙන් ඉන්නවා. PR එකත් හරි. මගේ ජීවිතේ ගත්ත හොදම තීරණේ මේක.
එකම දුක අම්මා තාත්තා ගැන, එයාලත් ඉක්මනට මෙහෙට ගන්නවා.
පුලුවන් තරම් job එකකටම රට යන්න බලන්න. savings ගොඩක් තියේනම් student දාගෙන හරි එන්න (But මම නම් ඒක recommend කරන්නේ නෑ Specially ඔයාගේ වයස 30+ නම්).
MSc වලට ලේසියෙන් schol හම්බෙන් නෑ පුතේ PhD වලට වගේ. ඔය UK එහෙම masters දාලා පැනගන්න ඔක්කොම සල්ලි ගෙවල කරන්නෙ.schol බන් සල්ලි දීල කරන්න තරම් පුකේ අමාරුවක් නෑ
yesMSc වලට ලේසියෙන් schol හම්බෙන් නෑ පුතේ PhD වලට වගේ. ඔය UK එහෙම masters දාලා පැනගන්න ඔක්කොම සල්ලි ගෙවල කරන්නෙ.
මම නෝන්ඩියට අහනව නෙමේ. මොනවද උබට අවශ්‍ය වෙලා ගන්න බැරි දේවල්? සල්ලි තිබ්බත්?Meka thamai aththama kathawa. Salli kochchara thibbath wadak na awashya welawata awashya de nathnum. Pahu giya kale power, fuel, medicine, food me okkoma salli thibbath ganna bari unane. Issarahata ayeth ekama wenna puluwan. Samaharu kiyanawa salli thiyenawanum Lankawa paradise ekak lu. Owa ithin migrate wenna Bari un kiyana baila thamai. Katha dekak na puluwan num Honda ratakata legally Pana ganna balanna.
රනිල් සර්ගෙ "හැම නිවසකටම සුද්දෙක්" වැඩ සටහන ගැන මොකෝ කියන්නෙ.. ඩොලර් 100 ක් දෙනවලු නේද

Thanks machanMata offer eka dunne mama lankawe idanma consultancy karapu company ekakin machn.
But sehenna aya dan mehe awilla innawa direct hoyagena.
https://www.careers.govt.nz/
Oka poddak balanna machn. Okkoma wage resources thiyanawa, CV builder ekak pawa. Oka mehe government eke official site eka.